රට පුරා විදුලිය කපන සූත්‍රය එයි.. එතෙක් පැය ගණන් නොදන්වා විදුලිය කපයි..
March 23, 2019 at 4:40 pm | lanka C news
පවතින විදුලි බල උත්පාදන අර්බුදය හේතුවෙන් විදුලිය කැපීම සදහා කලාප වශයෙන් බෙදා කාලසටහනක් ක්‍රියාත්මක කිරීමට විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය කටයුතු කරමින් සිටී.
දැනටමත් දිනපතා ප්‍රදේශ ගණනාවක පැය ගණන් විදුලිය කපා හැරෙමින් තිබේ.
බලාගාර ප්‍රදේශවලට ප්‍රමාණවත් වැසි නොලැබීම හා නොරොනච්චෝල
දෙවැනි විදුලි ජනන යන්ත්‍රයට ඇතිවූ බිද වැටීම හේතුවෙන් මෙම තත්වය ඇතිව තිබේ.
මේ සම්බන්ධයෙන් අප්‍රසාදය පල කරන ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම පවසන්නේ නොදන්වා විදුලි කප්පාදු සිදුකිරීම නීති විරෝධී බවයි.
No even one electric power house started during the 2015-2019
requirement of electric power increasing day by day..what is this government …
this govt not paying there attention to main/basic public requirements instead of discussing elections day by day..
sri lanka going down and peoples getting low quality / poor life…………..
Raviya enakota api dannawa oyatika wena bawa. srilankawe hitapu saha inna weda barima amathiya
මේවට තමයි කියන්නේ කන්න ඕන උනාම කබරගොයත් තලගොයාකරගන්නවා කියල,
2005 මහින්ද බලයට එන විට රට පුරා පැය ගනන් විදුලිය කැපුවා. මහින්ද යහපාලන කල්ලියට රට බාර දෙනකොට ඇති තරම් විදුලි නිශ්පාදනයක් තිබී විදුලිය කැපිලි තිබුනේ නැහැ. දැන් යහපාලනය චුත වෙන්න ආසන්නය්, නිමක් නැතිව විදුලිය කපනවා.
නොරොච්චොලේ ප්‍රස්නයක් නෑ. ඒහෙන් තමයි 45% විදුලි බලය රටට දෙන්නෙ. ඒ ගරුත්වයට හානි කරන්න එපා.
සොලර් වගේ ක්‍රම ප්‍රජලිත නොකර ජල විදුලියෙනුයි, ගල් අගුරු සහ ඩීසල් වලිනුයි කරන්න ගිහින් තමයි මේ ඔක්කොම ප්‍රශ්න. අලුත හදපු නිවාස සහ අපර්ට්මන්ට් වලට සොලර් වලින් දෙන්න හදන්න් තිවුනා . අනික දැනට මර්කට් එකේ තියෙන සොලර් පැකේජයක මිල තව අඩු කරන්න ක්‍රම හදනවා නම් සල්ලි තියෙන මිනිස්සු වුනත් ඒකට වැඩි වශයෙන් යොමු වේ වි. ලක්ශෙකට දෙක්ක්ට යුනිට් 150-200 වගේ එකක් ගන්න පුලුන් නම් මිනිස්සු ඒවට අනිවා යොමු වෙවි.
Haha… laksha ganan wiyadam karala solar gahanna puluwan mattamaka minussu lankawe ne, UNP kabbekda thamunnanse
මම කියලා තියෙන්නේ සොලර් වල පවතින මිල අඩු කල යුතුයි කියලා.ඉස්සර cctv එහෙමත් තැනක තිවුනේ ඒත් බොහෝ දෙනා පවිච්චි කරනවා. ඒවගේ දැරිය හැකි මිලකට එනවා නම් බොහෝ දෙනා ඒවට යනවා. එතකොට විශාල ලෙස ගල් අගුරු හෝ ඩීසල් අවශය වෙන්නේ නෑ. අනික දැන් ලෝකේ බොහෝ රටවල් පුද්ගලික අන්ශයත් සම්බන්ධ කරගෙන සොලර් වගේ ප්‍රොජෙක්ට් වලට ගිහින් තියෙන්නේ ( ඉන්දියාව සහ චීනේ වගේ රටවල් ). එවිට පරිසරයටත් හොදයි වගේම ගල් අගුරු ඩීසල් වලට යන ඩොලර් විශාල ප්‍රමානයක් ඉතුරු වෙනවා.
සොලා විදුලිය නිපදවන්නෙ මහ දවල් පමනය්. නමුත් රෑටය් ඉල්ලුම සහ අවශ්‍යතාවය තියෙන්නෙ. ඉතින් ඒ විදුලි බලය රෑට පාවිච්චි කරන්නෙ කොහොමද? බැටරි චාජ් කර පසුව පාවිච්චි කරන්න යන වියදම් බැලුවෙ නැද්ද? නොදන්න දේ ලියා කුනු වෙන්න එපා. ප්‍රශ්ණය ඔබේ දැනුම් පරාසයට වඩා සංකීර්ණය්.විදුලිය නොකපා සපයන්න නම් ගල් අඟුරැ බලාගාර වලට වඩා ලාබ විකල්පයක් දැනට අපට නැහ.
අනේ බන් නොදන්න මගුල් කියවන්නේ නැතුව හිටපන්කෝ. පොඩ්ඩක් ලෝකේ වෙනස් වෙන දේවල් දිහා බලන්න. බැටරිවලට යම් වියදමක් යනවා නුමුත් ඩොලර් විශාල ලෙස යනවා ඩීසල් සහ ගල් අගුරු වලට. අනික ඩොලර් එක වැඩි වෙන්න වෙන්න ඔය කියන ලාබේ නෑ ගල් අගුරු වලින්. වෙනස් වෙන්න පුරුදු වෙන්න ඔන පරන මගුල් බදාගෙන ඉන්නේ නැතුව. සොලර් ගැන අවභෝදයක් නැත්තම් පොඩි සොලර් ලයිට් එකක් අරන් බලන්න ( දැන් ලන්කවේ තියෙනවා නැත්තම් චීනෙන් වගේ ගෙන්නගෙන බලන්න ) සහ ඉන්දියාවේ සහ චීන සොලර් ප්‍රොජෙට් බලන්න.
හෙන සිරා ඉන්ටෙලිජෙන්ට් හාමු ටොය්යො ටිකක් රට කරලත් ආයෙමත් අර විසිවෙනි සියවසේ පරිප්පුව කන්න උනානෙ. බය්යන්ගෙ කාලෙ රට පුරා ගම් දනව් වලට කම්බි ඇදල ඕන එකාටය් එපා එකාටය් ලය්ට් දෙනකොට මට ඕක හිතුනා. අඩුම ගානේ චන්දෙ කාලෙට ලය්ට් කනු ටිකක් පාර අය්නේ බාල මොත්තේ දාන්න තිබුනු අවස්ථාව බය් ආන්ඩුව නැති කලා. අනේ අපිල පව් බොලව්.