රට බේරා ගත්තේ මමයි..- රංග බණ්ඩාර

December 25, 2018 at 3:50 pm | lanka C news
රට බේරා ගත්තේ මමයි..- රංග බණ්ඩාර

රටට සිදුවීමට ගිය විනාශය වලක්වන්නට තමනට හැකියාව ලැබුණු බව එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාලිත රංග බණ්ඩාර මහතා පවසයි.

ඇමති ධුරයක් හා කෝටි 50ක මුදලක් ලබදීමට ගත් උත්සාහය හෙලිදරවු කිරීම මගින් මෙම කටයුත්ත තමන් සිදු කලේ යයිද මන්ත‍්‍රීවරයා කියයි.

මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් බැහැදැකීමට ගිය අවස්ථිවේදී මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

69 views

17 Comments to “රට බේරා ගත්තේ මමයි..- රංග බණ්ඩාර”

  1. Puttalame Api says:

    රට කොහොම වෙතත් වාරිමාර්ග නම් බේරුනා කියලයි අපිට හිතෙන්නෙ.

    • The people says:

      Though you consider it is a matter to be boast of ,the whole patriotic people in our Motherland consider it as missed golden opportunity to expel Ranil, who is ruining the country’s national interests including very important National defense and culture apart from the allegation leveled against him , for his role in the Central Bank Bond Scam and selling National resources to the foreigners , making the future generation slaves of the foreigners in their own Motherlad , to appease the Western colonial masters with sinister agendas , their cat’s paw NGOs , Tamil Diaspora and separatists. You all are like humming CRABS in a water pot , which is being heated. You wait and see , what would be the feed back of the patriotic people at the very next parliamentary Election.

    • Janathawa says:

      FOR patriotic people in our Motherland ,you do not worth even a 50 cents.The patriotic people in the Puttlam district would look after you well ,at the very next parliamentary ELECTION,for endorsing the Ranil’s policies which were and are disastrous to the Country’s well being and also endorsing his role in the Central Bank Bond Scam.

  2. පිස්සෙක්..පිස්සෙක්... says:

    පිස්සෙක්..පිස්සෙක්…වීරයා වෙන්න හදනවා පිස්සෙක්..පිස්සෙක්… බෝතලේ වතුර මචං?

  3. රට බේරා ගත්තේ මමයි..- රංග බණ්ඩාර වෙල් විදානේ කමක් ඉල්ලා උපවාසයේ. says:

    රට බේරා ගත්තේ මමයි..- රංග බණ්ඩාර වෙල් විදානේ කමක් ඉල්ලා උපවාසයේ.

  4. රට බේරාගැනීම කොහොම උනත් තමන්ගේ පුතාවනම් බේරගත්තා බොරැ කියලා.මහානායක හාමුදුරැවරැ හොඳටම දන්නවා මෙයා කවුද කියලා.ආණමඩුවේ ඉඩම් ටික තමන්ගේ පවුලේ උන්ටයි යාලු මිත්‍රාදීන්ටයි බෙදපු ආකාරය උන්වහන්සේලා දන්නවා.කොස්තාපල් කෙනෙක් දේශපාලනයට ඇවිල්ලා අද කෝටිපතියෙක් උනහැටිත් ආණමඩුවේ ජනතාව වගේම උන්වහන්සේලාත් හොඳටම දන්නවා.ඵ්ක නිසා අහිංසක මහජනතාව රැවැට්ටුවට ලබන ජන්දෙදී රට බේරාගැනීම කෙසේවෙතත් කැබිනට් ඇමති සිහිනය නැතිඋනා වගේම ඇපමුදල නම් බේරාගන්න බැරිවේවි.

Main News