රට බංකොලොක් වීමට හේතුව GMOA යෝජනාවක් නිසා යයි ප‍්‍රබල චෝදනාවක්..

May 11, 2020 at 12:02 am | lanka C news
රට බංකොලොක් වීමට හේතුව GMOA යෝජනාවක් නිසා යයි ප‍්‍රබල චෝදනාවක්..

අද වන රට බංකොලොත් වීමේ අවදානමක් ඇති බවත් එහි පුරෝගාමියා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය පවසයි.

එහි සභාපති වෛද්‍ය රුක්‍ෂාන් බෙල්ලන මාධ්‍ය හමුවකදී මේ බව කියා සිටියේය.

රට ලොක්ඩවුන් කරන්නැයි බල කල රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊට පෙර ‘බ්ලොක්ඩවුන්’ එකක් ක්‍රියාත්මක කර තිබූ බවද ඔහු සඳහන් කළේය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් කිසිදු විශේෂඥ වෛද්‍යවරයකුට ජනාධිපති හෝ සෞඛ්‍ය ඇමතිවරයා ලගට යා නොහැකි ආකාරයේ වැටක් එම සංගමය විසින් ඉදි කර තිබීම බ්ලොක්ඩවුන් එක යයි ඔහු පැවසීය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වාර්ෂිකව රුපියල් මිලියන 120 ක සාමාජික ගාස්තුවක් බලහත්කාරයෙන් එකතු කරන බවද ඔහු එහිදී කියා සිටියේය.

394 views

33 Comments to “රට බංකොලොක් වීමට හේතුව GMOA යෝජනාවක් නිසා යයි ප‍්‍රබල චෝදනාවක්..”

  1. හේලිගේ ධූමකේතුව says:

    බෙල්ලන කියන කතාව ඇත්ත. GMOA එක දිගින් දිගටම රජයෙන් ගත් තීරනවලට විරුද්ධව වැඩ කිරීම නිසා නිවැරදි තීරන ගැනීමට නොහැකිවුනා. එය මෙසේ රට බංකොලොත්වීමට බලපාල තියනවා.

  2. Jay says:

    මූ දොස්තර කෙනෙක් නෙමෙයි. මූට රුසියාවේ උපාධියක් තිබුනට ලංකාවේ විභාගය පාස් නැති නිසා වයිද්ය මණ්ඩලයේ වය්දය්වරයෙක් විදියට ලියා පදිංචි වෙන්න බැරි නිසා වෛද්‍යවරයෙක් විදියට රෝගීන්ට ප්‍රතිකාර කරන්න බැහැ. ප්‍රාජිතට පන්දම් අල්ලලා අමාත්‍යංශ රස්සාවට පැනගත්ත.
    මූට වෛද්‍ය හෝ දොස්තර කියලා පාවිච්චි කිරීමත් නීතී විරෝධීයි.

    • මු දොස්තර දතාගේ කුණු හෝදපු අවලමා දැන් මෙතැනදී හදන්නේ GOMA එකට කාපිල්ල දාන්න හොර කිඹුල් දතාගේ කියමනට මුවත් දුටු තැන වමාරන්න.

  3. Dushantha says:

    This donkey is Rajithas pet. The total number of members in his gang is only three.

  4. sajitha says:

    moo kaegahana vidiyata moo vaidyawarayek wenta bae. amu horek. kohomada moo methenta waetune kiyana eka matanam waetehenne nae. GMOA eka kohomada rata bankoloth karanne. raajithayage monawahari prayogayak waedakaranabawa penenawa.

  5. GulSiri Lal Nanda says:

    The GMOA is back by dr Bellna is branch of that UNP political outlet.
    This is New voice of Dentist of Rajith Senrataha affiliated to Old-Ranil.. & new UNP of Sajith Premadasa?
    Do not believed this out-fit ,which who wanted destroy Island Democracy by funding comes from West ?

  6. Walimuni Abeysekers says:

    This useless man is very similar to Ranjan Ramanayaka.

  7. Walimuni Abeysekera says:

    What ever this Rajitha,s man says ( Loku Putha ) President GR is wise enough to follow the correct path.

  8. sumith says:

    President and the team took experts advise and controlled the situation, people should appreciate all of them instead blaming ,

Main News