රට වසා දැමීම ගැන තිරණය කර නෑ.. දිස්ත‍්‍රික්ක අතර ගමන් කරන්න එපා..- හමුදාපති

April 23, 2021 at 3:20 pm | lanka C news
රට වසා දැමීම ගැන තිරණය කර නෑ.. දිස්ත‍්‍රික්ක අතර ගමන් කරන්න එපා..- හමුදාපති

රට වසා ගැනීම සඳහා මේ මොහොතේ තීරණයක් ගෙන නැති බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

කෙසේ වෙතත් එළැඹෙන සති අන්තයේ සංචරණය නොකර සිටීම වඩා සුදුසු බවද ඒ මහතා සඳහන් කළේය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව පැවසීය.

අවුරුදු සැමරුමෙන් පසු කොරෝනා වෛරසය පැතිරීම වර්ධනය වී ඇති බවක් පෙනෙන්න තිබෙන බවද කී ඔහු හැකිතාක් සෞඛ්‍ය උපදෙස් පිළිපදින ලෙස ද ඉල්ලා සිටියේය.

ඉදිරියේදී වාර්තා වන ආසාදිතයන් ප්‍රමාණය තව ඉහල යාමේ ඉඩ ඇතැයිද ඔහු තව දුරටත් සඳහා කළේය.

මෙම කාල සීමාවේදී දිස්ත‍්‍රික්ක අතර ගමනාගමනය විශේෂයෙන් අවම කරන ලෙසද ඔහු ඉල්ලා සිටි අතර ඒ සදහා සීමා පැනවීමට මෙතෙක් තීරණය කර නැති බවද ඔහු පැවසීය.

59,471 views

15 Comments to “රට වසා දැමීම ගැන තිරණය කර නෑ.. දිස්ත‍්‍රික්ක අතර ගමන් කරන්න එපා..- හමුදාපති”

  1. ElaWeda says:

    Wattoruwata Etath Ekkama Ganja Ambarapu Paniyak Form Karala Gamuda ??

    • ගොනාට අo says:

      මෝඩයෙක්, LCN එකේ වටිනා අන්තර්ජාල ඉඩක් වනසනවා.

  2. Karu 1 says:

    අනේ …. කේ නන්නානේ

  3. ආරකෂක අංශ දැනුවත් කර ක්‍රීයාමර්ග ගැනිම සදහා යොමුකළයුතුයි..! says:

    අවධානයට..!
    ශ්‍රී ලංකාවේ වරායකට හෝ කිහිපයකට ඇතුල් කිරිම සඳහා ”කන්ටේනර් පෙට්ටි තුල සකස්කරන කරනලද අධිබල පුපුරන උපකරන හතරක්”., ”ප්‍රභලත්වයෙන් පරමානු පුපුරනයකට සමානකලහැකි” ප්‍රහලත්වයෙන් ”හිරෝෂිමා පිපිරිමට නොදෙවෙනි වියහැකි”., කිලෝමීටර පනහකට ආසන්න වපසරියක් සමපුරණයෙන් අඵ බවට පත්කිරිමට සමත්, බහාළුම් හතරක් නැව්ගතකර ඇති බවට තොරතුරැ අනාවරණය කර ගැනිමට හැකි විය..!
    මෙයමෙම උපකරණවල පරීකෂණාගාරදත්ත සහ අත්හදාබැලීම් වාර්තා
    අධීකෂණයට ලක්කරණ ලදී..!
    අමෙරිකානු යුධ උපකරන නිශ්පාදන සමාගමක් සතුව පැවති මෙම දත්ත තුලින් මෙය පරමාණුක පිපිරිමක් හෝ හයිඩ්‍රඡන් පිපිරීමක් හෙවත් ඡළකර පිපිරිමක්ද විය හැකියි.,
    ”දෙදහස් හතරේ ශ්‍රීලංකාවට ඵල්ළවූ සුනාමියේ දත්තයන් සමඟ මෙය බැදි පවතී”..! ප්‍රභළත්වය අතින්ද සමානකම් ඇතිබව පැහැදිලිව නිරිකෂණය කරනු ලබයි..!

    දෙදාස් හතරේ පරිකෂණ සාර්ථකත්වය මත මෙම උපකරණ නිර්මාණයකර ඇතිබව දත්ත විශ්ලේශණ තුලින් අනාවරණයවේ..!

    ‘සවානා යු ඵස් ඵ් වලින් පලමුව නැව්ගතකර ඇති මෙම බහාඵම් හතර , නොර්වේ ආල්සුන්ඩ් වලට, සහ ඉන් පසුව ඡර්මනියෙ බ්‍රේමරහවන් වලින් අතුරැදහන් වුයේ, දෙදහස් දහසය වසරේදී වන අතර, නිරිකෂණය කරනු ලැබු අතිවිශාල දත්ත අනුව, මෙහි ගමනාන්තය ශ්‍රීලංකාව වියහැකිබවට දත්ත තුලින් ප්‍රභළවම නිරිකෂණය කළ හැක.!
    ”විද්‍යා ප්‍රභන්දයක් ලෙස පෙනුනද මෙම දත්ත නොසලකාහැරිය නොහැකි තරම් ප්‍රභළ අතිවිශාළ දත්ත සමුදායක් හා බැදිතිබිම හේතුවිම නිසාවෙනි..! දැනටමත් මෙය ශ්‍රීලංකාවේ වරායක් තුල අවධානයට හසු නොවනසේ ස්ථනගතකර තිබීමටද යම් සම්භාවිතාවක් තිබියහැක. ඵසේ නොමැතිනම් , කිනම් මොහොතක හෝ මේම බහාලුම් ශ්‍රී ලංකාවේ වරායකට සේන්දුවිමට ඇති ඉඩකඩ පිළිබඳව විශේෂ අවධානය යොමුකළ යුතුවන්නේ සියඵ කාරනා සහ දත්ත නිසාවෙනි..!
    මෙම පනිවුඩය හරහා අතපසුවු යමක් පිලිබඳව හෝ ඉදිරියට ගතයුතු පියවරක් ඇත්දැයි සොයාබැලිම සඳහා ආරකෂක අංශ දැනුවත් කර ක්‍රීයාමර්ග ගැනිම සදහා යොමුකළයුතුයි..!

Main News