රට පුරා වෛද්‍යවරු වැඩ වර්ජනයේ… රෝගීන් අමාරුවේ…

December 21, 2021 at 8:40 am | lanka C news
රට පුරා වෛද්‍යවරු වැඩ වර්ජනයේ… රෝගීන් අමාරුවේ…

අද පෙරවරු 08.00 සිට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් රට පුරා වැඩ වර්ජනයක් ආරම්භ කර ඇත.

සංගමය පවසන්නේ ඉල්ලීම් 07 ක් මුල් කරගනිමින් මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බවයි.

මෙම වර්ජනය හේතුවෙන් රෝහල් කටයුතු අඩාල වි ඇති අතර ප්‍රතිකාර ලබාගැනීමට පැමිණි ජනතාව අපහසුතාවයට පත්ව ඇත.

හදිසි අනතුරු සේවා, දැඩි සත්කාර ඒකක, පිලිකා රෝහල්, වකුගඩු රෝහල් ආදියේ මෙම වර්ජනය ක‍්‍රියාත්මක නොවේ.

16,951 views

12 Comments to “රට පුරා වෛද්‍යවරු වැඩ වර්ජනයේ… රෝගීන් අමාරුවේ…”

  1. තණමල්විල අපි says:

    තොපි ඕක්කෝම එකතු වෙලා අපේ රී රී මාංසෙම කාපියව්
    පර හැත්ත​..
    ඉංජිනේරුවෝ.. දොස්තරලා.. ගුරුහොරු…දේසපාලුවෝ… පරිපාලකයෝ..
    ඔක්කෝටම ගේන ණය ඉවර වෙනකම් ඉල්ලීම් දීපියව්..
    එදා වේල උලා කන අපි
    තොපි වෙනුවන් ණය ගෙවන්නම්..
    තොපි අපේ සල්ලි වලින් ඉගෙන ගෙන,
    අපේ සල්ලි වලින් බැංකු පොත් පුරව ගෙන,
    ඉඩං වාහන ඕක්කෝම අරගෙන
    තොපේ මෝඩ තීරණ නිසා
    මේකට කෙල උනාම..
    රට පැනපියව්..
    සුද්දන් ගේ #ක හෝදන්න​.
    අපි සාගතේ මැරෙන්නම්..

    • E says:

      ඉගෙනගත්තනම් උඹත් අද ඒ ගොඩේනෙ.. හොඳ වෙලාවට ඉගෙන නොගත්තෙ.. ✋

    • කොළඹ අපි says:

      තණමල්විල අපි
      අයෙත් මේ මෝඩය පිස්සු කථා කියවන්න ගත්ත , ඔබට තේරෙන්නේ නැද්ද ඔය කියන සියළු අයගේ බහුතර කැමැත්ත සහ ඔබේ තණමල්විල පළාතේ ඔබ ඇතුලු සියලු දෙනාම තමයි ගෝටබය ජනදිපති කළේ සුන්දර රටක් බලාගෙන , දැන් දුන්නු පොරොන්දු කඩවෙලා ,පාලනය නන්නත්තාර වෙලා , බලයට ගෙනාපු අයම කලකිරිලා , මේ තණමල්විල ගෝතය කෙලින්ම ආණ්ඩුවට දොස් කියන්නේ නැතිව වටේ යනවා , හරියට මුව හමට තඩිබානවා වගේ

    • sumith says:

      The health sectors strikes must be banned to save the poor peoples life

  2. SL says:

    මේක තමා රටේ තියෙන ප්‍රශ්නේ , බලය තියෙන එකා අත මිරිකලා , ස්ට්‍රයික් කරලා තමන්ගේ ඉල්ලීම් හරි හෝ ආත්මාර්ථකාමී හෝ විදියට දිනාගන්නවා.

    රටේ පාර්ලිමේන්තුව කියන හරක් ගාලේ උන් ට රටක ප්‍රතිප්පත්ති හදල ,හොමොටම පොදු නීතියක් හදල ඒවා ක්‍රියාත්මක කරන හැටි ලේඛන ගත කරලා ක්‍රමයක් හදන්න බැහැ .

    දොස්තරලා උන්ගේ ඉල්ලීම් වලට පාරේ, නර්ස් ල වෙනම පාරේ, කොච්චි ඩ්‍රයිවර් ල වෙනම පාරේ. කැම්පස් ගිහින් උපාධි ගත්ත උන් රස්සා ඉල්ලලා පාරේ

    ලෝකේ වැඩිපුරම පුද්ගලික අරමුණු වෙනුවෙන් පාරේ ඉන්න රාජ්‍ය සේවකයන් ඉන්නේ ලංකා වේ

  3. David Milli-banda says:

    Do not ask what the Country can give you, ask yourself what You can give the Country & her people.
    SLEFISH, SELF CENTERED BASTARDS.

    These are the draw backs of FREE Education.
    RETRIBUTION WILL CATCH UP AND THEN NOBODY CAN SAVE U BUGGERS.
    There will be none to save

  4. ඉල්ලීම් 7 says:

    ඉල්ලීම් 7 මොනවද ?

  5. Double Standard says:

    දෙපැත්ත කන කුහක ජෙප්පන් GMOA වැඩ වර්ජනයට සහය පල කරනවද නැත්තම් විරුද්ධද ?
    උන් දෙපැත්ත කන කුහකයන් නිසා අනුරලා.හලාල් කාන්ත,වසංගත සමරසිංහය,යටක් විජිත හේරත්ලා තමන් GMOA පැත්තටද නැත්නම් පීඩාවට පත්වන ‌රෝගීන්ගේ පැත්තෙද කියලා කියන්නේ නැතිව නිවට,අවස්තාවාදී හා කපටි ලෙස මුනිවත රකිනවා.
    කලිසම අස්සේ තියන 3 නැතිවෙනවට වඩා ජෙප්පන් බය 3% නැතිවෙනවට.
    මොනවා කරත් ජෙප්පන් GMOA එකට ගූ බයයි.

  6. PW says:

    අමාත්‍යංශය මාරැවීම් මණ්ඩලයේ අනුමැතියෙන් තොරව වෛද්යවරුන්ගේ මාරැවීම් කරලා දුෂ්කර ප්‍රදේශ වල රෝහල්වලට හා කොවිඩ් රෝහල් වලට වෛද්‍යවරුන් අනුයුක්ත නොකර. දවස් කීපයකට ඉස්සෙල්ලා වෛද්‍යවරු කීපදෙනෙකු හිටපු සමහර රෝහල්වල අද වෙද්දී එක වෛද්‍යවරයෙක්වත් නෑ. හරිනන් අපියි පාරට බැහැල උද්ඝෝෂණ කරන්න ඕනේ..

  7. lol says:

    mun okkoma kare ahinsaka minnissunge jeewithaya awl karapu eka.

    Mun mona tharam salli hoyanawada kiyala balanna private channel ekakata gihin.

    Munge mulee edan ugullanna owne. Neththam me rata hadanna beha

  8. Sri Lankan says:

    Minee Kaakko

  9. කුඹුක්කණ් says:

    වර්ජනය?
    කොරෝනා කාලෙම වැක්සීන් වැක්සීන් කිය කිය නටන කාලෙම උඹලට ඕක කරන්න තිබ්බනෙ

    එහෙනං ටෙස්ටින් තත්වයේ වැක්සීන් ගහගෙන අමාරුවෙ වැටුන මිනිස්සු බහුතරයකගේ ජීවිත බේරෙනවා

    මිනීමරුවො උඹලා

    උඹලට සහගහනවා
    කාලකන්නී ඇලොපති හැත්ත

Main News