රට විනාශයි.. බාරකාර ආණ්ඩුවකට මා සූදානම්.. රතන හිමියෝ අලුත් ආණ්ඩුවකට පෙරමුණ ගනිති…

October 26, 2018 at 12:01 am | lanka C news
රට විනාශයි.. බාරකාර ආණ්ඩුවකට මා සූදානම්.. රතන හිමියෝ අලුත් ආණ්ඩුවකට පෙරමුණ ගනිති…

රට තුල මේ වන විට මතුව තිබෙන දැඩි අරාජිකත්වය අවසන් කිරීම සදහා මහමැතිවරණයක් පවත්වන තෙක් රට භාරකාර ආණ්ඩුවක් යටතට පත් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පවසති.

මෙම යෝජනාව සම්බන්ධයෙන් තමන් වහන්සේ ඉදිරියේදී සියළු නායකයන් සමග සාකච්චා කිරීමට අදහස් කර සිටින බවත් හිමියන් සදහන් කරති.

අද වන විට මෙරට ජාතික ආරක්ෂාව ඉතා බරපතල අනතුරක පවතින බවත් මෙවැන් කැබිනට් මණ්ඩලයක් සමගින් රටක වගකීමක් දැරිය නොහැකි බවත් උන් වහන්සේ පෙන්වා දෙති.

රාජගිරිය සදහම් අසපුවේදී මාධ්‍ය හමුවක් අමතමින් රතන හිමියෝ මෙම අදහස් පල කලහ.

41 views

8 Comments to “රට විනාශයි.. බාරකාර ආණ්ඩුවකට මා සූදානම්.. රතන හිමියෝ අලුත් ආණ්ඩුවකට පෙරමුණ ගනිති…”

  1. nonoris says:

    ane apita pau purawanna epa oba wahanseta pin sidu vei.

    • Venura says:

      ලබන පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ආසනයක ලබා ගැනුමේ සිංහලයන් රවටන අලුත් මෙහෙයුම…

  2. podu says:

    තවත් විෂ පලිබෝධ නාශක වර්ග

  3. මම ගල් පෝ සය්ට් වලින් රට හදන්නම්,. says:

    මම ගල් පෝ සය්ට් වලින් ඇමති වෙලා රට හදන්නම්.අත් හදා බලන්න…මුන්තමා රට කෑවේ.

  4. upul says:

    ane rathana apiwa gonata andawanna epa

  5. indunil says:

    DEVI DATH PARA PURA……………..

  6. s.m.d.p.senarathna says:

    hela urumaye praveenayan. apitama gahaganna ona. movunwa diyawannawe ariyata.

  7. Nish says:

    ඒකට පච රණවකයා. ඌ තාම සිරිකොත වැසිකිලිය හෝද හෝද ඉන්නවා.

Main News