රට වැසීම කොරෝනාවට එකම උත්තරේ නොවෙයි.. අමරිකාව, එංගලන්තයත් නැවත විවෘත කලාම ව්‍යාප්තිය වැඩිවුනා..

August 16, 2021 at 6:26 am | lanka C news
රට වැසීම කොරෝනාවට එකම උත්තරේ නොවෙයි.. අමරිකාව, එංගලන්තයත් නැවත විවෘත කලාම ව්‍යාප්තිය වැඩිවුනා..

කොරෝනා වෛරස් ව්‍යාප්තිය පාලනය කිරීමට එකම පිළිතුර රට වසා දැමීම යැයි සැලකීම අපහසු බව කැබිනට් ප්‍රකාශක ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පෙන්වා දෙයි.

ඇමරිකාව, එංගලන්තය මාස ගණනාවක් සිය රට වසා දමා තිබූ නමුත් නැවත විවෘත කිරීමෙන් පසු වෛරසය විශාල ලෙස පැතිරී යන බවද ඔහු පැවසීය.

එනිසා රට වසාදැමීම වෛරසය ව්‍යාප්තියට එකම උත්තරය ලෙස සැලකීමට අමාරු බව ද ඔහු කියා සිටී.

රජයක් ලෙස මේ මොහොතේ සෑම පැත්තකින්ම ගත යුතු ක්‍රියාමාර්ග ගෙන තිබෙන බවත් ඔහු සදහන් කරයි.

මාධ්‍යවේදීන් කළ විමසීමකට පතිචාර දක්වමින් අමාත්‍යවරයා මෙම අදහස් පල කරන ලදී.

35,389 views

32 Comments to “රට වැසීම කොරෝනාවට එකම උත්තරේ නොවෙයි.. අමරිකාව, එංගලන්තයත් නැවත විවෘත කලාම ව්‍යාප්තිය වැඩිවුනා..”

  1. ජීවක says:

    මන්ත්‍රීලගේ ඇමැතිලගේ ගෙවල්වල අය නෑදෑයන් මේ කොරෝනාවෙන් මැරෙන්නෙ ඉතාම අඩුවෙන්. රටේ සාමාන්‍ය මිනිස්සු තමා බහුතරයක් මැරෙන්නෙ. ඉස්පිරිතාල දැන් අපායවල් වගේ..

    • Gamini says:

      අවුරුදු එක හමාරකට අධික කොරෝනා වසන්ගත සමයේදී විවිද පොකුරු නිර්මාණය උනා. එයින් ප්‍රභලම පොකුර තමා බ්‍රැන්ඩෙක්ස් පොකුර පසුව එය මාද්‍යවලට තහනම් වචනයක් උනා. මොකද එහි අයිතිකරු ඕමාර් රජ පවුලේ සමීප මිතුරෙක් පසුව එය පෑලියගොඩ මාලු පොකුර උනා. ඊට පසු ආවේ නුවර එලියෙන් ආරම්බ උන අවුරුදු පොකුර. එම අවුරුදු පොකුරට රජ පවුලේ උත්තමයින් සහබාගී උන නිසා එයත් ටික කලකින් නිහඩ උනා. දැන් අවිත් තිබෙන්නේ ජෝසප් ස්ටාර්ලින්ගේ භයානක ගුරු පොකුර. දැනට ස්ටර්ලින් පොකුර නිසා මිය ගිය සංඛ්‍යව දහස් ගානක් .තුප්පහි ජනමාද්‍ය වලින් මේ අපතයාට පුදුම ප්‍රචාරයක් දෙන්නේ. ජනාධිපතිට විරුද්ධ ආන්ඩුවේම ප්‍රභලයෝ ස්ටර්ලින්ලට යටින් සහයෝගය දෙනවාදැයි සැක සහිතයි.

  2. Wijebahu says:

    He is not telling the entire truth. UK opened only after 80% of vaccination is competed. The deaths rates have been dramatically reduced since the last opening. US the same and deaths mostly reported in unvaccinated states.

  3. A Sri Lankan says:

    The Hon minister is misrepresenting facts. Most of these countries had locked downs and curfews first to get the situation under control. Once the situation stabilized then gradually opened up after careful analysis and based on expert advice. Whatever that was done was area or province or state or region wise. We have got it all mixed up.We prefer dramatic announcements from Colombo covering the entire country. It should be district wise based on ground situation in each district.

  4. Gamlath says:

    මේ රටට මෙච්චර වෙයසනයක් උනේ ජෝසප් ගේ මිනීමරු ගුරු පොකුර නිසා .මේ උද්ගෝශණ වලට සහබාගීඋන සියලුම මිනීමරුවෝ වහාම අත් අඩංගුවට ගතයුතුයි. ස්ටාර්ලින් මිනීමරු චෝදනා යටතේ අත් අඩංගුවට ගෙන නඩු විභාගය අවසන්වනතුරු සිරගතකල යුතුයි .

    • thushari says:

      A MODA HARAKO.. UDAYANGAE UKRAINE AND RUSSIAN POKURU? UN AWE THOPE GEDARINDA ?

      • ARA says:

        ලප කුමාරගේ කල්ලිය .. 3/100 උත්ගොසන මෙහය වලා ..අද වෙක්වෙලතියෙන දේ පේනවා නේද ගොන් හරකෝ .. තොපි වගේ එඋන් නිසා තමා මේ රටට හැමදාම කෙල උනේ

    • Nalin says:

      @ Gamlath, You are absolutely correct.

  5. tdr says:

    HARIYATA HARI

  6. පහුගිය දවස්වල රටපුරාම උද්ඝෝෂණ පෙලපාලි ගිය එවුන්ම තමා රට වහන්න කියලා බෙරිහන් දෙන්නේ.

  7. Kolla says:

    Mona wal buruwekda moo 😂😂US UK wala marena percentage adui gini unge hospital capacity wadi 🤣🤣mee wage harakek health minister wunot iwarai

  8. rata rakimu says:

    yes not the only answer. but it is one of the solution. some countries were successful in dull lock down.

  9. rata rakimu1 says:

    yes not the only answer. but it is one of the solution. some countries were successful in dull lock down.

  10. Gamini says:

Main News