රට පුරා රතු-සුදු සහල් හිගයක්.. සුදු කැකුළු 110 පනී.. රතු 105 පනී..

January 18, 2020 at 12:40 pm | lanka C news
රට පුරා රතු-සුදු සහල් හිගයක්.. සුදු කැකුළු 110 පනී.. රතු 105 පනී..

අද වන විට රට පුරා වෙළඳසැල්වල රතු කැකුළු, සුදු කැකුළු සහ නාඩු සහල් වල හිඟයක් ඇති ව තිබේ.

එම හේතුවෙන් සහල්වර්ග වල මිල රුපියල් සියය ඉක්මවා ඇති අතර සුදු කැකුළු කිලෝවක් රුපියල් 110 පමණ මුදලකට අලෙවි වෙයි.

රතු කැකුළු කිලෝවක්ද අලෙවි වන්නේ රුපියල් 105 ඉක්මවූ මිලකටයි.

වෙළඳුන් පවසන්නේ වෙළෙඳ පොළට වැඩිවශයෙන්ම ලැබෙන්නේ කීරි සම්බා ඇතුළු සම්බා සහල් වර්ග බවයි.

10,446 Viewers

9 Comments to “රට පුරා රතු-සුදු සහල් හිගයක්.. සුදු කැකුළු 110 පනී.. රතු 105 පනී..”

  1. Saradiel says:

    හමුදාව යොදා සගවා තිබෙන සහල් රජයට ගන්න බලා සිටියා දැන් ඇති

  2. මොළේ තියන පොහොට්ටුව says:

    කෝ අර මහා බලවත් නායකයා.
    බයියනී කෝ ඔබලාගේ බලවත් නායකයා

  3. catseye says:

    කමක් නෑ අනේ කන්න නැතුවට ………….හඬ පටියි නඩු ගොනුයි කෑව හැකි බඩ පුරා …..හරි රසයි ……

  4. Sudesh chandrani says:

    Ha den shepada?????

  5. Lal and Giethanjali says:

    Venasa Sapada 5.9 Idiots?

  6. කිරිමෙල් says:

    එජාප නොවන රජයන් තිබූ සෑම අවදියකම අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍යයන් සැඟවීම ක්‍රියාත්මක වූ බව මතකයට නැගේ.

  7. Critic says:

    Red rice can be bought from the Sathosa at the rate of Rs,84/- per kilo.

Main News