රට පුරා අද වැඩ වර්ජනයක්..

July 17, 2020 at 8:02 am | lanka C news
රට පුරා අද වැඩ වර්ජනයක්..

දිවයින පුරා වනජිවි නිලධාරින් සංගම් හතක් අද (17) දින අසනිප නිවාඩු වාර්තා කර වෘත්තිය ක්‍රියාමාර්ගය නියැලෙන බව සමස්ත ලංකා එක්බද්ධ වනජිවි නිලධාරින්ගේ සංගමයේ සභාපති ප්‍රභාෂ් කරුණාතිලක මහත පැවසිය.

ප්‍රභාෂ් කරුණාතිලක මහතා මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් එ බැව් කියා සිටිහ.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු ප්‍රභාෂ් කරුණාතිලක මහතා කියා සිටියේ.

වසර ගණනාවක සිය පැය 24 ම සේවය කරන වනජිවි නිලධාරින් සදහා දිරි දිමනාවක් බලධාරින්ගෙන් අයදුම් කරලා තියෙනවා, සමස්ත රාජ්‍යය නිලධාරින්ට වඩා අපි පැය 350 ක් සේවය කරනවා.

කිසිදු රාජ්‍යය ආයතනයකින් කිසිදු ඇගයිමකට ලක් කරලා නැ , අපේ රාජකාරියේ සුවිශේෂිත්වය ඔවුන්ට වැටහෙන්නේ නැ.

වන සතුන්ගෙන් සිදු වන පිඩා කොයි වේලාවේ සිදු වෙයිද කියලා දන්නේ නැ එ නිසා අපිට රජයේ නිවාඩු , පොහො දින සියල්ලේම වැඩ කිරිමට සිදු වෙලා තියෙනවා.

අපගේ කැපවිමට කිසිදු අගය කිරිමක් සිදු කරලා නැ , මේ නිසා තමයි අපි තිරණය කලේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට එලඹිමට.

මාර්තු මස 17 දින විෂය භාර අමාත්‍යංශ ලේකම්වරිය මේ දිමනාව ලබාදෙනවා කියලා පොරොන්දු වුණා. නමුත් ඒ පොරොන්දුව ඉෂ්ඨ කරන්න සමත් වෙලා නැ.

රටේ පවතින කොරොනා තත්ත්වය නිසා අපේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය තාවකාලිකව නතර කලා.

පසුව මාසයකට ආසන්න කාලයක් රටේ වෛරස් තත්ත්වය අඩු වෙලා තියෙනවා නමුත් අපගේ ඉල්ලිම් පිලිබදව කිසිදු තැකිමක් සිදු කරේ නැ.

රට යථාවත් වුණ විටත් මේ පිලිබදව අවධානයක් යොමු නොකිරිමට විරෝධයක් පල කිරිමක් වශයෙන් සංකේතාත්මක වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කරනවා.

වෘත්තිය සමිති හතක් ගිවිසුම්ගතව මේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට එළඹෙනවා.

අද (17) දිනයේ සියළුම වනජිවි නිලධාරින් අසනිප නිවාඩු වාර්තා කිරිමට කටයුතු කරනවා.

කොරොනා තත්ත්වය හමුවෙත් අපි පැය 24 ක කාලයේම රාජකාරි කටයුතු වල නිරත වුණා.

එ පිලිබදවත් කිසිදු ඇගයිමක් සිදු කලේ නැ , කොරොනා වෛරස් කාලයේ කිසිදු රාජ්‍යය නිලධාරියෙක් ජිවිතයෙන් වන්දි ගෙව්වේ නැ නමුත් අපේ නිලධරින් දෙදෙනෙක් ජිවිතයෙන් වන්දි ගෙව්වා.

විශේෂයෙන්ම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා (17) දිනයේ වල් අලි තර්ජනය තියෙන ප්‍රදේශවල ජනතාවට නිවස් වලින් එළියට එන්න එපා කියලා රාත්‍රි කාලයේ.

මොකද ඔබ හදිසියේ අමතන වනජිවි නිලධාරින් (17) දිනයේ සිට රාජකාරි කටයුතු වල නිරත නොවන නිසා . යනුවෙන් පැවසිය.

– හැටන් රංජිත් රාජපක්ෂ

51,601 Viewers

17 Comments to “රට පුරා අද වැඩ වර්ජනයක්..”

  1. Narada says:

    මේ ආකාරයේ බූරුවන්ට පාඩමක් ඉගැන්විය යුතුය,මෙම උමතුන් ඉල්ලන්නේ කුමන ආකාරයේ අගය කිරීමද?මෙම පුද්ගලයින්ගේ රාජකාරි ගැන කිසිවෙකු සතුටු වන්නේ නැත, ඔවුන් දූෂිත, කම්මැලි සහ නූගත් මිනිසුන් සමූහයක්.

    • opa dupa says:

      රජයේ සේවකයෝන්ට මේ විදියට ගරහන්න හොඳ නැහැ. ඒ ගොල්ලන්ගේ වටිනාකම තේරෙන්නේ හදිසි අවස්ථා වලදී. කම්මලියොත් නැතුව නොවෙයි. හැබැයි රජයේ සේවකයෝ ටික තමයි මෙහෙම හරි රජයේ දේපොළ ටික දේශපලුවොන්ගෙන් බේර ගත්තේ.

      • nirmala says:

        කොහොමත් මේ වන ජීවී මල්ලිලා අලියො ගහල දැනුම් දුන්නම සතියකින් විතර තමයි අලි වෙඩි එහෙම අරගෙන එන්නේ …..එච්චරම මෙයාලට වැඩ ….ඕටී නෙවෙයි දෙන්න කෝටි ගුටි

      • CAT says:

        රජයේ සේවකයෝ වැඩි දෙනෙක් රටට නෙමේ සේවය කරන්නේ රට විනාශකරන දේශපාලුවන්ට …ඒ අය දේශපාලුවන්ගේ වහල්ලු …දේශපාලුවන්ට විරුද්ධ වන රජයේ සේවකයින්ට සිදුවන්නේ ගෙදර යන්න

    • Hudson says:

      Great, Come out and protest against these liar liars.

  2. ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

    රණ විරුවන් සුව විරුවන් රට විරුවන් ව කොන්ඩම් ගානට දාපු නන්දෙ සේන ප්‍රමුක හොර තක්කඩියන්ට චන්දෙ දවසේ හොඳට සලකන්න. එක තමයි කරන්න කියන්න තියෙන්නේ. මුන් ඔක්කොම තමන්ගේ බලයට පෙරේත කුම්බන්ඩයෝ මිසක් රටට රටේ මිනිසුන්ට ආදරේ දේශපාලුවෝ නෙමේ. තව අවුරුදු පහක් ගියත් මේ කියපු දේ වලංගුයි.

    • එතකොට ඔය කියන විරුවන්ට නියම අගයක් දුන්නේ තොගේ අම්මගේ මිනිහාද . අනේ හු….තෝ ගූ කෑවට ඇගපුරාම ගූ ගාගන්ට එපා.

      • ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

        උඹේ මහා එකා අදත් ගෙදර ඇද යට අපේ රටේ ආමි එකේ කොල්ලො ගිහින් යුද්දෙ නොකරනම්. අය්යලා මල්ලිලා ඇමරිකාවට පැනලා සිටිසන් අරන් හිටියේ රණ විරුවන්ට අගය දෙන්න ඉගෙන ගන්න වෙන්න ඇති. දන්නේ නැත්නම් සරත් ෆොන්සේකා ගෙන් අහපන්. මහා එකාලගේ හෙලිකොප්ටර් බිල් ගෙවන්නේ ත් දුප්පත් ගෑනු රට ගිහින් ගන්න පැදියෙන් කියලා මතක තියා ගනී න්. ආතල් එකට බඩු ගහලා වැඩ වරදුණහම තොපිල වගේ අවජාතක යක්කු වේසියන්ට දාව උපදිනවා.

    • exUNPer V says:

      UNP JVP napunsaka cheeththayaka parajaye viyaruwa.

    • cw says:

      @ෂක්කාහු මව්ලානා මුහම්මදු, I never thought dogs/pigs can talk.

      • sunimal says:

        @cw-
        අන්තවාදී ඉස්ලාම් ජාතිකයින්ට වඩා බල්ලන්ට ඌරන්ට කථාකරන්න ,හිතන්න බුද් ධියක් තියනවා
        මොහොමඩ් කළු බල්ලෙක් සපා කා නිසා ත් ඌරා ගේ මස් කෑම කුරාණයේ තහනම් නිසාත් මෝඩ ඉස්ලාම් ජාතිකයෝ එම සතුන් පිළිකුල් කරනවා
        එත් මෝඩ අන්තවාදී ඉස්ලාම් ජාතිකයින්ට වඩා ඒ සත්තු මිනිසුන්ට ආදරය කරනවා

    • Kara says:

      Yes Maula. . You are correct exactly. .no patriotic leaders in our country. Always they need to cheat the people & rob the country together (Nil, Kola, Rathu ). Bullshit. .Culprit. .Politicos in Our country. .🤕🤕

    • 77 UNP says:

      Well said brother..👍👍

  3. Kaduwela Siva says:

    වනාන්තර ආර්ක්ෂාවට ත් හමුදාව යොදවන්න ජනාධිපති තුමනි. මෙයල හිටියත් වැඩක් නෑ. මොවුන්ට ඕන තරම් දඩමස් තියෙනවා, අලි ගහල මිනිස්සු මැරුනාම් තම්යි එන්නෙ.

  4. ක්‍රිමිනල් says:

    එ කාලේ වැඩ වර්ජන හොදායි..දැන් දේශදොහීයි..🤣🤣🤣🤣

  5. කැලේ සතුන් says:

    අම්මෝ හොද වෙලාවට මුන් ටික විරෝදතා කරන්නේ නැත්නම් කැලේ සත්තුන්ට තමයි විරෝදතා කරලා මුන් ටිකව අයින් කරන්න වෙන්නේ. ඇයි ඉතින් සතෙක් අල්ලගෙන ගියොත් දවසෙන් දෙකෙන් ඌ මැරෙනවානේ… අපරාදේ අර කළු කොටියා. අලියෝ කී දෙනෙක්ද…

Main News