රට බේරාගන්න අරගල නායිකා දමිතා දේශපාලනයට එන්න සූදානම්..

September 22, 2022 at 10:02 pm | lanka C news
රට බේරාගන්න අරගල නායිකා දමිතා දේශපාලනයට එන්න සූදානම්..

රට තුළ පවතින තත්වය මත තමන් දේශපාලනයට පිවිසීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට සූදානම් බව රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය සඳහන් කරයි.

තමන් කිසිදිනෙක දේශපාලනයට පිවිසීමට සිතුවිල්ලක් හෝ නොතිබූ නමුත් තමන්ට වූ අසාධාරණය හේතුවෙන් තීන්දුවක් ගැනීමට සිදුවන බවද ඇය කියා සිටියාය.

මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඇය මේ බව සඳහන් කරන ලදී.

“දේශපාලනයට එන්න කවදාවත් සිතුවිල්ලක් තිබුණේ නෑ. මට මේ වෙච්ච අසාධාරණය. මේ රටේ මට දැනෙනවා ස්වාධීන මනුස්සයෙක් විදියට නැගිටින්න නැගිටින්න ඔළුවට ගහන රටක්. සත්‍ය වෙනුවෙන් පෙනී හිටින්න බැරි සත්‍ය කතා කරන තැන්වලදී අපිට ඔලුවට ගහලා පාගලා කුඩුපට්ටම් කරන්න හදන රටක්, එතකොට පාට පක්ෂ එක්ක හිටගත්ත බොහෝ දෙනෙක්ව රැකෙනවා.

මම කියන්නේ නෑ ඒක හරියි කියලා, හැබැයි හෙට දවසේ දේශපාලනයට එනවද නැද්ද කියලා මටත් තීන්දුවක් ගන්න වේවී මේ යන විදියට, ඒ තීන්දුව ගන්න වුණොත් මම හිටගන්නේ කොහේද කියලා මම තීන්දුවක් ගනීවී, හරිම සාධාරණම තැනක හිටගන්න, සමහරවිට මම තවම තීන්දුවක් අරගෙන නෑ. හෙට දවසේ මම එහෙම තීන්දුවක් ගනීවී, මේ යන විදියට.”

43,359 views

58 Comments to “රට බේරාගන්න අරගල නායිකා දමිතා දේශපාලනයට එන්න සූදානම්..”

  1. සුළං කිරිල්ලී says:

    ගොනා කන්න එන්නෙ පොල් පැලේ බව රටම දැනගෙන හිටියෙ. දේශපාලනය නොදන්න, පරිපාලනය නිලධාරියෙක් වූ ගෝඨාභය අසාර් ථකයි කියල අරගල කරපු රටක රූපවාහිනියෙ සහ චිත්‍රපටවල පෙනී සිටි පමණින් නිළියකට මේ ක්‍රමය වෙනස් කරන්න පුළුවන් කියල හිතන ගොබ්බයො පඳුරකට ගලකින් ගැසුවෙත් සීයක් විතර දුවන්න ඉන්නවා.

    • Gamlath says:

      හරි හරි ලොකු සෑර්. උඹතුමා හෙන බුජ්ජිමත් ප්‍රබුජ්ජයෙක් නේ. එහෙම අය ඉතින් අපි වගේ රස්තා පොරවල් එක්ක ඇමිනෙන්න එන්න ඕන නැහැ නේ. ඉතින් අපට අපේ ආතල් එක ඒ විදියට ගන්න ඉඩ දීලා උඹතුමා ප්‍රබුජ්ජ විදියට උඹතුමාගේ ආතල් එක අරන් පැත්තකට වෙලා හිටියොත් නේද හොඳ? එහෙම නැතිනම් ඉතින් උඹතුමාගේ ප්‍රබුජ්ජ කමටත් හරි නැහැ වගේ නේ. නේද බොස්? 😂😂😂

      • සුළං කිරිල්ලී says:

        ගම්ලත් සෑර්. ඔයා දමිතාගෙ අයියා කියලා දැනගත්තෙ අද. අපිට කා එක්කවත් ඇමිණෙන්න ඕනෙ නැහැ. ඒ නංගිගෙ ආසාව දැම්ම කියන්න ගිහින් තමයි වන කරගත්තෙ. ඕක ඡන්දයක් කිට්ටුව ප්‍රකාශ කළා නම් අවුලක් නැහැ. ඒක එයාගෙ නොදැනුවත්කම සහ එයා රටේ ලොකු පොරක් කියල හිතාගෙන ඉන්න නිසා කරපු දෙයක්. ගම්ලත් සෑර් වගෙ අය ඉන්නකම් මේ මිනිස්සු පිස්සෝ වෙන එක අහන්න දෙයක් නැහැ.

    • Aththa says:

      මෙයා බැඳලා ඉන්නේ ලෙන්ඩි ඡොන්සන්.ඡොන්සන් දෙමළ .ඡොන්සන් ආගමේ.මේකිත් එහෙමයි .ඉතින් උඹලට පේනවා නේද මේ අපේ රට බේරාගන්න මන්ත්‍රිලා වෙන්න දඟලන මේකිගේ තරම.මේකිගේ ලොකුවට අරගල භූමියේ කැහැගහැ්වේ ඡාති ආගම් භේද නැහැ අපි ඔක්කෝම සමානයි බෙර පදය.උඹලට තේරෙනවා නේද දැන් හේතුව.ඒකි වැටිච්ච වලේ අපිත් දාන්න.ඡොන්සන් ඩුබායිවල වැඩ සල්ලිකාරයා .අරගලයට සල්ලි ආව හැටි පේනවා නේද.ඒකා දැන් මේකි පාර්ලි මේන්තු යවලා දෙමළ වැඩ ටික කරගන්න උපක්‍රමය.අපේ මේ මෝඩ වේලී වේලී බඳින්න කව්‍රු රුත් නැතිව හිටිය ගෑණිව අල්ලාගෙන දෙමළ බෙදුම්වාදී කටයුතු කරගන්න ඩුබායි වල ඉඳන් කරන ලොකු සැලසුම්වල තව එකක්.

  2. බිංකුණ්ඩා says:

    කිකිළි කෙකර ගාල කෙකර ගාල දැම්ම නේද බිත්තරේ. ගම්පහින් එන්න හොඳේ…

    • BOC-සිරිමල් උයනේ -රාජන්ගනේ-යාය 7-චාමර පිම්පියා says:

      අපි නම් මේ නංගිට බොක්කෙන්ම තමා support එකදෙන්නේ.
      කොල්ලනේ දෙමු නේද සුප්පොර්ට් එක ලොකු, පොඩි, දොම්ම, පෝල් අඉය්යේ, වාසි අප්පා.

  3. බණ්ඩා says:

    දැන් 10,000 ට හාන්සි වෙලා ජීවත් වෙන්ඩ අමාරුනෙ
    දේශපාලනේට මාන්සි වෙලා බලමු

  4. susa says:

    koti guu gode lagina kalakanni gaani tho aragale margen kotidiaspora ekata ahawal eka dunna kiyala api dannawa koti wasyawi

  5. Rivi says:

    We know for whom she is doing all these things. LTTE diaspora, Muslim extremist groups, Cardinal and NGO Omalpe and the team is behind this lady

  6. Chandaprema says:

    දමිතා වීරවරිය සජබට සාදරයෙන් පිළිගනිමු ! ජයවේවා !!!

  7. ජවිපේ අපි says:

    ඔන්න දැන් තමා අපේ අය ගහපු ගේම තේරෙන්නේ. කූඹියෝ එකෙන් වගේ මෙයත් දැන් ආවම වෙනම ලෙවල් එකකට අපිට යන්න පුලුවන්. අරගලේම ජවිපේ එකට ගන්න මේක තමා හොදම අවස්තාව… ජවිපේට ජය වේවා…

  8. ක්‍රිමිනල් says:

    මේ වැදිරි නිලියක් කරපු අධ්‍යක්ෂ කවුද ?ඌත් මේකට වග කියන්ට ඕනේ.නිලියක් වුණු නිසයි , මන්ත්‍රී වෙන්න හදන්නේ. යකෝ රටේ නිලියෝ කරන්ට වෙන ගැහැණු නැද්ද.

  9. Athula says:

    ප්‍රශ්නයට විසඳුම හිතන තරම් සරල නැහැ ඔයා ආව කියලා කරන්න පුළුවන් කෙන්ගෙඩියක් නැහැ , බුද්දිමත්ත රුණයෝ දහස් ගානක් දිවි පිදුවේ ඔය පිරිසුදු අරමුණ හා පැහැදිලි දැක්මක් තියාගෙන අදටත් ඔවුන් එදාට වඩා අවබෝදයෙන් එම කර්තව්‍ය වෙනුවෙන් කැප වෙනවා… නමුත් බහුතරයක් ජනතාව යන්නෙ ප්‍රසිද්ද මුහුණු පස්සෙ පොඩි පොඩි ලාභ ප්‍රයෝජන පසු පස.. අල්ලස් මැතිවරණ… ඔයා ආව කියලා අමුතු දැක්මක් නැහැනේ.

  10. Sri Lankan says:

    මේකිට හතළිස් අදිරියද කොහෙද?. මේකිට චන්දෙ දෙයි බත්තරමුල්ලෙ සීලරත්නලා. ඔලුව හොද එකෙක්නම් මේ පිස්සිට චන්දෙ දෙන එකක් නැහැ.

Main News