රට වසා දමන්නයි ජනාධිපතිට ලිඛිතව දැනුම් දෙයි..

August 16, 2021 at 3:50 pm | lanka C news
රට වසා දමන්නයි ජනාධිපතිට ලිඛිතව දැනුම් දෙයි..

කොරෝනා වෛරසය පැතිරීම පාලනය සඳහා රට වසා දැමිය යුතු යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිඛිතව දැනුම් දුන් බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සඳහන් කරයි.

පසුගිය 11 වන දා මෙම තීරණය ලිඛිතව ජනාධිපතිවරයාට දැනුම් දැන්වූයේ යයි එහි සභාපතිනි විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පැවසුවාය.

සෞඛ්‍ය අමාත්‍යවරියටත්, සෞඛ්‍ය ලේකම්වරයාටත්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාටත් මේ බව දැනුම් දුන් බව ද ඇය සඳහන් කළාය.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඇය මේ බව කීය.

188,931 views

27 Comments to “රට වසා දමන්නයි ජනාධිපතිට ලිඛිතව දැනුම් දෙයි..”

  1. ජිම් පුතානෝ says:

    මොලේ මැරිච්ච එක්කෙනෙකුට ඕවා දීලා හරියන්නේ නැහැ .

    • Janka says:

      තමුන්ගෙ නුගත්කම පෙන්වන්න එපා සජිත්ගෙ බුරු පටියො රටක් පවත්වාගෙන යාම කියන්නෙ එක විශයකින් පමනක් තිරන ගන්න පුලුවන් දෙයක් නෙවෙයි උම්බෙ මොලෙ මට්ටමට හිතල හරි වගෙ උම්බට පෙනුනට ඉටවඩා,සිතන්න දෙවල් තිබෙනව .උම්බෙ සජිත් වගෙ අනුර කුමාර වගෙ හිතල හරියන්නෙ නෙහ

      • Nandasoma Suriyaarachchi says:

        මම නම් කවදාවත්ම සජිත්ට හෝ වෙනත් යහපාලනේ එවුන්ට වැඩ කරල නැහැ……! හැමදාමත්ම ප්‍රගතිශීලී පිලේ තමයි හිටියෙ……!! ඒත් කොරෝනා දෙවන රැල්ල ආරම්භයේ සිටම ජනාධිපති ඇතුලු රජය අසාර්ථකයි……..!!! පළමු රැල්ල සාර්ථකව මර්ධනය කලාට පසුව, එහෙමත් නැත්නම් පාර්ලිමේන්තු මහා මැතිවරණයෙන් පසුව, ඊට පෙර හිටපු ජනාධිපති මැරිල කියලයි මට නම් හිතෙන්නෙ….!!! තනිකරම ගජමිතුරු ව්‍යාපාරික ප්‍රජාවේ අවශ්‍යතාවය ඉටුවන විදියෙන් තමයි කොරෝනා මර්දනය කරන්න උත්සාහ කරන්නෙ……!!!! දෙවන රැල්ල ආරම්භයටත් වගකිවයුතු ජනාධිපති හා යුදහමුදාපති , ඇඟලුම් කම්හලේ අවශ්‍යතාවයට ඉංදියාවෙන් නිසි සෞඛ්‍යනීති වලට පිටින් මිනිස්සු ගෙනඒම කියලයි මිනිස්සු කිව්වෙ…..!!!!! කොමිසමක් දාල ප්‍රශ්ණය වෙන අතකට හැරෙව්වට ඒ කථාව යුද හමුදාපතිතුමාම පිළි ගත්තා…….!!!!!! ඒ රැල්ල ආරම්භයේම ගම්පහ දිස්ත්‍රික්කය සති දෙකක් වහල ආසාදිතයන් හා ආශ්‍රිතයන් හොයල වෛරසය මැඩ පැවැත්වුවා නම්, මෙච්චර ව්‍යසනයක් වෙන්නෙ නැහැ……!!!!!! සාර්ථක ප්‍රතිකර්මයක් සොයා ගන්නා තුරු එය සිදු විය යුතුයි……!!!!!!!

      • Saji says:

        Jangata niyama uththare.

      • Athula says:

        හා හා අපිට තේරෙනවා .. සජිත් අනුර තමයි දැන් මේවට පලි හ්ම්ම් අත් හදා බලන්න මහත්තයෝ තව තවත්.. පලයන් මිනිහෝ අපි ඉන්න රට වල් වල පාලකයෝ ජනතාව ගෙ ජීවිත වල වටිනාකම දන්න නිසා කරන කැප කිරීම් අපිට පේනවා ඒ මිනිස්සු පවුලේ උන්ගෙන් නවෙයි උපදෙස් ගන්නේ ඒ පිලිබඳ විද්වතුන්ගෙන්

  2. රට වහමු රට වහමු කොහොම හරි රට වහමු

  3. ගැමියා says:

    දොස්තරලා දන්නේ අරින්න සහ වහන්න කියනඑක. ඊට අමතරව අත හෝදන්න, ඈතින් ඉන්න එච්චරයි.

    මිනිස්සු බබාල නෙමෙයිනෙ. මිනිස්සුත් දැනගන්න ඕන පරිස්සම් වෙන්න. එහෙම පරිස්සම් වෙන්න කැමති නැතිඅය ගැන වදවෙන්න දෙයක් නෑ

    • Nandasoma Suriyaarachchi says:

      මිනිස්සු බබ්බු හරි මොක්කු හරි ඒ තමයි ලංකාවෙ මිනිස්සුන්ගෙ හැටි…..! ඡන්දෙ දුන්නෙත් ඒ මිනිසුසුන්ම නෙ……!! නීතියක් නැත්නම් උන් හදන්න අමාරුයි……!!! හෙල්මට් නීතිය නැත්නම් කවුද හෙල්මට් දාන්නෙ……??????

    • කුඹුක්කණ් says:

      මේකනෙ පුතේ..

      පාස්ටර් කෙනෙක් ගාවට ලෙඩෙක් ගියොත්, මිනිහට නිශ්චිත ප්‍රතිකාරයක් දෙන්න දන්නෙ නෑ, මිනිහා දෙය්යන්ට යාඥා කරයි, ලෙඩේ සුව වුනොත් හරි නැත්තං ඉවරයි.

      මේ වෙලාවෙ කොරෝනා සම්බන්ධයෙන් බටහිර ඇලොපතියන්ට වෙලා තියෙන්නෙ මේ පාස්ටර්ට වෙච්ච දේමයි, උන්ට දෙන්න ප්‍රතිකාරයක් නෑ, ලෙඩාව කොහෙ හරි ගාල් කරලා තියෙනවා, ඉබේ හොදවුනොත් හරි නැත්තං , උන් ඉවරයි. උන් හැබැයි පාස්ටරයට වඩා කපටියි. උන්ගේ බැරි කම වහගන්න කියනවා රට වහපල්ලා කියලා.

      වෙන්න ඕනෙ මොකක්ද? කොරෝනා වලට පාස්ටරයෙක් ගාවට ගිහිං යාඥා කරගන්න එකයි , බටහිර දොස්තරයෙක් ගාවට ගිහිං බෙහෙත් නැතුව හූල්ලන එකයි නවත්තලා, කොරෝනා සදහා දැනට අනුමත සූත්‍ර කමිටුවේ ඖෂධ 14 කට වඩා ඇති ප්‍රතිකාර ක්‍රමයකට යොමු වෙන එක.

  4. kkuruwita says:

    මේ අර රාජිතගෙ සෙට් එකනෙ. මේවා රාජිතයාගෙ ලනු. රට වහපුවාම ටිකක් අඩුවෙනව. ආය රට ඇරියම ස්ටාලින්ගෙ, ජේවීපි ජයසිංහගෙ ගුරු හොරු ටික ආය පෙලපාලි යනව . ආය බෝ කරනව. ආය රට වහන්න කියල උන්ම කෑගහනව. මුන්ටික මේක විහිලුවක් කර ගෙන ඉන්නේ.

    • Ravana Parapura says:

      ඔව් බන් අපේ ජනාදිපතිතුමාව මුන් විහිලුවක් කරගෙන.

  5. නාමරත්ත says:

    ආර්ථිකය සමබරව සහ ජනතාව ආරක්ෂාකාරීව තබාගැනීම ගෙදර ගියොත් තෝ නසී මග හිටියොත් … කියන කියමන වාගේ!. මේ වෙලාවේ කලයුත්ත සහ ආර්ථිකය අතරමං වෙලා. හැමෝම ගොං ‌ටෝක් දෙනවා, ඔක්සිජන් තියනවා කියනවා, පස්සේ නැහැ කියනවා, කාවද රවට්ටන්නේ. හරියට සැලසුම් කරමු. මහජනතාවට ම බනින්න එපා, මහජනතාවත් දැනගන්න අවශ්‍යයි ආරක්ෂාව ගැන. හැබැයි පොදු ප්‍රවාහනයේදී නීති සහ රස්සාවෙන් දොට්ට දැමීම ගැන නීති තියනවාද රජය බලාගන්න. අපි හැමෝම හැමෝටම උදව් කරගමු. කන්න නැති අයට ?

  6. Damian says:

    මේ දොස්තරලා කල්ලිය ඉන්නවට වැඩිය හොඳයි නැති එක. දන්නේ ශේප් තියරිය විතරයි.
    වැඩ කරන දොස්තරලා වෙනම ඉන්නවා. ඒ මිනිස්සු න්ට කරන්න දිල අයින් වෙන්න.

  7. Bombili Kumaari says:

    Gaanakkaata wadiya dostharalaa danne kohomada?

Main News