රට වසා දැමීමට සිදු විය හැකියි..- හමුදාපති

December 15, 2020 at 9:20 am | lanka C news
රට වසා දැමීමට සිදු විය හැකියි..- හමුදාපති

ඉදිරි උත්සව කාලයේ දී ජනතාව විශාල වශයෙන් වීදි වලට බැස හැසිරුණහොත් රට වසා දැමීමට සිදු වෙතැයි කොරෝනා පාලනය කිරීමේ මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

කොරෝනා වයිරසය මේ මාසයේදීද පැවතිය හැකි වුවත් ලබන මාසය වන විට බොහෝ දුරට පාලනය විය හැකි යැයි ද ඒ මහතා පැවසීය.

කොරෝනා පැතිරුණු ලොව වෙනත් රටවල් දෙස බැලීමේදී ශ්‍රී ලංකාව හොඳ තත්වයක සිටින යි ද ඒ මහතා කීය.

මේ තත්ත්වයට කොරෝනා පාලනය කර ගැනීමට හැකි වූයේ සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශවල කැපවීම මත බවද ඔහු පෙන්වා දෙයි.

රට වසා දැමේ ට කිසිදු බලාපොරොත්තුවක් නැති නමුත් රට තුළ ලොකුවට උත්සව ගැනීමටද හැකියාවක් නැතැයිද ඒ මහතා කියා සිටියේය.

ජනතාව ගෙදරට වී සිටිනවා නම් රට වසා දැමීමේ කිසිදු අවශ්‍යතාවයක් මතු නොවන බවද පැවසූ ඔහු නමුත් වෙනදා මෙන් විශාල වශයෙන් පාර වලට බැස පරණ විදිහට කටයුතු කළොත් රට වසා දැමීමෙන් තත්ත්වයකට යෑමේ හැකියාව ඇතැයි ද තවදුරටත් කියා සිටියේය.

205,093 views

23 Comments to “රට වසා දැමීමට සිදු විය හැකියි..- හමුදාපති”

  1. Saman says:

    ගජබා ගොබ්බ යෝ

    • MD says:

      ඔයාල වග දෙකක් දා ගත්ත පරදේසක්කාරයන්ට ඔවුන්
      ගෝබ්බයෝ වගේ පෙනුනට ලෝකයේ දරුණුම සියදිවි හානි කර ගන්න බෝම්ම කාරයන් ඉන්න LTTE ඵකට පෙනුනේ ඵඩිතර සිංහයෝ වගේ.ලැජ්ජයි තමන්ගේ රටේ රණවිරුවන්ට හානි කරනවනේ

  2. kavirathna says:

    බොස්ගේ ගෑස් ටිකක් බෑහෑලා වගේ.

  3. Asela says:

    රට ඉවරයි බංකොලොත් වුනේ කොරෝනා එන්න ඉස්සෙල්ලා

    • dishara says:

      ඔව් ගිය ආණ්ඩුවෙන් කරපු වැඩ නිසා තමා

      • Sambo says:

        It is very easy for the present regime to put the blame on the previous government when they are no better. Its like the Pot calling the Kettle black. The next government comes to power they will repeat the very same thing.

  4. Jagath says:

    ඇට නම ලක්ෂෙ බෛයියෝ සද්ද නෑ. අර දේශප්‍රේමී පන්චායුදේ koo??

  5. Kanday says:

    Government needs to be honest with us. People are going out and about like there’s in no COVID in Colombo but cases are rising everyday. Probably way more than 700 a cases a day if proper testing was done.

  6. Demuni De silva says:

    We have a valid dietary system stimulating immunity and we live in an island. Those main factors have saved the country to some extent.

Main News