රට පුරා සහල් හිගයක්.. සහල් ගන්න පෝලිම්.. අලෙවිය සලාක ක‍්‍රමයට…

June 16, 2022 at 3:20 am | lanka C news
රට පුරා සහල් හිගයක්.. සහල් ගන්න පෝලිම්.. අලෙවිය සලාක ක‍්‍රමයට…

රට පුරා ප්‍රදේශ ගණනාවක මේ වන විට සහල් හිඟයක් ඇතිවී තිබේ.

ඇතැම් වෙළඳසැල වල අලෙවිය සදහා සහල් නොමැති තත්ත්වයක් ද මතුව ඇත.

වෙළඳුන් සඳහන් කරන්නේ සහල් ඇනවුම් කළ ද සැපයුම්කරුවන් විසින් මෙතෙක් එම ඇණැවුම් ලබාදීමට කටයුතු කර නැති බවයි.

පාරිභෝගිකයන්ද සහල් තොග රැස් කිරීම මත මෙම හිගය නිර්මාණ වී තිබේ.

මේ අතර සුපිරි වෙළඳසැල් වල මෙන්ම සතොස අලෙවි ජාලය ද සහල් නිකුත් කිරීමටත් සීමා පනවමින් එක් පාරිභෝගිකයෙකු සදහා සහල් නිකුත් කරන උපරිම ප‍්‍රමාණයක් සදහන් කර තිබේ.

සතොස වෙළඳසැල් ඉදිරිපිට රජයේ පාලන මිලට යටත්ව සහල් අලෙවි කිරීම හේතුවෙන් සහල් ලබා ගැනීම සඳහා ඒවා ඉදිරිපට දීර්ඝ පෝලිම ඇතිවී තිබේ.

57,315 views

7 Comments to “රට පුරා සහල් හිගයක්.. සහල් ගන්න පෝලිම්.. අලෙවිය සලාක ක‍්‍රමයට…”

  1. අප්‍රිකාවේ අපි says:

    Alapaluwa මචං උඹ මෙතන වැළලිලා ගෙන්නපු ඔරකල් සිස්ටන් එක නියමෙට වැඩ කරනව නේද?
    කක්කුස්සි කටවල් ගෙන්නන එක කලිම්ම නැවැත්තුවේ රෙන්න පුකේ ගූත් නැතිවෙන බව AI වලින් දැනගෙන ද?
    උඹත් මරු බං ලොක්කත් එක්ක බැඳලා අපේ කුඹුර හාන්න.

    • Ruhdtug says:

      Gota vahana genvana eka neveththuve ey?
      Development projects karanna naya ganna eka neveththuve ey?
      Pora nevethveemata palamu hethuwa forex crisis eka neveida?

  2. Failing to Plan is Planing to Fail says:

    මේ රටට දැන්වත් කිසි සැලැස්මක් ඉදිරපත් කරන්න පාර්ලිමේන්තුවේ ඉන්න මැටි මෝල්ලුන් හැකි වී නැත.
    රට ගොඩ යන යන අතක් පෙනෙන තෙක් මානයෙ නැත

    226ක් වන තොපි ට නිසි සැලැස්මක් ඉදිරිපත් කරල රටම එකතු කරගෙන ගොඩයන ක්‍රමයක් හිතන්නවත් බැරිනම් පුලුවන් පිරිසකට දීපල්ල,දිල VRS පලයල්ල

  3. S. Vitharana says:

    මිල පාලනයක් ඇතිකලොත් පෝලිම් ඇතිවෙන එක නතරකරන්න බැහැ. මේක තේරෙන්නේ නැති කෙනෙකුට රටක් කරන්න බැහැ හලෝ.

  4. තාරක says:

    කාබනික වගාවට ජය වේවා. ජනාධිපති තුමාට ජය වේවා. වැඩ කරන අපේ විරුවාට ජය වේවා!

  5. ගරසරප says:

    අගමැතිම ඇවිල්ලා කියනවා ආහාර හිගයක් ඇති වෙනවලු. කලුකඩ මුදලාලිලා බඩු හංගනවා. ඒ අස්සෙ වංචාකාරයොත්.වැඩට බහිනවා.

  6. සවි අරික්කාල says:

    පෝලිමි දැක්කාම මහා පරිමාණ සහල් කාරයෝ 3 න් 4 දෙනා පුකෙන් හිනා වෙවී ඇති. ඇයි මේක ඉතින් උන්ම මවපු හිගයක් නේ. උන්ට ඕන අහිංසක මිනිස්සු ගේ රීරි මාංශ උරා බොන්න. මුන් වී හංගලා තියෙන්නේ මේ වෙලාවේ. මහඵකා මඩ වගූරැවල කොන්ක්‍රීට් දාලා කොරෝටන් ඉන්දුවාම මිනිස්සු හිතුවෙ අපේ රට සිංගප්පූරු කරයි කියලා.

Main News