රට බෙදන මිනිසුන් ආයේ.. සුන් කරන බලයයි මේ.. මිහිදු රජුගේ සෙවනැල්ලේ.. රට රකින අවියයි මේ..- පලමු ජය මැද එලි දැක්වූ ගෝටාගේ නිල තේමා ගීතය මෙන්න.. [Video]

October 4, 2019 at 10:32 pm | lanka C news
රට බෙදන මිනිසුන් ආයේ.. සුන් කරන බලයයි මේ.. මිහිදු රජුගේ සෙවනැල්ලේ.. රට රකින අවියයි මේ..- පලමු ජය මැද එලි දැක්වූ ගෝටාගේ නිල තේමා ගීතය මෙන්න.. [Video]

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතාගේ පුරවැසිභාවය ප‍්‍රශ්න කරමින් අධිකරණය හමුවේ ගොනු කර තිබූ නඩුව ප‍්‍රතික්‍ෂෙප කිරීමෙන් පසු විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතාගේ නිල නිවසේදී කේක් කපමින් සතුට සමරනු ලැබීය.

ඒ සමගම නිකුත් කරන ලද වීඩියෝවේ ගෝටාභය රාජපක්‍ෂ මහතාගේ නිල තේමා ගීතයෙන් කොටසක්ද එලි දක්වා තිබින.

125 views

12 Comments to “රට බෙදන මිනිසුන් ආයේ.. සුන් කරන බලයයි මේ.. මිහිදු රජුගේ සෙවනැල්ලේ.. රට රකින අවියයි මේ..- පලමු ජය මැද එලි දැක්වූ ගෝටාගේ නිල තේමා ගීතය මෙන්න.. [Video]”

  1. Helaya says:

    ඔහොම යං සජියා එනකං .

    • එංගලන්තයෙන් තුටු කවියක් says:

      සතරවරම් දෙවියෝ ඉන්න මේ පොලෝ….තල
      ගෝඨනෙ කැපවුනේ යුද්ධ ජය දිනා මිහි….තල
      දස දිසා සිටි සැම ජාති ආගම් බේරල භූමි..තල
      රැක්ක දෙවියෝ වඩිති රට නැගුමට මිහි….තල

    • Rata Wenuwen says:

      අම්මට හුඩු ! සජියෝ ,ඔය කිලුටු රෙදි පොට්ටනිය බිම තියා කරේ තියෙන සාලුව අතට ගනිය

    • kawinda says:

      Ah..! Mr. Nidan thaama aawe nedda..?

    • sirimal says:

      දේශපාලන කෝණයෙන් නොබලන්නේනම් ලංකාවේ හොඳම පාසලට ගොස් සාපෙළ අසමත් වූ කෙනෙක් අපගේ නායකයා කරගන්නේ ඇයි දැයි අපිම සිතිය යුතුයි. කථිකත්වය මත ඔහුගේ තීන්දු ගැනීමේ ශක්තිය ඉස්මතු නොවේ. විශේෂයෙන් බොහෝ නිලදාරීන් දේශපාලකයන් ඇන්දවීමට බලාසිටින බැවින් නිවැරදි දේ තෝරාගැනීමට දේශපාලකයා බුද්ධිමත් වියයුතුය.

  2. Ga says:

    He heeeeeee
    Jaya veva mathidune
    Jayàaaaa

  3. Lucky wijayamannage says:

    බයවෙනන්එපා සජියා එන්නේ නැහැ?! අලියා මර ඇදේ!!!

  4. Ab says:

    All the best sir. Salute to the judgers too. Triple gem bless to my country. Gotabaya battle just started not over yet. This jadapalanaya will do more things in coming days.

  5. kamal says:

    සැබෑ වහල්ලු කවුද
    ජාතිය ආගමට වඩා ආර්ථික ක්‍රම ලොකු වුනු වින්දයට හිත දක්වන මක්ස්වාදි ආර්ථික ක්‍රමයට ගිජු ජනතා විමුක්ති පෙරමුණද විවෘත ආර්ථිකයට ගිජු එක්සත් ජාතික පක්ෂයද වහල්ලු වේ. උරුමය නොහොත් සිංහල ජාතියේ සැබෑ උරුමය හා ආගම හෙවත් සත්‍යය නියෝජනය කරන ගෝටාගෙ පිරිස වහලුන් ලෙස හැදින්විමට බත් බැලයන්ට කොහොමත් අයිතියක් නැත.

  6. jaya says:

    වෙිරලියද්ද වගේ පිරිමි හඩක් තියෙන අයක් ලවා කියවන්න මය ගීත නැත්නමි අහන්න කමිමැලියි

  7. Saradiel says:

    සිරිලක වැනසෙයි බලමින් උන්නොත් – ටික දිනකින් පුරවැසි රාලේ…
    යමපාලකයන් මේ ලක් පොලවෙන් – පන්නන්නට සැරසෙමු රාලේ…

    සිංගප්පූරුවේ හොර පරගැතියා – මහබැංකුවේ අධිපතිය උනේ…
    රට කරවන හැටි කියලා දෙන්නට – සුද්දොත් එනවලු නුදුරු දිනේ…

    ලක්මවගේ දරුවන් වනසාලූ – කොටියව සැමරුම් කරපු දිනේ…
    තම දිවි තම රට වෙනුවෙන් කැපකල – හෙළ දරුවන් පාවා දුන්නේ…

    දුරුතු මහේ සිට නෙත කදුලැල්ලෙන් – සිටි ජනතා රණ හඩ ඇසෙනා…
    තව කල් බල බල ඉන්නට කම් නැත – රුපුනොද මැඩලමු අපි සැවොමා…

    ඔදවැඩිලා අපි ජාතික ආලෙන් – විජාතිකයෝ පොලවේ ගසලා…
    රජ කරවන්නේ කවදද ගොටාබය – සිංහල රුධිරෙට ගරු කරලා…

    ගොටාබය නිරිදා පෙර රජවරු ලෙස – සටනට සැරසෙන මහ සද්දේ…
    යමපාලකයෝ ඔහෙ කෙලියාවේ – කකුලු ලෙසට උතුරණ හොද්දේ…

    සිංහල දරුවන් රුධිරය හලලා – රැකගත් සිරිලක් පොලොව අපේ…
    කලු කොටි පවුලට බෙදලා දෙනවා – යමපාලන ජඩ නඩය ඔහේ…

    තම රැකවරණෙට රට පාවාදෙන – යමපාලකයන් චුත කරලා…
    දිනු අපෙ දේශය යලි රැකගන්නට – ගොටාබය සමඟ නැගිටිමු සැවොමා..

  8. Love nature says:

    අපේ ඉතිහාසයෙන් ගත යුතු පාඩම්

    “පැරකුම් ගැමුණු ගජබා රාජසිංහ සු රෝ
    ඉවසුම් නැතිව විමසති තොපි කරන අරෝ
    එම නම් මතුරමින් සිංහල සොහෝ වු රෝ
    එක පිම් මෙන්ම කවුරුත් ඉදිරියට ව රෝ”

    ”බලව් පොළොන්නරු අනුරා පුර පෙදෙස
    සිතව් පැවති සමගිය එහි පෙර දවස
    නඟව් තව තවත් තිරසර කරුණා ගොස
    වරෙව් යමව් නැගිටිව් නොපියව් දෙඇස”
    එස්. මහින්ද හිමි

Main News