රට පුරා සියළු බන්ධනාගාර Lockdown..

July 8, 2020 at 1:23 pm | lanka C news
රට පුරා සියළු බන්ධනාගාර Lockdown..

රට පුරා පිහිටි සියලු බන්ධනාගාර වල ඇති රැුදවියන් බැලීමට අමුත්තන්ට අවස්ථාව ලබා දීම නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව නවතා දැමීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත.

වැලිකඩ බන්ධනාගාරයෙන් කොරෝනා ආසාදිතයෙකු හමු වීමත් සමගම මෙම පියවර ආරක්ෂිත පියවරක් ලෙස ගෙන තිබේ.

දැනටමත් වැලිකඩ බන්ධනාගාරයේ අදාල ආසාදිතයා ගේ ආශ්‍රිතයන් සියලුදෙනාම කොරෝනා පරීක්ෂණ සඳහා යොමු කර ඇති අතර නිරෝධායන සඳහා ද යොමු කර ඇත.

21,672 Viewers

6 Comments to “රට පුරා සියළු බන්ධනාගාර Lockdown..”

  1. Narada says:

    කොරෝනයේ තවත් ධනාත්මක පැත්තක්. මෙම අපරාධකරුවන් සදහටම නොපෙනී තබා ගත යුතුය. බන්ධනාගාරය යනු සුඛෝපභෝගී ජීවිතයක් ගත නොකිරීමට දුක් විඳිය යුතු ස්ථානයකි, මානසිකව හා ශාරීරිකව

  2. Happy says:

    ව්පක්ෂේ පරයන්ට හොද අවස්ථාවක් .

  3. ක්‍රිමිනල් says:

    PCR පරීක්ශණ සියල්ල නෙගටිව් නම් , ඇයි බන්ධනාගාර සියල්ල ලොක් ඩවුන් කරන්නේ ?

    • Chinthana says:

      Yes, It is good. There are so many politicians on the opposite side becoming hart patients. Most of them are daydreaming and became unconscious. They tend to predict the Election result as losers. So applying the lock-down concept against the virus Covid-19 to the island is very good news for them to happy and to relax their mind.

      • ක්‍රිමිනල් says:

        Says by an idiot that believes local masses are covID-19 proof ?

        • Chinthana says:

          You do not need to prove that all prisoners get infected Virus to decide whether to Lock-down or not. The intelligent sector would be responsible and provide information on possible criteria having high risk in society. Even the bus is being run a journey for passengers there may be thieves inside to make trouble someone.