රට පුරා රෝහල් කාර්ය මණ්ඩල සේවයෙන් ඉවත් වෙති.. විරෝධතා..

August 5, 2021 at 7:45 am | lanka C news
රට පුරා රෝහල් කාර්ය මණ්ඩල සේවයෙන් ඉවත් වෙති.. විරෝධතා..

අද පෙරවරුවේ රට පුරා රෝහල්වල සෞඛ්‍ය කාර්ය මණ්ඩල සිය රාජකාරිවලින් ඉවත් වී උද්ඝෝෂණ ක්‍රියාත්මක කරයි.

රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පවසන්නේ ගැබිනි නිලධාරිනියන් සේවයට කැඳවීමට විරෝධය පල කිරීම ඇතුළු ඉල්ලීම් හයක් මුල් කරගෙන මෙම විරෝධතා ක‍්‍රියාත්මක වන බවයි.

ඔහු පවසන්නේ උදෑසන 07 සිට දඑවල් 12 තෙක් සෞඛ්‍ය කාර්ය මණ්ඩල තම සියලු සේවාවලින් ඉවත් වී සිටින බවත් 12 සිට 1 දක්වා කාලයේ උද්ඝෝෂණයක නිරත වන බවත්ය.

මෙම විරෝධතා සදහා සෞඛ්‍ය වෘත්තීය සමිති 44ක් සහභාගි වන බවත් ඔහු පැවසීය.

56,312 views

23 Comments to “රට පුරා රෝහල් කාර්ය මණ්ඩල සේවයෙන් ඉවත් වෙති.. විරෝධතා..”

  1. SL says:

    පක්ෂ දේශපාලනය මේ රට කාලකන්නිම කරනවා. එකටත් හරියන්න පුදුම ආත්මාර්ථකාමී,සිංහල ජනසමාජයක් ලංකාවේ ඉන්නවා.

    මේ කිසිම වර්ජනයකට ,දෙමල මුස්ලිම් ජනතාව සභාගි වෙන්නේ නැහැ.

    සමන් රත්නප්‍රිය කියන අපතය වහාම රටෙන් අතුගාල දැමිය යුතුයි.

  2. රුහුණේ අපි says:

    වහාම හමුදාව රෝහල් නඩත්තුව සඳහා යොදවන්න. හදිසි නීතිය දමා මේ කඩාකප්පල්කාරී පිරිස් අත්අඩංගුවේ තබන්න. රට අස්ථාවර කිරීමට මේ වෘත්තීය සමිති කාරයෝ සූදානම් වන්නේ. ඉලව්වෙ ප්‍රජාතන්ත්‍රවාදය තිබිය යුත්තේ ලෝක වසන්ගත කාලයක නොවේ.

  3. වෙබ් බුවා says:

    පොදුජන යහපත තකා පිරිමි නර්ස් ඇතුළු අපතයන්ට කොරෝනා වළඳවා මැරිය යුතුය

  4. Ruhdtug says:

    Anith ewa man danne ne.. eth gebini ammala sevayata kendaweema harida?

    • dehiwala Kolla says:

      ගැබිනි කේස් එක ඉස්සරහට දාන්නේ අපත ඉල්ලීම් වහන්න​.

  5. dehiwala Kolla says:

    දේශ ද්‍රෝහී පිරිමි නර්ස් කාලකන්නි බකමූණා කොරෝනා හැදිලා මැරිලා පල​.

  6. Gorilla says:

    පාලකයෝ නිලදාරීන් බොක දානවා වුර්තීය සමිති චූ කරනවා ජනතාවට දැන් මුං දෙගොල්ලොම ගදයි. අපිත් පඩයක් ඇරල මේ රටින් තොලොන්චිවෙලාම යන්න තමයි ඉන්නේ.

Main News