රට පුරා හොර වෙඩි පිටි 05ක පාතාලයෝ ඉලක්කයට වෙඩි තැබීම පුහුණ වෙති..
March 31, 2019 at 2:10 pm | lanka C news
මෙරට පාතාල සාමාජිකයන්ට ඉලක්කයට වෙඩි තැබීම සදහා පුහුණු කරන වෙඩි පිටි 05ක් ඇතැයි බුද්ධි අංශ විසින් සොයාගෙන තිබේ.
කොළඹ, මහනුවර, ගාල්ල, ගම්පහ යන ප්රදේශවල ඒකා පවත්වාගෙන යන්නේ යයි හෙලිව තිබේ.
මෙම වෙඩිපිටි රජයේ අවසරයකින් තොරව නීති විරෝධීව පවත්වාගෙන යන වෙඩි පිටි යයිද ආරක්ෂක අංශ කියා සිටී.
මෙම සියළු වෙඩි පිටිවල පාතාල සාමාජිකයන්ට වෙඩි තැබීම පුහුණු කර ඇති බවත් සොයාගෙන තිබේ.
මේ සියල්ල තහනම් කර ආරක්ෂක අංශ යටතට ගැනීමට නියමිත බවත් වාර්තා වෙයි.