රට පුරා මද‍්‍රසා පාසැල් වසනු.. ජමිතුල් උලමාට රතන හිමි දන්වයි.. දින 07ක කාලයක් ලබා දෙයි..

July 7, 2020 at 12:02 am | lanka C news
රට පුරා මද‍්‍රසා පාසැල් වසනු.. ජමිතුල් උලමාට රතන හිමි දන්වයි.. දින 07ක කාලයක් ලබා දෙයි..

පසුගිය පාස්කු ඉරිදා රටපුරා බෝම්බ පිරවීමටත් රටපුරා මද‍්‍රසා පාසල් ඇති කිරීමටත් කටයුතු කරන ලද්දේ ජමියතුල් උලමා සංවිධානය විසින් බව පූජ්‍ය අතරලියේ රතන හිමියෝ පවසති.

එම සංවිධානය විසින්ම කාති උසාවි මෙහෙයවන බවට ද හිමියන් චෝදනා කරති.

ඉදිරි දින 7 කාලය ඇතුලත සියළු මද‍්‍රසා පාසැල් වසා දැමීමට ජමියතුල් උලමා සංවිධානයට කාලය ලබා දෙන බවත් ඔහු වහන්සේ කියා සිටිිති.

උන් වහන්සේ මෙම අදහස් පල කලේ මාධ්‍ය හමුවක් අමතමිනි.

53 views

26 Comments to “රට පුරා මද‍්‍රසා පාසැල් වසනු.. ජමිතුල් උලමාට රතන හිමි දන්වයි.. දින 07ක කාලයක් ලබා දෙයි..”

  1. Arunakumara Dassanayaka says:

    Add a Ratana.Make a hell of a noice men.If not no one cares.You have a fucking devil’s mouth.Why can’t?

  2. SAKKILI SIRA says:

    අන්තිම වතාවේ මම ඇප්පා කෑවට පස්සෙ බල්ලෙක් වගේ පැන්නා

    මේ වතාවේ මම මැතිවරණයෙන් පසු පනින්නෙමි – මෙම පැනීම ඊගල් පැනීමකි

    මට ඡන්දය දෙන්න ublata kelola ganam
    කොහොමද මගේ විකාර සිනහව
    හහාආආ හ හ හආආ

  3. GU-KAPU-RILA SIRIYA says:

    අන්තිම වතාවේ මම ඇප්පා කෑවට පස්සෙ බල්ලෙක් වගේ පැන්නා

    මේ වතාවේ මම මැතිවරණයෙන් පසු පනින්නෙමි – මෙම පැනීම ඊගල් පැනීමකි

    මට ඡන්දය දෙන්න ublata kelola ganam
    කොහොමද මගේ විකාර සිනහව
    හහාආආ හ හ හආආ

  4. kkuruwita says:

    අනේ රතන, සිංහල බෞද්ධයාගේ අනාගත ඉරණම තීන්දු කරන මේ චන්දය තියල ඉවරවෙනකන් කරුනාකරල සද්ද නැතුව ඉන්නවද මේ මොහොතේ අනවශ්‍ය කලබල අඇති නොකර ? එහෙම නැත්තං අපිට ලැබිල තියෙන අවසාන අවස්ථාව විනාස කරන්න හදන NGO ඩොලර් කොන්ත්‍රාත් එකක් ඉටු කරන්න හදනවාද?

  5. Saman says:

    Atana metana chatar ratana.

  6. MD says:

    හාමුදුරුවනේ පාර්ලිමේන්තුවට නොගොස් ඔවැනි දේ කරන්න ඔබ වහන්සේට චිත්ත ශක්තිය හා ධෛර්යය ලැබේවා.තෙරුවන් සරණයි!

  7. Sanka says:

    Tathana is working as agent for champuka.

    Champuka is behind all those anti Muslim projects and Tathana wok from different direction, but for same agenda.

  8. Alahakoon says:

    How can Rathana give time to close Madrasa. He is not even in the government member now. He knows that he will never enter parliament this time. What is the action he is going to take when they do not close Madrasas within this 7 days. This man does not have a proper election slogan to go to the public and ask to vote for him. He is a real idiot.

  9. Bandu says:

    Wahuwe nathnam Obwahanse Marenakam Upawaasa ehema patanganna epa honde …
    Owwa kal yana wada ..
    Waha kuppi Nam Wadeta Maru

Main News