රට බේරාගන්න අරගල නායිකා දමිතා දේශපාලනයට එන්න සූදානම්..

September 22, 2022 at 10:02 pm | lanka C news
රට බේරාගන්න අරගල නායිකා දමිතා දේශපාලනයට එන්න සූදානම්..

රට තුළ පවතින තත්වය මත තමන් දේශපාලනයට පිවිසීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට සූදානම් බව රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය සඳහන් කරයි.

තමන් කිසිදිනෙක දේශපාලනයට පිවිසීමට සිතුවිල්ලක් හෝ නොතිබූ නමුත් තමන්ට වූ අසාධාරණය හේතුවෙන් තීන්දුවක් ගැනීමට සිදුවන බවද ඇය කියා සිටියාය.

මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඇය මේ බව සඳහන් කරන ලදී.

“දේශපාලනයට එන්න කවදාවත් සිතුවිල්ලක් තිබුණේ නෑ. මට මේ වෙච්ච අසාධාරණය. මේ රටේ මට දැනෙනවා ස්වාධීන මනුස්සයෙක් විදියට නැගිටින්න නැගිටින්න ඔළුවට ගහන රටක්. සත්‍ය වෙනුවෙන් පෙනී හිටින්න බැරි සත්‍ය කතා කරන තැන්වලදී අපිට ඔලුවට ගහලා පාගලා කුඩුපට්ටම් කරන්න හදන රටක්, එතකොට පාට පක්ෂ එක්ක හිටගත්ත බොහෝ දෙනෙක්ව රැකෙනවා.

මම කියන්නේ නෑ ඒක හරියි කියලා, හැබැයි හෙට දවසේ දේශපාලනයට එනවද නැද්ද කියලා මටත් තීන්දුවක් ගන්න වේවී මේ යන විදියට, ඒ තීන්දුව ගන්න වුණොත් මම හිටගන්නේ කොහේද කියලා මම තීන්දුවක් ගනීවී, හරිම සාධාරණම තැනක හිටගන්න, සමහරවිට මම තවම තීන්දුවක් අරගෙන නෑ. හෙට දවසේ මම එහෙම තීන්දුවක් ගනීවී, මේ යන විදියට.”

43,162 views

58 Comments to “රට බේරාගන්න අරගල නායිකා දමිතා දේශපාලනයට එන්න සූදානම්..”

  1. ප්‍රේමකීර්ති ගේ සාක්කිය. says:

    මෙව්ව තනයි නියම දේශපාලන ගේම්. මේව තේරුම් ගන්න හුගාක් උදවියට තීක්ශන බුද්ධිය නැහැ . මුලින් කරන්නෙ එකෙක්ව පුම්බනය ඊලගට සමාජ පීඩනය මේ පුද්ගලය හරහා මුදාහරිනව. ඊටපස්සෙ අතඩංගුවට ගන්නව උසාවි දානව. මාන්චු කුට්ටම උස්සල ජනතාවට නමස්කාර කරල බන්දනාගාර බස්‍ රථයට නගිනව. කෝට් බෑදෙක තුනක් ඉස්සරහට දාල ඇපගන්නව. මයික් කාරයො ටිකක් යවල එලියට එනකොට වොයිස් කට් ගන්නව. රැල්ල බලල කැමති පක්ශෙකින් නොමිනේශන් දෙනව. ඊට පස්සෙ ඇතුලට ගියාම ඒ225ම එක පවුකක්. චැප්ටර් ක්ලෝස්. අපි ආයෙත් හූල්ලනව. උබල අපි කාට කතිරෙ ගැහුවත් උන් ඔක්කොම යාලුවො මල්ලි.

    • Malinda says:

      @Aththa,You are quite right,this woman is a pawn of the Tamil Diaspora group in Dubai.She is married to a Tamil Christian in Dubai & she is a christian.Her pals are Yeheli Sangakkara who is a pastor’s daughter( who converted Sangha to born again) & Kernel ,Gon Ranja & ‘Sulangkirillili’ etc. This a Tamil & Christian group planning against our country.Recently a Tamil Diaspora boss in Dubai spoke how they planned the aragalaya pumping money.This woman is just a pawn of them ,their plan is to send her to parliament to fight for the diaspora issues.Her aragala slogan was bring equality to all, we all are same! Not the economic issues the public faced but to spread the Diaspora message to poison the majority mind.Her teledramas,& movies are critizicing in ndirectly Buddhism,our culture & bringing disrepute to our traditions. She tells in this video her Catholic lawyers helped her.This a plan from Italy too.To hell with her.

      • DW says:

        Very true. Our idiots don’t understand this. Peratugami party and Anthare is also part of this plan.

      • Walimuni Abweysekera says:

        100% correct..
        People should know who this lady and her background.
        Unfortunately, social media gave her exposure/publicity to the level so that she can go to politics.

  2. ප්‍රේමකීර්ති ගේ සාක්කිය. says:

    මෙව්ව තනයි නියම දේශපාලන ගේම්. මේව තේරුම් ගන්න හුගාක් උදවියට තීක්ශන බුද්ධිය නැහැ . මුලින් කරන්නෙ එකෙක්ව පුම්බනය ඊලගට සමාජ පීඩනය මේ පුද්ගලය හරහා මුදාහරිනව. ඊටපස්සෙ අතඩංගුවට ගන්නව උසාවි දානව. මාන්චු කුට්ටම උස්සල ජනතාවට නමස්කාර කරල බන්දනාගාර බස්‍ රථයට නගිනව. කෝට් බෑදෙක තුනක් ඉස්සරහට දාල ඇපගන්නව. මයික් කාරයො ටිකක් යවල එලියට එනකොට වොයිස් කට් ගන්නව. රැල්ල බලල කැමති පක්ශෙකින් නොමිනේශන් දෙනව. ඊට පස්සෙ ඇතුලට ගියාම ඒ225ම එක පවුකක්. චැප්ටර් ක්ලෝස්. අපි ආයෙත් හූල්ලනව. උබල අපි කාට කතිරෙ ගැහුවත් උන් ඔක්කොම යාලුවො මල්ලි. ඇතුලට යනකල් විහාර මහදේවිල, සුප්පදේවිල, හැබැයි ඇතුලට ගියාට පස්සෙ නිකන්ම අනුලාදේවිල කුසුමා දේවික වෙනව. අන්තිමට යසලාලක තිස්සලගෙත් ගුබ්බෑයමෙත් ලගිනව

  3. නිමල් says:

    අපි නම් ඕක දැනගෙන හිටියා. මෙයා ඔය ගේම් එකට තමා ලෑස්ති වෙන්නේ කියලා. තොත්ත බබා

  4. ITN හර්‍ර්‍ෂ ධනංජය අටපාස් නැති සංගමයේ සභාපති says:

    අයියා….රෙන්ඩ ඕනේ කියලා හිරගෙදර දෙවනත් වෙන්න කෑ ගැහුවා කියල මේකිම කිව්වෙ….මේකි ෆීල්ඩ් ඵකට ආපු මුල්ම දවස්වල ඉතිං හරි බබා හුකුම් අම්මත් ඵක්ක ෂූටිං ඵන්නෙ අන්තිමට ඵහා කාමරේ අම්මා ඵක්ක ඵකෙක් මෙහා කාමරේ මේකිට කොල්ලො පෝළිම දානවා ඵහෙව් බඩ්ඩ…ඉතිං මේකි මේ දැනුත් කරන්න හදන්නෙ තැටිය රත් උනාම රොටිය දාන්න ඒ උනාට මේ කක්කා කෑල්ල දන්නෙ නැහැ මේකිගෙ රොටිය කරවෙලා ගඳ ගහනවා කියලා…දන්නෝ දනිති …දැන් මේකිට පරණ රස්සාවත් කරගන්න බැහැ ජරා ගොඩක් හින්දා….

  5. ITN හර්‍ර්‍ෂ ධනංජය පීරිස් says:

    අයියා….රෙන්ඩ ඕනේ කියලා හිරගෙදර දෙවනත් වෙන්න කෑ ගැහුවා කියල මේකිම කිව්වෙ….මේකි ෆීල්ඩ් ඵකට ආපු මුල්ම දවස්වල ඉතිං හරි බබා හුකුම් අම්මත් ඵක්ක ෂූටිං ඵන්නෙ අන්තිමට ඵහා කාමරේ අම්මා ඵක්ක ඵකෙක් මෙහා කාමරේ මේකිට කොල්ලො පෝළිම දානවා ඵහෙව් බඩ්ඩ…ඉතිං මේකි මේ දැනුත් කරන්න හදන්නෙ තැටිය රත් උනාම රොටිය දාන්න ඒ උනාට මේ කක්කා කෑල්ල දන්නෙ නැහැ මේකිගෙ රොටිය කරවෙලා ගඳ ගහනවා කියලා…දන්නෝ දනිති …දැන් මේකිට පරණ රස්සාවත් කරගන්න බැහැ ජරා ගොඩක් හින්දා….

  6. අරගලයේ පුරෝගාමියෝ says:

    කන්නෙ බොන්නෙ නැතිව අරගල කරපු සාමාන්‍ය ජනතාවට ජයින් ජයිම වේවා 😂😂😂 (පුපෙනුත් හිනා 💩)

  7. Narada says:

    Please don’t, big help for Sri Lanka, thank you. You will not win, learn lessons from past, don’t come to politics if you don’t know the game and rules. Carry on your own filed, you will win there! Now Sri Lankans hard to take for a another ride. If not, you will end up with a good bath, with out soap. Good Luck

  8. අපි බංකොලොත් says:

    තවත් පිස්සියක් දේශපාලනය ට !!!

Leave a Comment

Main News