රට බෙදන ව්‍යවස්ථාවට අත උස්සන මන්ත්‍රීවරයෙකුට කෝටි 30ක් ලංසු තැබේ..
October 11, 2017 at 10:40 am | lanka C news
නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සදහා වූ මෙහෙයුම් කමිටු වාර්තා කෙටුම්පත් කරනු ලැබුවේ ෆොඩරල්වාදීන් වන ජයම්පති වික්‍රමරත්න හා එම්.ඒ. සුමන්දිරන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනා මුල් කර ගනිමින් බව රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි.
දැනටමත් මෙම ව්‍යාපෘතිය සදහා දෙමල ඩයස්පෝරාව විසින් ඩොලර් මිලියන ගණනක් මෙරටට එවා ඇති බවත් ඔහු කියා සිටියේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පක්ෂපාතී වන සෑම මන්ත්‍රිවරයෙක් සදහාම මිලියන 300 බැගින් ලබා දෙන බවට විශ්වාස කටයුතු තොරතුරු ලැබී ඇති බවද ඔහු එහිදී සදහන් කලේය.
දන්න කෙනෙක් කරුණාකරල මේ ව්‍යවස්ථාවේ ඇති අහිතකර කරුනු ඇතුලත් සම්පූරණ ලිපියක් පෙනවා දෙන්නකො.
ලන්සුව පිලිගන්නවාද, නැත්නම් දේශපාලන වශයෙන් සියදිවි නසා ගන්නවාද කියල තීරණය කරන්න වෙයි.
මොකද ඔය සල්ලි අරගෙන වෙන රටකට පැන්නත් ලන්කාවෙ මිනිස්සු හැමතැනම ඉන්නවා…බේරිලා ඉන්නෙ කොහොමද කියල කල්පනාකරන්න වෙයි.
නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පක්ෂපාතී වන සෑම මන්ත්‍රිවරයෙක් ම අපේ රටින් එළවා දැමීමට සිංහලයෙනි පෙරට වරෙව් ..මේ දේශද්‍රෝහින්ට අපේ රටේ ජිවත් වීමට ඉඩ නොතබව් ජනතා බලය දේශපාලන බලයට වඩා බලවත් …සමගිවී අපේ රට ජාතිය ආගම රැකීමට සැමදෙනාම එක්වෙයව් …
සිංහලයාගෙන් ඡන්දය ගෙන සිංහලයන් මෝඩයන්, මී හරකුන් ලෙස සලකා සිංහලයන්ට පිටුපාමින් අනෙක් ජනවර්ගයන් රකිමින් ඔවුන්ට වරදාන ලබාදෙමින් සිංහලයාගේ පැවැත්මට හානිකර අයුරින් වත්මන් ආණ්ඩුව බොහෝ ක්‍රියාමාර්ග සිදුකොට ඇත. එවන් ඉතිහාසයක් දන්නා සිංහලයා එකපසකින් එල්.ටී.ටී.ඊ බෙදුම්වාදයද අනෙක් පසින් ජිහාට්, අයි.එස්.අයි.එස් ත්රස්තවාදයද පෝෂණය කරන්නා වූ ප්‍රධාන දේශපාලන දහරාවන්ගේ ජාතියක් ජන්මයක් නැති සිංහලයාට වග නොකියන නියෝජිතයන් ඡන්දයෙන් පත්කොට ගෙන ඇත.ඉදිරියේදී ඉහත බෙදුම්වාදයන් පෝෂණය වෙමින් සිංහලයාගේ පැවැත්ම රටේ ඒකීය බාවය අභියෝගයට ලක්කරන කළ සිංහලයාට කළ හැකි කිසිවක් නැත. මන්ද ජාතිය වෙනුවෙන් පැමිණි කිසිදු නියෝජිතයෙකු පාර්ලිමේන්තුව තුළ අනතුරු වළකන්නට නොමැති බැවිනි.මෙවන් පසුබිමක සියළු ජාතික සංවිධාන නියෝජිතයන්ට හා නායකයන්ට යළිත් සිහිකළ යුතුව ඇත්තේ බෙදී වෙන්වී තනි තනිව කරනා ක්‍රියාමාර්ග තුළින් පරසතුරු ආක්රමණයන්ට ගොදුරු වෙමින් දෙකඩ වීමට යන රටත්, විනාශ වී යන සිංහල ජාතියත් රැකගත නොහැකි බවයි. එම නිසා සියළු ජාතික සංවිධාන වල නියෝජිතයන්ගෙන් සැදුම් ලත් බුද්ධිමතුන්ගෙන් පිරි රටට ආදරය ඇති මිනිසුන් ඇති සිංහල මහා සභාවක් ඉතා ඉක්මනින් ගොඩනැගිය යුතුව ඇත වත්මන් ආණ්ඩුවේ නිසා සිංහලයා තම මරණ මංචකයට කපා ගත් මාවත ආපසු හරවා සිංහලේ රටේත්, සිංහලේ ජාතියේත් උතුම් බුදුසසුනේත් අනාගත පරපුරේත් ප්‍රගමණය පිණිස වහ වහා ක්‍රියා කළ යුතුව ඇත. සිංහලයෙනි සමගි වී එක්වෙයි
රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතාට සිංහල ජාතියේ උත්තමාචාරය ,ප්‍රණාමය
අනේ ඉක්මනටම රට බෙදල ” රාජිතව” එහි ජනාධිපති කරවන්න…!
චතුර පුතාව අගමැති කරවන්න…!
එවිට චතුර ලස්සනට නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් හදල දෙයි!
අම්මට හුඩු ශාමිනේ! මොන්ටිචෝරු නර පණු චතුරයට තියෙන ඩිමාන්ඩ් එක.
ප්‍රථමයෙන් මම මේ ලියන්න යන වචන ශබ්දකෝෂය ගැන සමව අයදිනවා.මොකද ඉවසිමේත් සීමාවක් තිබෙන නිසාත් අපේ ඇඟේ ලේ කකියන නිසාත් මේවා දකිනවිට.එහෙත් යම්කෙනෙකු මට බනිද එයත් කම් නැත කියා තිබෙන දේ කියා ලියා තබන්න සිතුනෙමි.
කවුරු හෝ වේවා මෙම සම්මතය උදෙසාකැමැත්ත ප්‍රකාශ කර ඇත උස්සයිද,රටගැන නොතකා තමන්ගේ පරම සුබසිදිය සඳහාඑසේනම් එයින් ලබාගන්නා මුදල් වලින් තොපිලා කා බි සතුටුවිද සියලුම පවුල්වල සාමාජිකයින් අනිවාර්යෙන්ම මසක් ඇතුළත ඒ පාපිෂ්ට ක්‍රියාවට සම්බන්ද වූ අයත් එයින් ප්‍රොයෝජන ගත් අයත් සියලුදෙනාටම ලේ අතීසාරය වැළඳී මියයන්න කියා මම ප්‍රර්ථනා කරනවා!!කෙනෙකුට සපකිරිම මම කොහෙතම අනුමත නොකරත් ඒ සම්ප්රදානය කඩා මම මේ මොහෙතේ කරගන්නාවූ පවා සියලු දේශයට ලැදි දේශපුත්ර,දේශමාමක, අයවෙනුවෙන් ඒ පව රට වෙනුවෙන් සතුටින් බාරගන්න කැමැත්තෙමි.
@ Alapaluwa
අපේ රට ජාතිය පාවා දී ලබා ගන්නා මුදලින් ලේ අතීසාරය වැළඳී මියයන්න කියා උබ විතරක් නොවේ මුළු රටේම තම රට ජාතිය ආගමට ආදරය කරන සැමගේම ප්‍රර්ථනා වයි ඔබවැනි දේශප්‍රේමී සිංහලයන් අපේ රටට වාසනාවක් …ඔබට ස්තුතියි
සිහලුනේ සමගි වී එක්වෙයව් ..අපේ රට අනතුරේ ..බලාසිටීමට කාලයක් නැත
alapaluwa මටනම් ලංකාවේ සිංහල මිනිස්ස්සු ගැන නම් තියෙන්නේ පුදුම කලකිරීමක්.මමනම් හිතුවේ මේ පුංචි රටේ
සිංහල බෞධයේක් වෙලා උපදින්න කොච්චර වාසනාවන්ත වෙන්න ඕනෙද කියල. දැන්නම් හිතන්නේ ඒක කාලකන්ණි
කමක් කියල.මුන් මේ රට විකුනල මුන්ගේ පවුල් එක්ක වෙන රවල්වල ගිහිල්ල ජීවත්වේවි.මහා ජාතියම මේ රටේ
අසරණ වෙලා සුළු ජාතීන්ගෙන් (හම්බයන්ගෙන් දෙමළුන්ගෙන් )ගුටි කකා මරුම්කකා ඉන්නවේවි
vishnu සිංහලයන් ගැන නොවේ දේශද්‍රෝහී දේශපාලකයින් සහ උන්ට කඩේ යන නිවට බත්බැල සිංහල අවස්ථාවාදීන් ගැන කලකිරෙන්න
හැම කෙනෙක්ම රට ජාතිය ආගම බේරාගැනීමට උනන්දුනොවී උත්සාහය අත්හැරියොත් අපි අපේම රටේ සුළුජාතීන්ගේ වහලුන් බවට පත් වේ …දේශහිතෙෂි සිංහලයන් සියලු දෙනාම සමගි වී එක්වෙයව්… අපේ රට ජාතිය අගමැ අනතුරේ
මාගේ නම අසරනයා වුනත් alpaluwa, saradial, vishnu ,,girawaa, and all other country loving friends ; දේශද්‍රොහි, රටට විනකරන බත්බැල සුනකයන් ඉදිරියේ මා අසරන නොවේ , මරාගෙන මැරෙන හදවතක් ඇති අයෙක් , පාහරයන්ගෙ නම් ඇහෙනවිටත් ලේ කකියන ගැස්මක් මාතුල සෑම මොහොතකම නැගී එනවා දේශප්‍රේමි මිතුරනි,
අපි ලඟදී ජය බිම කරා පියමන් නගිමු. සැමට ජය.
palath palana panatha wage karunu athulathwela animathawayi.