‘රට වසා දමනවා.. අත්‍යවශ්‍ය භාණ්ඩ රැස්කර ගන්න..’- ජනතාවට දැනුම් දෙයි..

August 18, 2021 at 9:20 am | lanka C news
‘රට වසා දමනවා.. අත්‍යවශ්‍ය භාණ්ඩ රැස්කර ගන්න..’- ජනතාවට දැනුම් දෙයි..

සිකුරාදා දිනයේ සිට රට වසා දැමීමට ආණ්ඩුව කටයුතු නොකළහොත් සති දෙකක් පුරා වැඩ වර්ජනයක් දියත් කර රට වසා දැමීමට රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති තීරණය කර තිබේ.

ඒ අනුව 23දා සිට දින දහයක් රට තුළ වැඩ වර්ජන ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති හා සිවිල් සංවිධාන ඒකාබද්ධ සන්ධානය කියා සිටී.

සංධානයේ කැඳවුම්කරු රවි කුමුදේශ් මහතා සඳහා පවසන්නේ රට දින 10 කට වසා දැමීම සඳහා මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය ආරම්භ කරන බවයි.

සිකුරාදා වන විට රට වසා දැමීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බවත් එසේ නොකළහොත් 23 වනදා වන විට දින 10ට අවශ්‍ය භාණ්ඩ රැස්කරගෙන නිවස් වලට වී සිටින ජනතාවට දැනුම් දෙන බවද ඔහු පැවසීය.

206,197 views

79 Comments to “‘රට වසා දමනවා.. අත්‍යවශ්‍ය භාණ්ඩ රැස්කර ගන්න..’- ජනතාවට දැනුම් දෙයි..”

  1. Piyadasa Yalagala says:

    Indeed Proposed lockdown of Island wide by Trade Union of anarchists’ by aim of creating political vandalism against will of People of Republic. It is political idea of by undermined people interest of right-wing movement of overthrows elected govt by GUN Point is that the political violences to destabilization normal lives of Citizens of our country.

  2. Piyadasa Yalagala says:

    Indeed Proposed lockdown of Island wide by Trade Union of anarchists’ by aim of creating political vandalism against will of People of Republic. It is political idea of by undermined people interest of right-wing movement of overthrows elected govt by GUN Point is that the political violences to destabilization normal lives of Citizens of our country.
    All terrorist of JVP and LTTE of that extremist and separatists are behind backed by US led western forces.

  3. Mabola Milton says:

    Well known Ugly head of JVP politics came being into time of Pandemic of Covid 19… This nothing else which is back 1988/89/90 political terrorist JVP New Platform. …21st century.
    Of cause Lockdown essential, but it is because of contain Covid 19 and avoided death toll in Island nation. The aim of JVP is destroy an Island Economic development….coming years.

  4. මේ ජේවීපී කාරයා නැති කල යුතුයි.

  5. Gotaimbara says:

    Is this man going to feed the daily paid workers. Are you giving money to the government to pay the international loan obligations. Why close for Covid deaths how about people dying of other illnesses. Shut up idiot , without showing your ignorance or anti government attitude.

  6. Ranjith Dubai says:

    මෙවැනි කාලකන්නි පල් මිනීමරැවෝ ගල් ගසා මරා දැමිය යුතුයි …

  7. Asoka says:

    දැනට මහජනතාව සඳහා සෞඛ්‍ය අංශ මඟින් දී ඇති guide lines රෝගයෙන් ආරක්ෂාවීමට හොඳටම පුමාණවත් වේ යැයි සිතේ.බොහෝ අය එන්නත් ද ලබා ගෙන ඇත.එම සෞඛය නිර්දේශ අනුව අපට අත්යාවශ්ය සේවාවන් ලබා ගෙන සරල සාමාන්‍ය ජීවිතයක් ගෙවිය හැක.මේ සම්පුර්ණ රට වැසිමක් ඉල්වන්නේ වැටුප බැංකු ගිණුමට බැර වන අය විය යුතුයි.එවිට දෙෙනික ආදායමි ලබන්නන්ට අත්වන ඉරණම කුමක්ද?

  8. සමනා says:

    තුණ්ඩු කෑල්ලක් වටේට යවපංංංංංංංංං

  9. සමනා says:

    තුණ්ඩු කෑල්ලක් වටේට යවපාංං