රට පුරා සතොස තිතට මත.. බියර්-වයින් විකිණීම අරඹයි..
October 22, 2017 at 8:40 am | lanka C news
රට පුරා පිහිටි සතොස ශාඛාවන්හි බියර් හා වයින් අලෙවි කිරීම ආරම්භ කිරීමට රජයේ අවධානය යොමුව ඇත.
රජය මෙම පියවර ආරම්භ කිරීමට යන්නේ සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමේ පියවරක් ලෙසයි.
සංචාරකයින් අතර බියර් හා වයින් සදහා ඉහල ඉල්ලුමක් ඇති නිසා මෙම වැඩපිලිවෙල ගැන රජයේ අවධානය යොමුව ඇත.
Ganikaawan sadahaath ratapura loku illumak thiyenawa…sirisena me ganath hoyala balala ganika madam patan gaida ?
Uba patan ganin ehenan. Gona wunata thappulanta epa ban. Owa naiti thainak kiyapan balanna. Adu waudi washayen owa ratema thiyenawa.
Pirimi ganikawakata tharaha gihilla, dedunu set eke ekek
Maike waradak nai ne. Nikan baila gaihuwata lankawai bona ewun pirila inna ratak. Anika wine beer biwwa kiyala minissu mairenne nai. Kudu kasippu naithi karanna aduwata neethyanukula liquor dena waida piliwelak hadanna ona. Gal yugaye inna ewun molen hitanna ona.
එතකොට මතට තිත තැබෙනවද?