රට වහාම ලොක්ඩවුන් කල යුතුයි.. වසංගත රෝග අංශ ප‍්‍රධානීට දැඩි චෝදනා..

April 28, 2021 at 10:00 am | lanka C news
රට වහාම ලොක්ඩවුන් කල යුතුයි.. වසංගත රෝග අංශ ප‍්‍රධානීට දැඩි චෝදනා..

කොරෝනා වෛරසය රට පුරා ව්‍යාප්ත වෙමින් ඇති බවත් එනිසා වහාම රට තුළ සංචරණ සීමා පැනවිය යුතු බවත් සෞඛ්‍ය වෘත්තීයවේදීන් විද්වත් සංගමය සඳහන් කරයි.

සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා කියා සිටියේ මෙම තත්වයේ වගකීම සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් බාරගත යුතු බවයි.

රජය කොරෝනා වෛරසය පාලනය කලා යැයි කීවේ දී PCR පරීක්ෂණ අඩු කිරීමෙන් බවත් දැන් සිදුවෙමින් ඇත්තේ එහි ප්‍රතිඵල බවත් ඒ මහතා කියා සිටියේය.

අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.

65,497 views

28 Comments to “රට වහාම ලොක්ඩවුන් කල යුතුයි.. වසංගත රෝග අංශ ප‍්‍රධානීට දැඩි චෝදනා..”

  1. Sirisena Yatawara says:

    Who is this man ,he seems to link with foreign contact ? Man has no ethics and moral by Kuamudashie of his bottom line of talking .
    I see him as man who wanted working against vital interest of People of Island, during whole era of Panmictic since 2020 February.
    These guys are traitors of our nation!@

  2. ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

    රට ලොක් ඩවුන් කිරීමට ප්‍රථම සියළු කිඹුල් පැටවුන් අල්ලා සුරක්‍ෂිත වලකට දැමිය යුතුයි.රට පුරා මෙතරම් ඉක්මනට කිඹුල් පැටවුන් විසිර ගියේ කෙසේදැයි සොයා බැලිය යුතුයි.එහෙත් මේ කිඹුල් පැටවා කියන කථාවේත් ඇත්තක් නැතුවාම නොවේ.

  3. disce ammt diskedi says:

    Who is this person ? Lab assistants cannot determine this kind of things .
    අට්වගත්ත වෘ ත්තිය වේදීන් දේ සංගම් තියෙනව​. පික් පොකට් කාරයන් ගෙත් තියෙනව​.

  4. Dengu Nona says:

    me minihaa kawuru wunath apata prashnayak natha. ohu kiyanne aththa nam eya pili gatha yuthuya. mehi koment gasaa thiyana amanayan gen wadi denaa koronaa wyaapthiyen laabha proyojana balaaporoththu wena narumayan wiya hakiya. munge prathpiththaya wanne, `ape minihaa `keewoth boruwa wunath aththaya. wena ekek keewoth aththa wunath boruya. !! anichche, ratakata wechch de!!

Main News