රට පුරා මහ රෝහල්වල කොරෝනා පොකුරු..

January 7, 2021 at 6:25 am | lanka C news
රට පුරා මහ රෝහල්වල කොරෝනා පොකුරු..

රටපුරා පිහිටි ප්‍රධාන රෝහල් ආශ‍්‍රිතව කොරෝනා පොකුරු නිර්මාණය වීමේ ඉහළ අවදානමක් මතුව ඇතැයි රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එවන් තත්ත්වයක් ඇතිවුවහොත් රජය හා සෞඛ්‍ය බලධාරීන් එහි වගකීම භාරගත යුතු බව සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා කියා සිටී.

ඒ මහතා පෙන්වා දෙන්නේ කොළඹ ජාතික රෝහල, ගම්පහ රෝහල, මහනුවර රෝහල ඇතුළු රෝහල ගණනාවක් මෙම තත්වයන්ට මුහුණ දී ඇති බවයි.

18,966 views

2 Comments to “රට පුරා මහ රෝහල්වල කොරෝනා පොකුරු..”

  1. siri says:

    dawas thunai parliament eke, wahanayakuth gaththa, moo ratata adareda? palayan yanna pirimi nurso.

    • Hakim says:

      සම්න් රත්න අප්‍රිය කියන උලමට කොරෝනාව ලඟා කරදී ආදාහනයට ලන්කරවන්න කෝ

Main News