රට පුරා මගී ප‍්‍රවාහනය බිද වැටේ.. බස් රථ 12,000ක් මැයි රැළිවලට ගිහින්..

May 1, 2017 at 8:40 am | lanka C news
රට පුරා මගී ප‍්‍රවාහනය බිද වැටේ.. බස් රථ 12,000ක් මැයි රැළිවලට ගිහින්..

අද පෙරවරුවේ සිටම රට පුරා මගී ප‍්‍රවාහනයේ යෙදෙන බස් රථවල විශාල අඩිවීමක් ඇති බව වාර්තා වෙයි.

අද පැවැත්වෙන මැයි රැළි සදහා ලංගම හා පුද්ගලික බස් රථ 12,000කට වැඩි ප‍්‍රමණයක් වෙන් කර තිබීම නිසා මෙම තත්වය උදා වී ඇත.

මේ හේතුව නිසා රට පුරා බොහෝ ප‍්‍රදේශයන්හි පොදු මගී ප‍්‍රවාහනය විශාන ලෙස බිද වැටී ඇත.

287 views