රට වැසීම ගැන ජනපති කැබිනෙට්ටුවට කියයි..

August 18, 2021 at 11:20 am | lanka C news
රට වැසීම ගැන ජනපති කැබිනෙට්ටුවට කියයි..

රට වසා දැමීමක් මේ මොහොතේ සිදු නොකරක නමුත් දැඩි සංචරණ සීමා ක්‍රියාත්මක කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරයි.

ඒ මහතා මේ බව සඳහන් කර ඇත්තේ ඊයේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ය.

රට වසා දැමීමක් සිදු කළහොත් ආර්ථිකය පවත්වාගෙන යා නොහැකි බවත් එමගින් දෛනික බව සොයා ගන්නා ජනතාව දැඩි අර්බුදයකට මුහුණ දෙන බවත් ඔහු පෙන්වා දී තිබේ.

කොරෝනා ව්‍යාප්තිය පාලනයට එන්නත්කරණය කඩිනමින් කළ යුතුව ඇති බවත් ඒ සඳහා අවශ්‍ය සියලු පියවර ගනිමින් සිටින බවත් ජනාධිපතිවරයා එහිදී තවදුරටත් සඳහන් කර තිබේ.

153,769 views

42 Comments to “රට වැසීම ගැන ජනපති කැබිනෙට්ටුවට කියයි..”

  1. මෝ says:

    රට වහල වැඩක් නෑ එයාපෝට් වහන්නෙ නැතිව.ඉස්සෙල්ල ඒව වහන්න.ගියපර හොදල පස්සෙ අනාගත්තෙ පිටරටින් මිනිස්ඩු ගෙනැල්ලා.ලෝකෙ වටෙන්ම.

  2. Bombili Kumaari says:

    Rate warthamaana parihaaniyata, aarthika weteemata mulumaninma waga kiwa yuththe Raajaaksalaa saha unge Bath Belayan ya!!

Main News