රට පුරා විදුලිය බිද වැටේ.. විදුලි ඉංජිනේරුවෝ අකුරට වැඩ..

December 3, 2021 at 12:00 pm | lanka C news
රට පුරා විදුලිය බිද වැටේ.. විදුලි ඉංජිනේරුවෝ අකුරට වැඩ..

රට පුරා විදුලිය බිඳ වැටිමක් සිදුව ඇත.

විදුලි බල මණ්ඩලය සදහන් කරන්නේ සම්පේ‍්‍රෂණ පද්ධතියේ දෝෂයක් මත මෙම තත්වය ඇතිව තිබෙන බවයි.

විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය මේ වන විට අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක‍්‍රියාමාර්ගයක යෙදී සිටී.

86,986 views

48 Comments to “රට පුරා විදුලිය බිද වැටේ.. විදුලි ඉංජිනේරුවෝ අකුරට වැඩ..”

  1. gorilla says:

    මේක සැලසුම් සහගතව කල ත්‍රස්තවාදී ක්‍රියාවක් මේකට එන්න කලින් පහුගිය සතියේ තැන් කිහිපයක විදුලිය බිදවට්ටල මුට්ටිය දාල බැලුවා.මුලින්ම මේකට සම්භන්ද වුර්තීය සංගම්වල එවුන් හොයල උන්ගේ ඔලුවට පිස්තොලය තියල හරි උන්ගේ පවුල්වල එවුන්ට පිස්තෝලෙ තියල විදුලි බිද වැටීම නවත්තගන්න ඔනේ. පසුව මේකට සම්භණ්ද ත්‍රස්ත ප්‍රදානීන්හොයාගෙන දඩුවම් කලයුතුයි. පක්ෂ සම්භණ්ද නම් ඒවාද තහනම් කර රටට උනපාඩුව අයකර ගතයුතුයි.

    • Alapaluwa says:

      ගෝරිල්ලෝ ඔබ කියන දේය සැබෑය.නමුත් මෙන්න මේ පැත්තත් චුට්ටක් සිතන්න.මේ රජය දැනට ක්‍රියාකරන්නේ හිතුවක්කාරී ප්‍රතිපත්ති මාළාවක් කෝටින්ම කියතෝත් දැන් බලන්න කුමණ ක්‍රියාවක් නිසාද රටේ ජනතාවට අද සතුටෙන් ජිවත්වන්න පුළුවන්වෙන්නේ?කිසිමදෙයක් නැහැනේද?? සමහරවිට ඔබට පුළුවන් වුණත් අද රටේ බහුතරයක් අපා දුක්විදිනවා මානසිකව සහා කායිකව ඉතින් එවන් අවස්ථාවක මේවැනිදෙයක් හෝ කර රජයට දන්වන්න වටිනවා ජනතාවගේ අප්‍රසාදය. එසේත් නැතිනම් මේයත් ගණනකට නොගත්තොත් කරන්නට සිදුවේවි මුළු සමස්ථයම පාරට බැස වර්ජණය කරන්න ඒ මුළු රටවේනුවෙන් සහා රටේ අනාගත ජනතාව වෙනුවෙන් බව වටහාගන්න දුකක් තමයි එහෙත් එය තවකලිකවයි…එවැනි අවස්ථාවක ඔබටත් සහා අනෙක් අයටත් දුකක් විදීන්න සිදුවෙනවා එහෙත් එය තාවකාලිකයි,නැතුව මේ විදියට රට ගියහොත් ඒ අයගේ ඕනෑකම්වළට ඉඩ දී සිටියොත් මේ දුක ඔබළා සියළුදෙනාටම සදාකල්ම විඳින්න වනවා. එමනිසා මේ තාවකාලික විදීන්න වන දුක දරා සිටින්නට සිත ද්‍යිරිය කරගන්න රට වේනුවෙන්.දැන් මේ අමන, මරි, මෝඩ,ණුහුගත් නඩයව පන්නා රටට හිතවත් ආදරය ඇති පාර්ශයක් පත්කරගතයුතු අවස්ථාවක දැන් ලංකාව මුහුණපා සිටින්නේ( මා කියන්නේ නැහැ එය UNP,SJB.JVP වෙන්න ඕනේ කියා නමුත් දුෂණයෙන් තෝර අවංක.තරුණ එඩිතර ධාර්මිෂ්ට දේශමාමක පුද්ගලයෙක් සහා පිරිසක්නම් වියයුතුමයි එය කාරුණිකව ඔබත් වටහාගන්න.
      ඉස්තුතියි….Alapaluwa from SA

      • Amda says:

        “දුෂණයෙන් තොර අවංක, තරුණ, එඩිතර ධාර්මිෂ්ට දේශමාමක පුද්ගලයෙක් සහා පිරිසක්”!!
        ………හරියට හරි..ඒත් එහෙම එකෙක් කොහෙද ඉන්නේ?
        එහෙමයි කියලා ආපු උන් කරේ අනික් උන්ගෙ ගොඩට එකතුවීමයි.
        ලෝයර් කාරයෙක් ඇවිත් මිනිසුන්ගෙන් සල්ලි එකතු කලා..කීයක් එකතුවුනාද දන්නෙත් නෑ..පොර මිසින්..චන්දෙට ආවෙත් නෑ.
        අර්ජුන …වරාය ඇතුලේ අන්තඃපුරයක් හදලා වරාය සේවකයන් එක්ක ඇරගෙන නිකන් කිච උනා
        … ෆොන්සේකා..නා ගත්තා………කියන්න එහෙම කෙනෙක් කොහෙද ඉන්නේ කියලා

  2. David Milli-banda says:

    The CURSE of free education
    Sinhalaya in a Dod eat Dog situation.
    All are extortionists & blackmailers. A damnb CURSE.

  3. javipe says:

    විදුලිබල වෘත්තීය සමිති තමුන්ගේ වැදගත්කම පෙන්නන්න දාන පඩ ෂෝ එකක් මේ.

  4. ආන්ඩු පෙරලලා මිනීමරු ජේවීපී කාරයෝ ගේන්න කියලාද මේ කියන්නේ.

    • Baiya says:

      එතකොට dan inna ewn mini marala nadda ?? Totha බබාලා da inne ?? Thama ආණ්ඩුවට love ne?

      • 3ත් නැති ජෙප්පා says:

        දැන් ඉන්න එව්වො හරි, 2015 ආපු උන් හරි, වෙන මොන වැරදි තිබුනත් උඹලා වගේ හාමුදුරුවරුන්, කලා කරුවන්, රජයේ සේවකයින්, ගුරුවරුන්..කටවල්, අත පය කපලා, කොටලා, වෙඩි තියලා, බෝම්බ ගහලා මැරුවේ නෑ තමයි බොල.
        මේ රටට විනාසයක් කරපු උන්ගෙන් ඉදිරියෙන්ම ඉන්නේ උඹලා ජෙප්පනේ…..අනික් උන් තාම පිටිපස්සේ

  5. ආලවට්මට උබට කීයක් ගෙවනවද ලාපුpower

  6. Susantha says:

    කමෙන්ට් කියවනකොට දුකක් දැනෙනවා, එකෙක්වත් බනින්නෙ නෑ ස්ට්‍රක් කරන්නේ රටේ බලශක්තිය ඇමෙරිකාවට ඇමෙරිකාවේ එකෙක් දුන් නිසා බව හා එයට එරෙහිව බව

    • gorilla says:

      එව තොපිට අදාල නැ වැටුපක් ගන්නව නම් එකට හරියන්න වැඩකරපන්. රජයේ ප්‍රතිපත්ති වෙනස්කරන්න ඔනේ නම් චන්දෙන් දිනල එව කරපන්.කඩාකප්පල්කාරී ත්‍රස්තවදී වැඩකරනවනම් 89 වගේ ටයර් උඩ යවන්න ඔනේ බල්ලන්ව.

    • 3ත් නැති ජෙප්පා says:

      ඒකට රිද්දන්න ඕනෙ රජයට….ජනතාවට නෙවෙයි!

      මේ රටේ හැම බල්ලම පලි ගන්නේ ජනතාවගෙන්..ඒකයි අවුල

  7. Samson says:

    Munta one hatiyata natanna dena anduwak mokatada gas karayo kalakanni enjoneruwo unta ona hatiyata natanna denne ai nayakeyo auda pennanna ekka yanna akats api kamathi

  8. සමන් says:

    අකුරට වැඩ කොහොම වුනත් ඕකුන් හැමදාම කෙරුවේ අකුරුවල වැඩ තමා.
    කාමරෙන් එලියට බහින්නේ නැතිව ලියුම් අත්සන් කොරලා කොරන ඉන්ජිනේරු කම….කාලකන්නි

  9. SARA says:

    It is time to go to a Military rule.

Main News