රට පුරා ෆාමසි විවෘතයි.. ඖෂධ වට්ටෝරුව ඇදිරි නීති අවසරපතයි..

March 25, 2020 at 5:30 pm | lanka C news
රට පුරා ෆාමසි විවෘතයි.. ඖෂධ වට්ටෝරුව ඇදිරි නීති අවසරපතයි..

ඇඳිරි නීතිය පනවා ඇති කාලය තුළදී රට පුරා ඇති සියලුම ඔසුසැල් විවෘතව තබන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව වෛද්‍ය නිර්දේශ සහිත රෝග විනිශ්චය කාඩ්පත හා ඖෂධ වට්ටෝරුව ඇදිරිනීති අවසන් පතක් ලෙස භාවිත කළ හැකි බවට පොලිසියට උපදෙස් ලබාදී තිබේ.

එමෙන්ම ඔසුසල් වල සේවය කරන සේවකයන්ටද ඖෂධ ප්‍රවාහන වාහන වලටද ගමන් කිරීම සඳහා අවසර ලැබේ.

ඇදිරි නීතිය කාලයේ දී රෝගීන් අපහසුතාවයට පත් වීම වැලකීමේ අරමුණින් මෙම පියවර රජය විසින් ගෙන ඇත.

20,504 Viewers

5 Comments to “රට පුරා ෆාමසි විවෘතයි.. ඖෂධ වට්ටෝරුව ඇදිරි නීති අවසරපතයි..”

  1. 😡😡😡😡😡😡😡 says:

    Aurora මැට්ටාට…. සජිත් පුතානෝද කීවේ මේක ලියපං කියලා ….
    එහෙනම් උඹත් ගිහිල්ලා ඌ කියපු බෙහෙත
    හොඳයි කියලා ප්‍රචාරය කරල බලපන්…..
    මොන කොන් දොස්තරයෙක්ද Aurora මූ…..!!😈😈😈

  2. Neel says:

    Godk hondi patakyanta ahum kan dena eka ea wage a ikmanata niweradi kara…

  3. sena says:

    කොරොනා සමග සටන් කරන ගමන් ජනතාවගේ අවශ්යතා සපුරාලිමට ගත් තිරණය අගයකරනවා

  4. Lalith says:

    Good move.
    Dear peoples.Do not try to misuse this opportunity. If you call in all suppliers unnecessarily it will be harm to “Be at home” strategy.Call only essential stuff. only .Dont have a party calling all vendors to home.

  5. john the baptice says:

    රාජිතගේ පරණ බෙහෙත් තවමත් තියෙන්න පුලුවන් මේ ගැනත් සොයා බැලිය යුතුයි

Main News