‘රට වසා දමන්න…’- අස්ගිරි, මල්වතු නාහිමිවරුන් ජනපතිට කියති…

August 19, 2021 at 3:02 pm | lanka C news
‘රට වසා දමන්න…’- අස්ගිරි, මල්වතු නාහිමිවරුන් ජනපතිට කියති…

පවතින කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් රට සතියක කාලයකට හෝ වසා දැමීමට කටයුතු කරන්නැයි අස්ගිරි හා මල්වතු පාර්ශ්වයන්හි මහනාහිමිවරුන් විසින් ඉල්ලා සිටිති.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාටත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාටත් ලිපියක් යොමු කරමින් උන් වහන්සේලා මෙම ඉල්ලීම සිදු කර තිබේ.

අදාල සම්පූර්ණ ලිපිය මෙහි දැක්වේ.

 

60,376 views

30 Comments to “‘රට වසා දමන්න…’- අස්ගිරි, මල්වතු නාහිමිවරුන් ජනපතිට කියති…”

  1. shankar says:

    මොකවත් නොදන්නා උන් කියන්නේ රට වහන්න කියලයි. වෙන මොනවත් ගැන හිතන්නේ නැහැ.

  2. Trotsky says:

    This request could have been more appropriate if it was made when Staline, Anura and Sajith were organising public agitations violating the quarantine law.

    In other counties, the trend is that people agitate against lockdowns but in our country every Tom and Dick thinks that the only solution is the lockdown.

  3. Power says:

    රට එක දවසක් හරි වැහුවොත් රටේ ආර්ථිකය තව ටිකක් හතරගාතෙන් වැටිලා රටේම ජනතාවට යන එනමං නැති වෙනවා. හැබැයි නොවැහුවොත් මුළු රටම රෝගීන් වෙලා තව තවත් මිනීකඳු ගොඩ ගැහෙනවා. කාටවත් නිවැරදි පිළිතුරක් දිය නොහැකි බැරෑරැම් ප්‍රශ්නයක්.

  4. Silva says:

    පන්සල්වල පිංකැට සල්ලි රටේ මිනිස්සුන්ට දෙන්න සූදානම්දද?

  5. ඇබිත්තයා says:

    ප්‍රධාන ආගමික සිද්ධස්ථානවල , අසපු සංචිතවල සහ , ආශ්‍රම සංචිතවල ආදායම් බදු නොගෙවා එක් රැස් කරගෙන ඉන්නා මුදල් රාජසන්තක කරන්න. බිලියන ගාණක් ආණ්ඩුවට එනවා… සියළුම ආගම්වලට අයත් සිද්ධස්ථාන සහ ඒවායේ පූජ්‍ය / පූජක පක්ෂයේ බැංකු ගිණුම් පිළිබඳව වහාම විමර්හනයක් ආරම්භ කරන්න. මහජන සේවය පිණිස එම මුදල් රජයට ගන්න.

  6. Gota epa says:

    Thawamath gotata kade yana wahallu innawane. math gotata chande dunna. yana widiha aul kiyla danuna hinda dan duk wenawa.

Main News