රට වටේම පරදී.. සමුපකාර ඡන්දයත් කල් දැමේ..

October 14, 2016 at 8:40 am | lanka C news
රට වටේම පරදී.. සමුපකාර ඡන්දයත් කල් දැමේ..

දිගින් දිගටම සිදුවන පරාජයන් හමුවේ බස්නාහිර පළාත තුල ඉදිරියේදී පැවැත්වීමට නියමිත සියළු සමුපකාර නිලවරණ කල් දැමමීට තීරණය කර ඇති බව අත්තනගල්ල ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ප‍්‍රියන්ක පුෂ්පකුමාර මහතා කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.

හිටපු ජනාධිපතිනියගේ ඉල්ලීම මත බස්නාහිර පළාත් සමුපකාර ඇමතිවරයා විසින් මෙම තීරණය ගෙන ඇති බවද ඔහු පැවසීය.

21 views

3 Comments to “රට වටේම පරදී.. සමුපකාර ඡන්දයත් කල් දැමේ..”

  1. Boo says:

    හිටපු ජනාධිපතිනියද දැන් මේ තීරණ ගන්නේ? එහෙනං ඉතින් එයාට “හිටපු” ජනාධිපතිනිය කියල කියන්නේ මොකෝ?

    ඇත්තටම මේගොල්ල හිටපු ජනතිපති තුමාගෙනුත් මේවගේ උපදෙස් ගනියිද? එහෙම නැත්තන් මුන් ගාව හොර බැල්ලිට තියෙන වහල් බයද මේ ?

    • සුගත් says:

      ජනාදිපති කරලා තියෙනවයි කියල කියන ඔය ප්‍රකාශයත් නිකම්ම නිකන් ප්‍රකාශයක් විතරයි .මිත්‍රවරුනි බලන්න කිසිම දෙයක් වෙනස් වෙන්නේ නෑ .මොකද තිරය පිටුපස්සේ ඉඳන් සියල්ලම මෙහෙයවන්නේ ඔන්න ඔය හෙර. ඔය හෙර කියන්නේ මේ රටට ජාතියට විරුද්දව වයිරයෙන් මැරුණු කුවෙනිගේ නැවත ඉපදීම .ඔය හෙර වැඩකරන්නේ තනිකරම වයිර පිරිමහගන්න රටට ජාතියට තිබෙන වයිරය ,මහින්ද ගෝටා එක්ක තිබෙන වයිරය තමා ඔය හෙරව පාලනය කරන්නේ .මේ වෙලාවේ මයිත්‍රී ඔය කියන විදියට වැඩ කලොත් මේ රටට ජාතියට බුදුදහමට කෙලවන්න බැරිවෙන බව ඔය හෙර දන්නවා අන්න එනිසා ඔය නීච ස්ත්‍රිය සිරිසේන්ව බය කරනවා ඔහුට තර්ජනය කරනව සමහර විට ඔය ගෑනි අර ඕස්ට්‍රේලියානු පත්තර වලට කියල පරණ කෙස් ඇදලා ජනපතිව බයකරන්න පුළුවන් එතකොට සිරිසේන ඉබේටම නිහඩ වෙන්ව ,රනිල් අලුත් වියවස්තාව ගෙනල්ල සිංහලයට බුදුදහමට සදාකාලික විනාශයක් කරනවා .
      මෙවාට රැවටෙන්න එපා

  2. k. wickrmasekara says:

    ඒක තවත් හොඳයි. එතකොට ජනතාවට මුන් ව තව තවත් එපාවෙන්න කල්. ලැබෙන චන්ද ටිකත් නැතිවෙලාම යයි.

Main News