රට මිලිටරි ජුන්ටාවක් දෙසට වේගයෙන්.. සර් ෆේල්.. එන්න ඉන්න සර්ලත් ෆේල්..

July 19, 2021 at 4:40 pm | lanka C news
රට මිලිටරි ජුන්ටාවක් දෙසට වේගයෙන්.. සර් ෆේල්.. එන්න ඉන්න සර්ලත් ෆේල්..

රට මේ වන විට ගමන් කරමින් ඇත්තේ මිලිටරි ජුන්ටාවක් දෙසට බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා සඳහන් කරයි.

ආණ්ඩුව විසින් ආණ්ඩුවට එරෙහි විරෝධතා කරුවන්ට ප්‍රබල මර්දනයක් දියත් කරමින් සිටින බවද ඒ මහතා පෙන්වා දෙයි.

අන්තර්ජාලය නාලිකාවක සාකච්ඡාවට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.

තම පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ අතර කිසිඳු එකඟතාවයක් නැති බවද ඒ මහතා පැවසීය.

‘සර් ෆේල් එන්න ඉන්න සර්ලත් ෆේල්’ යයිද ඔහු එහිදී තවදුරටත් කියා සිටියේය.

24,351 views

35 Comments to “රට මිලිටරි ජුන්ටාවක් දෙසට වේගයෙන්.. සර් ෆේල්.. එන්න ඉන්න සර්ලත් ෆේල්..”

  1. කැපුවත් පොහොට්ටුවට says:

    පොහොට්ටු රජයක් යටතේ මිලිටරිකරනය විය යුතුයි. ඡන්ද පැවැත්වීම නවතා දැමියයුතුයි. බැරි වෙලාවත් මෝඩ සජියා දිනුවොත් අපේ රටට අබ සරණයි.

  2. Gangabadaya says:

    කුහක,3% ජෙප්පො,ජොසප් ස්ටාලින්ලා,නැති රටක් හරිම සුන්දර වේවි.ලැජ්ජාවක් නැතිව UN එකට ගිහින් Complain කරපු හැටි හරිම නින්දිතයි.මේ ඔක්කොම N,G.O සල්ලිවලට ,ආත්මය පාවාදෙන ද්‍රෝහීන් .

  3. Duminda says:

    එයාලත් fail

  4. UNP GAL IBBA says:

    මූ මාර කුරුටුගාමියෙක් නොවැ මූ අංජනං එලියක් බලලාවගේ එන් ජී ඕ සල්ලිවලට කහින් කඳපනුවෙක් ????????????

  5. Lanka son says:

    පෙට්ටි කඩයක් වත් කරල නැති , ජීවිතයේ කවදාවත් රස්සාවක් කරල නැති නමුත් පත්ටවන හැම රජයකටම රට කරන හැටි කියල දෙන මුට්ටි කාසි ජාති පෙු්මයෝ…..
    කැට එකතු කරල පවුල රකින බව පෙන්නන ඩීල් වලිං කෝටි ගනන් හොයන කාලකන්නි…..

  6. Padmini says:

    Frontline street dog party

  7. අල්ලා says:

    එහෙනං ජුණ්ඩාවත් බේරගෙන හිටපං…

Main News