රට පුරා සෞඛ්‍ය සේවකයන් අද විරෝධතා… දීමනා ඉල්ලති..

September 22, 2021 at 8:40 am | lanka C news
රට පුරා සෞඛ්‍ය සේවකයන් අද විරෝධතා… දීමනා ඉල්ලති..

සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව අද දහවල් 12.00 සිට 01.00 දක්වා රට පුරා රෝහල් හා සෞඛ්‍යය ආයතවල විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමට තීරණය කර ඇත.

සෞඛ්‍ය සේවයට අදාල දීමනා කප්පාදු කිරීම සහ කොරෝනා මර්දනය අවශ්‍ය පහසුකම් කප්පාදු කිරීමට විරුද්ධව මෙම විරෝධතාවය දියත් කරන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා කියා සිටියේය.

16,138 views

31 Comments to “රට පුරා සෞඛ්‍ය සේවකයන් අද විරෝධතා… දීමනා ඉල්ලති..”

  1. Rabok says:

    Ekathu wella salli gasa kaapu kaalakaniyan gen ekkek — Mu illana kisima deyak denna epa – muuwa alllala prison ekata dammoth misak

  2. ගෞම් ඊයාරාජ් says:

    01. රුපියල් 7500 කොවිඩ් විශේෂ අවදානම් දීමනාව වසංගත කාලය තුළ අඛණ්ඩව ලබාගැනීම,

    02. දින 180 සම්පූර්ණ කළ සියලූ සෞඛ්‍ය ආදේශක, අනියම් සේවකයන් ස්ථිර කිරීම සහ විශේෂ නිවාඩු දින, නිරෝධායනය වන දිනවලට ගෙවීම් සිදුකිරීම,

    03. සතියේ වැඩකරන අමතර පැය 08 ට වැටුපෙන් 01/30 ක දීමනාවක් ලබා ගැනීම,

    04. සෞඛ්‍ය කාර්යමණ්ඩල හිගය පියවීම,

    05. අග්‍රහාර රක්ෂණ දීමනාව ගැටලූවකින් තොරව ලබාගැනීම.

    දැන් මේ ඉල්ලීම් අසාධාරණයිද කියහල්ලකො ( මෝඩ පහලම ස්ථරයේ බෛයි අදෝනා අදාල නොවේ ) 🙈🙈

    • color wood says:

      මුත් කාලයක් හුටන්ගේ ගේ පස්ස ලේවකාපු ලපයා වගේ පිරිමි නර්ස් ගේ පස්ස ලෙවකන එකෙක්. හරිහමන් මුණක් තියන එකෙක් ගේ ලෙව කාපන් බුරුවො.

  3. ආර් පේමදාස යුගය අවශ්යයි. මූ වාෂ්ප කරනු.

  4. දුක හිතෙනවා says:

    මුගේ මෝඩ උද්දච්ච බව මුගේ කථාවෙන් පේනවා. යහපාලන කාලේ මුදල් අමාත්‍යාංශ ලේකම්ව හිටිය ආචාර්යය සමරතුංග මහතාට , අනෙක් අය ඉදිරියේ මොහුගේ ලොකු කම පෙන්න සමරේ කියලා කථා කරන්නේ. මු දන්නේ නැහැ රාජ්‍ය සේවා නිලධාරි ධුරාවලිය තුල මු සිටි තැන සහ අමාත්‍යාංශ ලේකම් වරයා සිටින තැන. අමාත්‍යාංශ ලේකම් වරයා ප්‍රධාන ගණන් දිමේ නිලධාරියකු හා ඉහල විධායක නිලධාරියකු වනවා මොහු රාජ්‍ය සේවා ධුරවලිය තුල තුන්වන කාණ්ඩයට අයත් නිලධාරියකු වනවා නමුත් මු වසලයෙක් ලෙස අපට පෙනුනා.

    උබලා උද්ඝෝෂණ කරලා වරප්‍රසාද දිනා ගනිල්ලා. ගෙදර යන කොට උද්ඝෝෂණ වල ප්‍රතිපල කෝවිඩ් පැතිරි උබලාගේ ආදරනියන් පරලොව යවපන්, මේ රටේ දරුවන්ගේ අධ්‍යාපනය කඩා කප්පල් කරපන්න. හොන ගහනවා උබලට උපත දිමු උඹලාගේ අම්මාගේ වලටත්.

  5. COOL says:

    මම නම් හිතන්නේ නැහැ මූන් රටට ආදරේ කරන එවූන් කියලා, මූන් බඩ ආදරේ කරන එවූන්,රට ගැන හිතලා ගෙදරට වෙලා හිටියා නම් මොකද වෙන්නේ.මූන්ට කොරොනා හැදෙන්නේ නැනේ මේ කාලකන්නි ඉන්නකම් මේ රට හදන්න බෑ.

    • RATAWESIYO says:

      It is very unethical and selfish act ,which workers in any other country out of 194 ,would not do at this global pandemic period. They are trying to take the poor tax paying citizens who pay their salaries as hostages.How about the daily earning workers and poor people who don’t have income and are dependent on others?Hypocrites with no hearts and no moral values .

  6. සජිත් ප්‍රේමදාස says:

    මුදල් වලට රට පාවලා දෙන මේ බල්ලෝ කොච්චර මර ලතෝනි දුන්නත් UN එකටවත් දැන් ඇෆ්ඝනිස්තානේදී රෙදි ගැලවිලා බංකොලොත් වෙලා ලෝකේ ලොකුම නය කරුවා වෙලා මුළු ලෝකෙටම පීචන් වෙලා බලු වෙලා නැට්ට පුකේ ගහගෙන ඉන්න ඇමෙරිකාවටත් අපේ රටට කොරන්න පුළුවන් ලබ්බක් නැහැ.

  7. 3% ට බය බයියා. says:

    පොහොට්ටුව ගොඩ ,රට වලපල්ලට ,ජනතාව කනත්තට .

    • සජිත් ප්‍රේමදාස says:

      දැන් තෝ කනත්තේ වළ දාපු මිනියක්ද එතකොට? පලයන් පකයෝ යන්න අතේ පත්තුවෙන පච නොකියා. ගොනා.

Main News