රට පුරා මත්පැන් අලෙවි සැල්වලට සීමාවන් පැනවේ… සවස 06.00ට වසා දමයි..

May 12, 2021 at 2:04 am | lanka C news
රට පුරා මත්පැන් අලෙවි සැල්වලට සීමාවන් පැනවේ… සවස 06.00ට වසා දමයි..

රට පුරා පිහිටා ඇති සියලුම මත්පැන් අලෙවිසල් දිනපතා පස්වරු 6.00ට වසා දැමීමට තීරණය කර තිබේ.

යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරන්නේ පවතින කොරෝනා ව්‍යාප්තිය සලකා බලමින් මෙම තීරණය ගත් බවය.

10,086 views

6 Comments to “රට පුරා මත්පැන් අලෙවි සැල්වලට සීමාවන් පැනවේ… සවස 06.00ට වසා දමයි..”

  1. මානෙල් කෝකිලා says:

    ඩයනා ගමගේ පව්

    • පොඩි එකා says:

      නෑ අක්කි අවුලක් නෑ, ඒ නැන්දි ගෙ ගනිකා මඩම වහව්වෙ නෑනෙ, හොඳට පලල් කොරගෙන ඇත්තෙ.

  2. Deepu eka says:

    පයේ බරවාට පිටකර බෙහෙත් බැන්ඳා වගේ. රට ලොක් ඩවුන් කරගන්න බැරි හමුදාපති බාර් ලොක් ඩවුන් කරාලු

  3. Jagath says:

    රජයේ ආදායම සෑහෙන්න පහළ යයි.

  4. Maheshika says:

    Is this basic necessity for controlling for already spreaded covid situation.what’s the hell these idiots are doing.

  5. Bayyo gobbayo bayyage lokko gobbayo says:

    Gon harak kiyanne munta thamai. hawasa 6ta wehuwama wenne ita kalin badu ganna pora kana eka neweda? eken thawa lede pethirenawane. minissu gena aththatama hithanawanam wahalama dapiyawuko owa masayak. kisima party ekak thiyanna bene owa nethuwa

Main News