රට පුරා භූමිතෙල් පෝලිම්.. නිකුත් කිරීම සලාක ක‍්‍රමයට..

November 3, 2021 at 8:40 am | lanka C news
රට පුරා භූමිතෙල් පෝලිම්.. නිකුත් කිරීම සලාක ක‍්‍රමයට..

රටපුරා ඉන්ධන හල් වල භූමිතෙල් ලබා ගැනීම සඳහා වැඩි වශයෙන් පාරිභෝගිකයින් පැමිණෙමින් සිටින බව වාර්තා වෙයි.

මේ හේතුවෙන් බොහෝ ඉන්ධනහල් භූමිතෙල් ලබාදීම සීමා කර ඇත.

එක් පාරිභෝගිකයකු වෙනුවෙන් භූමිතෙල් සීමිත ප‍්‍රමාණයක් පමණත් ලබා දෙමින් සිටියි.

ගෑස් මිල ඉහළ යාමත් සමග ඇතැම් පිරිස් භූමිතෙල් භාවිතයට යොමුවී ඇති නිසා භූමිතෙල් පෝලිම් මෙසේ ඇති වී ඇතැයි පිරවුම්හල් හිමියෝ කියති.

16,835 views

9 Comments to “රට පුරා භූමිතෙල් පෝලිම්.. නිකුත් කිරීම සලාක ක‍්‍රමයට..”

  1. අජිත් says:

    ළගදීම භුමිතෙල් මිලත් වැඩි කිරීමට නියමිතයි.

  2. 3% ට බය බයියා. says:

    විරුවන් ට රට පාලනය කිරිමට නොහැකි බව ඔප්පු කරලා තියෙන්නේ .රට වලපල්ලට නොදා ජනතාවට සහන දීලා විජාතිකයන්ට රටේ මර්මස්ථාන විකුණන එක නතර කර ලක් මව බේරා ගැනීමට හැකි වන්නේ ජේවිපි ආණ්ඩුවක් යටතේ පමණයි කියලා බුද්ධිමත් ජනතාව දන්නවා .

  3. 0.0069 MIN BIYYO says:

    වැඩ කරන අපේ විරුවා ….😂
    විරුවන් ට රට පාලනය කිරිමට නොහැකි බව ඔප්පු කරලා තියෙන්නේ .රට වලපල්ලට නොදා ජනතාවට සහන දීලා විජාතිකයන්ට රටේ මර්මස්ථාන විකුණන එක නතර කර ලක් මව බේරා ගැනීමට හැකි වන්නේ ජේවිපි ආණ්ඩුවක් යටතේ පමණයි කියලා බුද්ධිමත් ජනතාව දන්නවා .

  4. saman says:

    එහෙම අවුලක් නෑ තවම සවු භාගයක් ගන්න පෝලිමක් නෑනේ, බොරුවට නටන්න එපා.

  5. බිංකුණ්ඩා says:

    මේ පෝලිම්වල ඉන්න බහුතරයක් ඒ දවස්වල මහා ලොකුවට පාරම්බබා පොහොට්ටුවට චන්දෙ දුන්න එවුන්. ඉතිං මේ පෝලිම් දකිද්දි මට මහා කාලකණ්නි සතුටක් දැනෙනව.

  6. Saleem says:

    ජාතිවාදය පෙරටු කරල ජන්දෙ දීපු එවුන්ට යස වැඩේ. කාපිය පරිප්පු අපි නං ටීවී එකෙන් මේ ඩටනික බලබලා දෙවියන්ගේ පිහිටෙන් ෆුල්ආ තල් එකේ ඉන්නේ

  7. කාලකන්ණි දේශපාලනය තුරන් කරමු.. says:

    කාළකණ්නි ජෙප්පෙක් මෙතන හැමදාම වැළලෙන්න හදනවා තොපිත් ඵකයි බොල…තොපේ විජිත හේරත් කියන අපතයාගේ නම් පැන්ඩෝරා පත්‍රිකාවල තියෙනවා,තොපේ ලාල් කාන්තයගෙ ළමයි ඉගෙන ගන්නෙ ඵංගලන්තෙ,ලපයට ගෙවල් අයර්ලන්තෙ තොපි කැට හොලවල ඵකතු කරපු සල්ලි බිලියන් ගණන් බැංකුවල…තොපි සේරම ඵකයි…තොපි මේ රටේ හිටපු වටිනා මිනිස්සු කී දෙනෙක් මැරුවද….තොපි නෙවි බොලව් ඔය , කොළ ,නිල්,රතු ,කහ මොකා ආවත් ආයෙම අපි ආයෙම රැවටෙන්නෙ නැහැ …ඒක දැන ගනියව්…!!!

  8. කාලකන්ණි දේශපාලනය තුරන් කරමු.. says:

    කාළකණ්නි ජෙප්පෙක් මෙතන හැමදාම වැළලෙන්න හදනවා තොපිත් ඵකයි බොල…තොපේ විජිත හේරත් කියන අපතයාගේ නම් පැන්ඩෝරා පත්‍රිකාවල තියෙනවා,තොපේ ලාල් කාන්තයගෙ ළමයි ඉගෙන ගන්නෙ ඵංගලන්තෙ,ලපයට ගෙවල් අයර්ලන්තෙ තොපි කැට හොලවල ඵකතු කරපු සල්ලි බිලියන් ගණන් බැංකුවල…තොපි සේරම ඵකයි…තොපි මේ රටේ හිටපු වටිනා මිනිස්සු කී දෙනෙක් මැරුවද….තොපි නෙවි බොලව් ඔය , කොළ ,නිල්,රතු ,කහ මොකා ආවත් ආයෙම අපි ආයෙම රැවටෙන්නෙ නැහැ …ඒක දැන ගනියව්…!!! මෙතන කොටපියව් හරි හමන් ඵවුන් නැතුව දේශපාළුවන්ට කඩේ යන හාල්පාරුවෝ නෙවි…!!!

  9. Gamarala says:

    1815 නැවත පිබිදීමක් ලැජ්ජයි.

    ගමේ ගෙදරකට සෙනෙහේ පපා සිටි
    බලු කුක්කට මොන බදුද අනේ
    තනේ තියෙන කිරිටිකටාත් බද්දක්
    ගෙවන්න වේවිද නුදුරු දිනේ