රට වසා දමනු හැර විකල්ප කිසිවක් නෑ..- සෞඛ්‍ය මාධ්‍ය ප‍්‍රකාශක

November 10, 2021 at 10:40 am | lanka C news
රට වසා දමනු හැර විකල්ප කිසිවක් නෑ..- සෞඛ්‍ය මාධ්‍ය ප‍්‍රකාශක

කොරෝනා ආසාදිතයන් තවදුරටත් ඉහළ ගියොත් නැවතත් රට වසා දැමීමට නිර්දේශ කිරීම හැර වෙනත් විකල්පයක් සෞඛ්‍ය අංශ සතුව නැතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කරයි.

පවතින ගංවතුර සහ මහජන උද්ඝෝෂණ හේතුවෙන් ආසාදිතයන් සංඛ්‍යාව තව දුරටත් ඉහල යනු ඇතැයි ද පැවැසීය.

දැනට ද සෞඛ්‍ය මාර්ගඋපදේශ නිසි ලෙස ක්‍රියාත්මක නොවන බවද පැවසූ ඔහු එකෙක් ආසාදිතයකු හරහා විශාල පිරිසකට එක දිනකදී රෝගය පැතිර යා හැකි බවද ඒ මහතා පෙන්වා දෙයි.

සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ අදහස් පල කලේය.

132,136 views

18 Comments to “රට වසා දමනු හැර විකල්ප කිසිවක් නෑ..- සෞඛ්‍ය මාධ්‍ය ප‍්‍රකාශක”

  1. Norata Eka says:

    ඔවු ඉතින් , එන්නත් විකල්පෙත් fail නේ…වෙන මොනව කරන්නද දැන්…වහනව ඇරෙන්න …

  2. Athula says:

    උද්ගෝෂණ කරන්න තල්ලු කරන ආණ්ඩුව මේවට වගකියන්න ඕනෙ, බස්වල කෝච්චිවල සැපට යනවා 😜😜😜

  3. පිස්සො වගේ හැසිරෙන මිනිස්සුන්ට මැරිලා යන්න ඉඩ හරින්න. රට වහන්න එපා

  4. Man America yanawa says:

    Mu americawe hitiya nam muta gala pannawa. Penawane Dr. fauci ta wechcha de

  5. ANURUDDHA says:

    This moosalaya has only one option ,,,only to lock down the country and send it down some more , good for gotabaya ,, inefficient sob

  6. Ravana parapura says:

    කොරෝනාවට හෙළ ඔසු හැර වෙන විකල්ප කිසිවක් නෑ..