රට වස්තුව මංකොල්ලකමින් ජාතික ධනය වවනස එජාපය පන්නා අලුත් ආණ්ඩුවක් හදන්න සූදානම්..- ශ්‍රීලනිප නව මහ ලේකම්
June 7, 2018 at 3:25 am | lanka C news
මෙරට වස්තුව මංකොල්ල කමින් ජාතික ධනය විනාශ කරන එක්සත් ජාතික පක්ෂයට එරෙහිය නව ආණ්ඩුවක් හදන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තාවකාලික මහ ලේකම් රෝහණ ලක්ෂමන් පියදාස මහතා පවසයි.
ඔහු මේ බව කියා සිටියේ මහ ලේකම් ධුරයේ වැඩ බාර ගැනීමෙන් පසු අස්ගිරි මල්වතු මහ නාහිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබා ගැනීමෙන් පසු මාධ්‍ය අමතමිනි.
එදා ඉතිහාසය කියන විදියට 1952 දී බන්ඩාරනායක මහාතාත් , ඩී.ඒ. රාජපක්ශ (මහින්ද මහාතාගෙ පියා ) ඇතුලු සැම යුඇන්පියෙන් එලියට බැස්ස හේතුව අදටත් ගැල්පෙනවා (ක ) රෝ.ල.පියා මහාතානෙනි, දැන් ජිරිලන්කානිපයක් නැත ,එයින් අස්වී ඔබ සැම කලයුත්තේ පොහොට්ටුවට එකතුවීමයි. අද ස්රිනිපයයි, හුඇන්පියයි දෙකම එකයි. කලය පැමින ඇත. නැත්නම් රට අනතුරේ
සඟයා වහන්සේනමක හා කතා කිරීමේ විනය දන්නේ නැති කෙනෙක්ද රට ජාතිය සනස්කෘතිය රකින්න යන්නේ ?
මහලේකම් තුමනි… ඉස්සෙල්ලා මේක තේරුම් ගන්න.. ඡනවරි 8 දා ශ්‍රිලනිප හිටපු මහ ලේකම්ගෙන් පක්ෂයට සිදුවුනේ විශාල අගතියක්.. එතුමාට පෞද්ගලිකව මහින්දගෙන් යම් අසාධාරණයක් වුනා විය හැකියි.. ඒ අනුව ඔහු එම තීරණය ගන්න ඇති.. නමුත් සමස්ත පාක්ෂිකයන්ට එය අදාල වෙන්නේ නෑ.. බලයේ හිනි පෙත්තේ සිටි සන්ධාන ආණ්ඩුව එකවර බිමට සමතලා කරපු එක ශ්‍රී ලංකාකාරයින්ගේ බොක්කටම වැදුනා.. ඒ හින්දා තමයි හිටපු මහලේකම්ගේ නායකත්වය පක්ෂයේ පහල සාමාඡිකයින් අදටත් පිලි ගන්නේ නැත්තේ… නැත්තං ලංකා දේශපාලන ඉතිහාසයේ කවදද… වසර එකහමාරක් ඇතුලත පිහිටුවපු අළුත් පක්ෂයක් ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම බිමට සමතලා කරලා මුළු රටේම බහුතර බලයක් ඇල්ලුවේ.. ලලිත්ටවත් ගාමිනිටවත් ඒ දේ කරන්න පුළුවන් වුනාද..?
ඔය කියන රට බලය ඇති කොට හැදුවා නම්……?
බලය අැති කාලේ මහින්ද යුද්දෙ දිනුවෙ නැත් නම් අද වෙනකොට ලංකාව රට වල් දෙකක්. මහින්ද ගෙ කාලෙ පෙර කවදාටක් වඩා අාර්තික දියුනුවක් ලැබුවෙ නැහැ කියන්නෙ එක්කො මහ බැංකු දර්ෂක කියවන් බැරි මෝඩයො නැත්නම් කුහකයො.
තාවකාලික පදනම යටතේ බඳවා ගත් කුලී කරුවකුගෙන් මේ කියනා සියල්ල ඉටු කර ගත නොහැක.පක්ෂයේ මහ ලේකම් තනතුර හැර දමා කුලියට රට බාර ගත් පසු හාම්පුතුන් රටත් විකුනා කුලී කරුවාගේ රෙදිත් ගලවා දැමුවෝය.පියදාසට කරෝල විකුනන්නට දැන් රටක් නැත.
mekath MY3 ge thawa rolakda?
parana thanuwata aluth gayakayekk