රට වසා දැමීමට සූදානම්..? ජනාධිපති හෙට ජාතිය අමතයි..?

August 19, 2021 at 10:02 pm | lanka C news
රට වසා දැමීමට සූදානම්..? ජනාධිපති හෙට ජාතිය අමතයි..?

කොරෝනා ව්‍යාප්තිය පාලනය සදහා රට සම්පූර්ණයෙන් වසා දැමීමට සූදානමක් ඇති බව වාර්තා පල වෙයි.

ජනාධිපති ගෝටාබය රාජපක්‍ෂ මහතා හෙට දිනයේ ජාතිය ඇමතීමට සූදානමක් ඇති බවත් රට වසා දමන ආකාරය ගැන එහිදී ප්‍රකාශයට පත් කරනු ඇති බවත් සදහන්ය.

දැනට දිනපතතා රාත්‍රී 10.00 සිට පසුදා අලුයම 4.00 දක්වා නිරෝධායන ඇඳිරි නීති කාලයක් රට තුළ ක්‍රියාත්මකය.

කෙසේ වෙතත් ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා පවසන්නේ රට වසා දැමීමක් ගැන ආරංචි පැතිරුණද ඒ ගැන නිල වශයෙන් තීන්දුවක් ගෙන නැති බවත් නිල ප්‍රකාශයක් ද කර නැති බවත්ය.

හෙට දිනයේ ජනාධිපතිවරයා ජාතිය ඇමතීමක් සම්බන්ධයෙන් ද මෙතෙක් දැනුම් දී නැති බවද ඔහු පැවසීය.

146,882 views

22 Comments to “රට වසා දැමීමට සූදානම්..? ජනාධිපති හෙට ජාතිය අමතයි..?”

  1. sira says:

    කොහෙද යන බුරුවෙක් අපි ගෙනල්ල දැන් විඳවනවා. මුට ඕක කියන්න ජාතිය අමතන්න ඕනද?

  2. Polgahawela says:

    Ane muta amathanna jathiyak thiyanawada ? Mu ape rate newa mu wage pissak

  3. MD says:

    කව්රු කොහොම කිව්වත් අවසානයේ වරද ඵන්නෙ ඔබටයි.අපි ඔබ කෙරෙහි තැබූ විශ්වාසය ඔබ රකින බව අඩුම ගානේ උගත් බුද්ධිමත් යයි හිතන සමහරුන්ට නොතේරේ.ඵ්ක ඉතින් රටේ අභාග්‍යයක්.මොන තීරණය ගත්තත් ඔබ රටට හිතවත් රණවිරුවා ලෙස අපි ඔබ සමගයි.ඔබට නීරෝගී සුවය පතමින් රටට යහපත් අනාගතයක් උදාකරන්න සියලු දෙවි රැකවරණය ලැබේවා.තෙරුවන් සරණයි!

  4. lotus says:

    POWER of 3% ……………..

Main News