රට වසා දැමුවා කියා කොරෝනා පාලනය කරන්න බෑ..- GMOA

September 2, 2021 at 8:40 am | lanka C news
රට වසා දැමුවා කියා කොරෝනා පාලනය කරන්න බෑ..- GMOA

රට වසා දැමු පමණින් කොරෝනා ආසාදිතයන් හෝ මරණ අඩු නොවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එහි විධායක සභික ප‍්‍රසාද් කොළඹගේ මහතා පෙන්වා දෙන්නේ සංචරන සීමා රැකගැනීම ජනතාවගේ ද ඉහළ වගකීමක් බවයි.

රට වසා දැමීම සහ සංචරණ සීමා කිරීම දෙකක් බවත් රට වසා දැමීම වැදගත් නමුත් ඉන් සංචරණ සීමා නොවන්නේ නම් එම ලොක්ඩවුන් කිරීමෙන් ඵලක් නැති බව ද ඒ මහතා කියා සිටියි.

ලොක්ඩවුන් කිරීමක් හරහා සංචාරන 90%ක් වත් සීමා විය යුතු බවද ඔහු පෙන්වා දෙයි.

දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය පැනවීම තුළ ද ඇතැම් ප්‍රදේශවල ද බලාපොරොත්තු වන සංචරණ සීමා කිරීම සිදු වුවද තවත් ප්‍රදේශවල එය සිදු නොවන බවද ඔහු පැවසීය.

29,425 views

17 Comments to “රට වසා දැමුවා කියා කොරෝනා පාලනය කරන්න බෑ..- GMOA”

  1. කුඹුක්කණ් says:

    පඩි වැඩිකරගත්තා දීමනා ගත්තා , එන්නත් තමන්ගෙ පවුලෙ අයට ගහගත්තා වගේ වෙන වෙන හේතුවලට දොස්තරලට බනින්න එපා.

    හරි හේතුවට බැනහල්ලා

    කොරෝනා හොදකරගන්න මූංට බෑ, කිසිම ප්‍රතිකාරයක් දෙන්න දන්නෙ නෑ, අමුවෙන්ම ෆේල්.
    ඒ වගේම දේශීය ආයිර්වේද ප්‍රතිකාර වලට තනි තනි දොස්තරලා වශයෙන් නොවුනත් බටහිර වෛද්‍ය ආධිපත්‍යයෙන් ඉඩ දෙන්නෙ නෑ.
    අන්න ඒකට බැනහල්ලා, ඇලොපතියන්ට බැරි නං කරන උන්ට කරන්න දීපල්ලා කියලා

  2. රුක්ෂාන් සිල්වා says:

    මේ ඇවිත් දෙපත් නයි අද කියන එක නෙවෙයි හෙට කියන්නේ. කොහොමද ඉතිං අපි විස්වාස කරන්නේ මෙයාලා කියන ඒවා. එක තීරනේක ඉනවාකො පිස්සු නටන් නැතුව අපිටත් මඥ්ඥං වෙනවා මෙහෙම ගියාම නැත්නම්. කරුණාකරලා ඔහොම කරන්න එපා.

  3. Sunil Perera says:

    Danda eka oba thumata terune? ai nikan catr wenne.

  4. Chathura Gunarathna says:

    dostarala neda mehema ratta wihilu sapaynne. lajji

  5. Sagarika Alvis says:

    ane ok podi eun pawa dannawa. ithin ai oya oka dan kiyanne. tika dawasakata klin kiuwe rata wahanna kiylane ane.

  6. Justin says:

    Pakadeniya has ruined the medical profession dignity. Like in every spear in the country the ethics of madical professional have deteriorated to unbelievable levels. Pakadeniya, Nari Soysa and the bandwagon of office bearers in the GMOA are just normal thugs and not the dignified professionals our previous were.

Main News