රට වසා දැමුවා කියා කොරෝනා පාලනය කරන්න බෑ..- GMOA

September 2, 2021 at 8:40 am | lanka C news
රට වසා දැමුවා කියා කොරෝනා පාලනය කරන්න බෑ..- GMOA

රට වසා දැමු පමණින් කොරෝනා ආසාදිතයන් හෝ මරණ අඩු නොවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එහි විධායක සභික ප‍්‍රසාද් කොළඹගේ මහතා පෙන්වා දෙන්නේ සංචරන සීමා රැකගැනීම ජනතාවගේ ද ඉහළ වගකීමක් බවයි.

රට වසා දැමීම සහ සංචරණ සීමා කිරීම දෙකක් බවත් රට වසා දැමීම වැදගත් නමුත් ඉන් සංචරණ සීමා නොවන්නේ නම් එම ලොක්ඩවුන් කිරීමෙන් ඵලක් නැති බව ද ඒ මහතා කියා සිටියි.

ලොක්ඩවුන් කිරීමක් හරහා සංචාරන 90%ක් වත් සීමා විය යුතු බවද ඔහු පෙන්වා දෙයි.

දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය පැනවීම තුළ ද ඇතැම් ප්‍රදේශවල ද බලාපොරොත්තු වන සංචරණ සීමා කිරීම සිදු වුවද තවත් ප්‍රදේශවල එය සිදු නොවන බවද ඔහු පැවසීය.

29,505 views

17 Comments to “රට වසා දැමුවා කියා කොරෝනා පාලනය කරන්න බෑ..- GMOA”

  1. Covid Appuhamy says:

    The biggest defect in our approach is to apply the same set of rules countrywide. It should be District wise based on population and number of cases reported from each district.

  2. එදා වේල හොයාගන්න මිනිස්සු says:

    අලුත් කොරොනා ප්‍රභේදය න් මුලු රටට ම ගෙනයාමේ ජයාත්‍තන්ත්‍ර කොන්ත්‍රාත් බාර ගනු ලෙබේ.
    බෙදා හෙරීම ජො ස්ටාලින් ප්‍රමුඛ ප්‍රවීණ ගුරුවරු
    මෙහෙය වීම පොට්ට වසන්ත සමගින් ජේවීපී පුද්ගලික සමාගම.

    ගෙවීම , රටට කෙලවුනු පසු ඩොලර් වලින්

  3. Roshan says:

    GMOA දොස්තර බල්ලෝ රටේ මිනිස්සුන්ට දෙන්න තියෙන එන්නත් ටික හොරා කන ගමන් මුන් මිනිස්සුන්ට කියනවා කොරෝනා පාලනය කරන්න සංචරණ සීමා කරන්න කියලා 😂😂😂😂😂 කාලකන්නි පාහර දොස්තර බල්ලෝ 😂😂😂😂

  4. Norata Eka says:

    ලෙඩකට දෙන්න හරි හැටි බෙහෙතක් වත් නැති උන් කියනවා, ලෙඩ අඩු කරන්න සංචරනය අඩු කරන්න ඕනෙලු …ඕක කියන්න මෙච්චර වියදමක් දරාගෙන සෞඛ්‍ය අංශ නඩත්තු කරන්න ඕනෙද

  5. Silva says:

    නූගත් ගෝත්‍රිකයෝ ඉන්න රටක් මේක. හුස්ම යන්න එනකොට විතරයි යමක් තේරුම් ගන්න පටන් ගන්නේ. එතකොට පරක්කුයි . මුන්ට මොන සංචරණ සීමාද.

  6. බයිසන් says:

    තවත් බල බලා ඉන්නෙ මොකද? උඹලට තර්ජනය කරල බැරි ද කියන්න ජනතාව සංචරණ සීමා උල්ලංඝනය කරනවා නම් අපි GMOA එක වැඩ වර්ජනය කරනවා කියල.

  7. RISK Allowance ලෙස මාසෙකට අවම රු. 75.000/= සිට 125,000/= දක්වා පඩි වැඩි කිරීමක් කරගත්ත මෙවුන්දලැ, Health sector එකේ සෙසු හෙද සේවයද ඇතුලු ශ්‍රේණින් සදහා සොච්චම් මුදලක් තමන්ට ඉල්ලනකොට, ඒකට විරුද්ධ වුනු GMOA ගොල්ලෝ, නිසා මෙරට සෙසු අත්‍යාවශ්‍ය සේවා රැසක්, වැඩ වර්ජන රැල්ලකට තල්ලු කර දමා, නානා ප්‍රකාර Kovid පොකුරු රට තුල නිමානය කර, මිනීකනත්තක බවට පත් කිරීමට වගකිවයුතුව ඇත. ඉදකින්!

  8. NAK says:

    දැන් පැහැදිලිවම දොස්තරලා සහ ගුරුවරු තමන්ගේ නියම ස්වභාවය පෙන්නා ඇත. ඹවුන් තව දුරටත් ගරුත්වයෙන් සැලකිය යුතු පිරිසක් නොවන බව පසක් කර ඇත.

  9. මීට පස්සේ අපි මේ දොස්තර ලා ලඟට මලත් යන්නේ නෑ ඕන්. අපි එහෙම කරමූ මුන්ට දැනෙන්නම.උන්ට බැනලා උන් ලඟටම යනකොට අපි නිකම්ම බල්ලො වෙනවානේ..

    • කුඹුක්කණ් says:

      කොරෝනා වලට මුං ගාවට යනවට වඩා හොදයි පාස්ටර් කෙනෙක් ගාවට පලයං.

      මොකද පාස්ටර්ටත් බෙහෙත් නෑ
      බටහිර ඇලොපතියන්ටත් බෙහෙත් නෑ.

  10. රංජිත් විජේසිංහ says:

    මෙයාලා එක එක දවසට එක එක ඒවා කියන්වා. රට්වහන්න සතියකට ඉස්සෙල්ලා කිව්වා රට වහන්න කියලා දැන් කියනවා රට වහලා කොරෝනා පාලනය කරන්න බෑ කියලා. අපි පිස්සො කියලද දන්නෑ මේ මිනිස්සු හිතාගෙන ඉන්නේ.

Main News