රට බේරා ගැනීමට මහින්ද-මෛත‍්‍රී එක්විය යුතුයි… විමල් වීරවංශ ඊට අකුල් හෙලනවා..- පියසිරි

October 31, 2017 at 3:29 am | lanka C news
රට බේරා ගැනීමට මහින්ද-මෛත‍්‍රී එක්විය යුතුයි… විමල් වීරවංශ ඊට අකුල් හෙලනවා..- පියසිරි

නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සදහා වන අතුරු කමිටු වාර්තාව පාර්ලිමේන්තුවේදී පරාජය කිරීමට නම් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එක් විය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක පියසිරි විජේනායක මහතා පවසයි.

රට බේරා ගැනීමට උවමනා නම් ජාතිමාමක දේශමාමක බලවේග විසින් කල යුතුව ඇත්තේ ඔවුන් දෙදෙනා එක් කිරීමට කටයුතු කිරීම බවද ඔහු සදහන් කරයි.

එම කටයුත්ත සදහා ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා අකුල් හෙලන බවත් එසේ නොකරන ලෙස ඔහුගෙන් ඉල්ලා සිටින බවත් ඔහු වැඩි දුරටත් පැවසීය.

ගම්පහදී මාධ්‍ය අමතමින් ඒ මහතා මෙම අදහස් පල කලේය.

76 views

29 Comments to “රට බේරා ගැනීමට මහින්ද-මෛත‍්‍රී එක්විය යුතුයි… විමල් වීරවංශ ඊට අකුල් හෙලනවා..- පියසිරි”

  1. neil says:

    It looks like majority of Sri Lankan people are in the gallery and they want ” white van” regime and the most corrupt people in power and get isolated from the civilised world.
    They would like only sinhala race to be the 1st class civilians and other ethnicities o be slaves of sinhalese.
    I am a sinhalese who left the country about 18 years ago disgusted of the regime.

  2. Asoka Liyanage says:

    මූට හොඳ ගානක් ( හාර කෝටියක් ) ලැබිලා වගේ. අනුර කුමාර අනුගමනය කරන්නෙක් .

  3. Piyaratna Gamage says:

    මේවා ගැන උඩින් පල්ලෙන් කොමෙන්ට්ස් දෙනවට වඩා හුඟක් ගැඹුරින් හිතන්න ඕන..ම0ගල වගේ මීඩියා ගේම් වලට දක්ෂ එවුන් සතුරා ලඟ ඉන්න බව කල්පනාවට ගන්න ඕන..ඉස්සරහට කරන්නෙ මේකයි..මහින්ද නිසා විමල් ,ගම්මන්පිල සහ දිනේශ් අහක ඉඳන් ශ්‍රි ල0කා චන්ද අරන් ගොඩ යනවා ..ඒ නිසා උන් පැත්තකට කරල මෛත්‍රී – මහින්ද සෙට් කරවල ශ්‍රී ල0කා චන්ද වලින් මහින්ද සහ ශ්‍රී ල0කා කාරයො ටික විතරක් ගොඩ යවන එක හොඳයි කියල මතයක් හදනවා,,මේක මීඩියා වලින් උඩ පැන පැන සමාජ ගත කරනවා..මහින්දට බුලත් දීල මෛත්‍රීට බනින ( බොරුවට ) සෙට් එකක් දාලා දැන් සමගියි කිය එක ලැයිස්තුවෙන් ඉල්ලනව..දිනල ආයෙ මෛත්‍රීට සෙට් වෙල යු.එන්.පී. එක එක්ක හවුල් පලාත් පාලනයක් ගොඩ නගනවා..මහින්ද ආයෙත් රැවටෙන්නෙ නැතුව මෙච්චර කාලයක් එයා එක්ක හිටපු අය විතරක්ම අරන් තමයි චන්දෙට යන්න ඕන..පනින එවුන්ට කෙලින්ම කියන්න ඕන ආවට තෑන්ක්ස්,,යහපත් කල්කිරියාවෙන් හිටපල්ල ඊලග චන්දෙදි චාන්ස් එකක් දෙන්නම් කියල

  4. මේවා ගැන උඩින් පල්ලෙන් කොමෙන්ට්ස් දෙනවට වඩා හුඟක් ගැඹුරින් හිතන්න ඕන..ම0ගල වගේ මීඩියා ගේම් වලට දක්ෂ එවුන් සතුරා ලඟ ඉන්න බව කල්පනාවට ගන්න ඕන..ඉස්සරහට කරන්නෙ මේකයි..මහින්ද නිසා විමල් ,ගම්මන්පිල සහ දිනේශ් අහක ඉඳන් ශ්‍රි ල0කා චන්ද අරන් ගොඩ යනවා ..ඒ නිසා උන් පැත්තකට කරල මෛත්‍රී – මහින්ද සෙට් කරවල ශ්‍රී ල0කා චන්ද වලින් මහින්ද සහ ශ්‍රී ල0කා කාරයො ටික විතරක් ගොඩ යවන එක හොඳයි කියල මතයක් හදනවා,,මේක මීඩියා වලින් උඩ පැන පැන සමාජ ගත කරනවා..මහින්දට බුලත් දීල මෛත්‍රීට බනින ( බොරුවට ) සෙට් එකක් දාලා දැන් සමගියි කිය එක ලැයිස්තුවෙන් ඉල්ලනව.. ආයෙ මෛත්‍රීට සෙට් වෙල යු.එන්.පී. එක එක්ක හවුල් පලාත් පාලනයක් ගොඩ නගනවා..මහින්ද ආයෙත් රැවටෙන්නෙ නැතුව මෙච්චර කාලයක් එයා එක්ක හිටපු අය විතරක්ම අරන් තමයි චන්දෙට යන්න ඕන..පනින එවුන්ට කෙලින්ම කියන්න ඕන ආවට තෑන්ක්ස්,,යහපත් කල්කිරියාවෙන් හිටපල්ල ඊලග චන්දෙදි චාන්ස් එකක් දෙන්නම් කියල

  5. wikkamasinha says:

    පියසිරියව දකින කොට මතක් වෙන්නෙ පොට්ට මී හරකෙක්ව​.

  6. Siraa says:

    Modakaya Ahalakatawat Epaaa..

Main News