රට පුරා සෑම රෝහලකම කොරෝනා වාට්ටුවක් සූදානම් කරන්නැයි දැනුම් දෙයි…

May 3, 2021 at 3:00 pm | lanka C news
රට පුරා සෑම රෝහලකම කොරෝනා වාට්ටුවක් සූදානම් කරන්නැයි දැනුම් දෙයි…

රටපුරා පිහිටි සෑම ප්‍රාදේශීය රෝහලකම කොරෝනා ආසාදිතයන් සඳහා වෙනම වාට්ටුවක් පිහිටවන ලෙස දැනුම්දී තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් සියලුම පළාත් හා දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරුන්ට මෙම උපදෙස් ලිඛිතව නිකුත් කර ඇත.

එමෙන්ම සෑම දිස්ත්‍රික්කයකම අලුතින් ඇඳන් දහසක් කොරෝනා ආසාදිතයන් සඳහා සූදානම් කරන්නැයිද දන්වා තිබේ.

දිනෙන් දින ඉහළ යන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවට ප්‍රමාණවත් ප්‍රතිකාර පහසුකම් සැපයීම සඳහා මෙම පියවර ගෙන ඇත.

21,118 views

18 Comments to “රට පුරා සෑම රෝහලකම කොරෝනා වාට්ටුවක් සූදානම් කරන්නැයි දැනුම් දෙයි…”

  1. වල පයයි - ගොඩ පයයි says:

    මිනී කාමරේම පොඩ්ඩක් වෙනස් කරල ගනිමු

    • අපි JVP says:

      අඩෝ මචන් පට්ටම සීන් එක කියන්නේ උඹලා සෙට් එකෙන් එකෙක්වත් තාම මැරිලා නැහැනේ බන්! ඉක්මනටම මැරීයන්කො බන්. නැත්තන් තෝ කොරෝනාව පාලනයෙන් ගිලිහි ගිහින් කියා කියා කුලියට බෙරිහන් දෙන බොරු කාරයෙක් වෙනවා නිරපාරාදේ.

  2. මෝඩ බයියා says:

    අනේ දැන්වත් ජනාධිපති සමාවක් දීල ධම්මික පැණිය අනුමත කරන්න අයි ටී එන් එකෙන් ඒ කාලෙ බෙර ගහල නැගිට්ටෝල ගත්ත රාවණාතුමාගේ කන්සා පැණියත් ගේන්න කිරිබත්ගොඩ අසපුවෙනුත් බේතක් හොයාගෙන ඒ අසපු වලටත් රෝගීන් යොමු කරන්න.අපි හෙළයො අපිට හරියන්නෙ හෙළ වෙදකම්

    • අපි JVP says:

      දැන් උඹ කොරෝනාවෙන් බේරිලා ඉන්නේ දම්මික පැණිය බීපු නිසා නේ? හරි, නැත්තන් කියහන් උඹ නොමැරී ඉන්නේ කොහොමද කියලා? අඩුම ගානේ එහමවත් රටට වැඩ දායී දෙයක් කොරපන්කෝ බන්.

  3. මල්වානේ බැසිල් says:

    තාම සසමාජ ගත වේලා නැහැ කියලා බුද්ධිමත් ඇමති වරු කියන්නේ .

    • Assassin says:

      Janathawata mona lede hadunath deshapaluwonta mukuth hadennatthe ai bn.

  4. Gota says:

    This should have done long time ago. What did grame did until now?

  5. ඩී says:

    සෑම දිස්ත්‍රික්කයකටම ඇඳන් 1000 ක් ඒ කියන්නේ රෝගීන් 25,000 ක් බලාපොරොත්තුව. දවසකට එකතුවන රෝගීන් ගණන 1000 ක් වුව‌හොත් ඇඳන් පිරෙන්න යන්නේ දින 25 (දින 14 න් ගෙදර යන්න පුළුවන්) ඇඳන්ඳ පිරුණු දින සිට 1000 ක් හිස් කරගන්න පුළුවන්වා නම් (‌සනීප කරගන්න). දැනට තියන ඇඳන් සංඛයාව සමග ගත්තම කොන්ට්‍රෝල් කරගන්න පුළුවන්. මෙය සරළ ගණිතයක් තව එකතු කරන්න අඩු කරන්න දේවල් තිබෙවි. අපට මේ රැල්ල ඉක්මනින් 500 දක්වා පහල දාගන්න අදහසක් හා සුව වෙන ප්‍රතිශතය වැඩිකරන්න ක්‍රමයක් නැද්ද?

  6. අලුත්ගම පූට්ටු ප්‍රා සබා නියෝජිත says:

    අපි ඔන්න රජයේ හිස් ඉඩම් සුද්ද කරලා පරණ රබර් අඹ ලී කොටන් ගිහින් දැම්මා. කොච්චර ලෝඩ් එකක් එයිද කියන්න බැනේ කුජීත ආණ්ඩුව ගෙනියන කොරෝනා මර්ධන වැඩසටහන් එක්ක.

    • සජිත් ප්‍රේමදාස says:

      බොලයී වත්තේද දැම්මේ? මොකද්ද ලිපිනය රෑට ඇවිත් බලන්න? ලයිට් එකක් දාලා තියහන් පොටෝ එකක් අරන් මාද්‍යයට දෙන්න.

  7. Yuniko says:

    සර් ගම සමග පිලිසදරේ.

    • Assassin says:

      Ai sajith ge vipaksha nayaka jangama seevaya.ekath me wage.

      • සජිත් ප්‍රේමදාස says:

        හැබැයී මම යන්නේ රෑට කළුවර උනාට පස්සේ. හැංගිලා බලන්න.

  8. මාක්ස්වාදී ජෙප්පා says:

    රතු තරුව බලකායෙන් හැම වාට්ටුවකටම කේරල ගව මුත්‍රා බෙදුව නම් ඉවරයි. කොහෙද ඉතින්, ගොන් බයියො පැණි බෙද බෙද ගියානෙ.

    • බයියට මොළයක් ජාතික ව්‍යාපාරය says:

      රත්තො ගවමූත්‍රායි ටැලිපෝන් කාරයෝ පැකනිලුයි බයියො පැණියි අල්ලන් හාම්පුතාලට කඩේ ගියා රට බල්ලට ගියා

      • අනුර කුමාර දිසානායක says:

        රට බල්ලන්ට ගිහින් නං තොපි බල්ලෝද තවත් මෙහෙට වෙලා ඉන්න? වෙන රටවල් වල වීසා දෙන්න බැහැ කිව්වද? 3% මදි කිව්වද? මාළු බෝට්ටුවක නැගලා පලයන්.

      • දිනන තුරු නොහොත් " ටිල් - වින්" says:

        ලැජ්ජ කරන්නෙපා නායක සහෝදරයා මෙහෙම අපට

  9. Assassin says:

    Ai ara vee gabada karapu airport eka.ekath gatthnm hari

Main News