රට විකුණන උන් එක්ක ආණ්ඩු කරන්න මං සූදානම් නෑ..- මහින්ද සහතික කරයි..
October 7, 2018 at 6:29 am | lanka C news
මොන බාරකාර ආණ්ඩු පිහිටුවවද රට විකුණන පිරිස් සමග ආණ්ඩු කිරීමට සූදානම් නැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ඔහු මෙම අදහස් පල කරන ලද්දේ බේරුවලදී පැවති ගුරු උපහාර උලෙලක් අමතමිනි.
‘ඌරා මඩ කළත් ඌ වපුල බිජු නැතී
බළලා කපු කටී ඌ වියන රෙදි නැතී
මීයා ලී කපයි ඌ හදන බඩු නැතී
නරියා සිංහ වෙස්ගත් පසුව රැවටෙතී’ කියලා. ජනවාරි 08 වැනිදා සිද්ධ වුණේ අන්න ඒ කවියේ තිබෙන දෙයයි.
කඩුව වනා රට රවටන තෙලටත් නැති කිරටත් නැති සිරිසේන
ලොක්කා හිතාගෙන ඉන්නේ රට විකුණන්න පුළුවන් එයාට විතරයි කියලා.කපුවා දේවාලේ මළ පහ කලාට ගඳ නෑලු.