රට පුරා සියළු නිවාස හමුදාව-පොලීසිය යොදා සෝදිසි කරවයි..
April 26, 2019 at 5:30 pm | lanka C news
රට පුරා සියළු නිවාස ආරක්ෂක අංශ ලවා සෝදිසි කිරීමකට ලක් කරවන බව ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පවසයි.
එමගින් මෙරට නිවාසයන්වල ස්ථීර පදිංචිකරුවන් හදුනාගැනීමට බලාපොරොත්තු වන්නේ යයිද ඔහු සදහන් කරයි.
මෙරට තුල කිසි ස්ථානයක නාඳුනන පුද්ගලයින් සිටිය නොහැකි බව තහවුරු කිරීමට මෙම පියවර ගත් බවද ජනාධිපතිවරයා කියා සිටී.
ඉස්සෙල්ලම විල්පත්තුවේ අළුත් ගම්මාන වලින් පටන් ගන්න
වැඩිහරියක් ඉන්නෙ ලංකාවෙ කතාකරන එකම බාසාවක්වත් බැරි එවුන්. කොහෙන් ආපු එවුන්ද දන්නෙ නෑ
This should have been done on Monday 22nd April while putting a 48 hour curfew island wide! not after a 4 days where all suspects must have vanished abroad through the rush.
ජාති ආගම් බේදයකින් තොරව සියලුම පක්ෂ විපක්ෂ මන්ත්රීන් ඇමැතීන් ගේ නිවාස සහ සියලු ස්ථාන පරීක්ෂා කල යුතුයි
අද බෝම්බ අටවන මරාගෙන මැරෙන ත්රස්තයන් සියලු දෙනා මුස්ලිම්. එහෙනම් මොටද අනික් උන්ගෙ ගෙවල් අස්සෙ හොයන්න කාලය නාස්ති කොරන්නෙ?
First of all surch Rishad Baddurdeen,s house .
ithamathma honda, kalochitha theeranayaki.
very ideal and timely needed decision thanks
අලුත්කඩේ ගුණසිංහපුර කුඩු තිප්පොලවල්.. ඇතැම් නිවාස සංකීර්ණ වලට පිට කිසිවෙකුට යාමට නොහැක.
hoda deyak ekanm.masa 6 kta wathawk wth karanna ona deyk.
ඉතාමත් හොඳ තීරණයක්. කුඩු බිස්නස් , පාතාල ක්රියාකාරකම් ඉවරයි. එක ගලෙන් කුරැල්ලො දෙන්නයි.
ජාතික ආරක්ෂාව බරපතල අනතුරක – පාකිස්තාන සරණාගතයන් 700ක් ශ්රී ලංකාවට,අරමුදල් පාකිස්තානයෙන්, අනුග්රහය එක්සත් ජාතීන්ගෙන්!