රට විවෘතව තැබිය යුතුයි.. නැතොත් බරපතල ආර්ථික අවපාතයක්…

September 4, 2021 at 2:10 pm | lanka C news
රට විවෘතව තැබිය යුතුයි.. නැතොත් බරපතල ආර්ථික අවපාතයක්…

තමන්ගේ මතය නම් රට විවෘතව තැබිය යුතු බව යයි මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපොළ ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කරයි.

සතිඅන්ත පුවත්පතක් සමඟ ඒ මහතා මෙම අදහස් පළ කර තිබේ.

‘මගේ මතය නම් මේ රට විවෘතව තැබිය යුතුයි කියලයි. රට විවෘත නොකොළොත් ඉතා දැවැන්ත පාඩුවක් රටට විඳින්න වෙයි. රටේ ලක්ෂ 45ක වැඩි ප්‍රමාණයක් ඉතාම බරපතල ආර්ථික අවපාතයකට මුහුණ දෙන්න වෙනවා. එසේ නොවන්න නම් ජීවනෝපාය රැකගන්න රට විවෘත කළ යුතුයි කියලයි මගේ අදහස’

රට වසා තැබිම මත දිනකට බිලියන 15 ක පමණ පාඩුවක් සිදුවන බවත් පැවසූ ඔහු එසේ දින දහයක් රට වසා තැබුවත් බිලියන 150ක් අහිමි වන බවද කියා සිටියේය.

18,673 views

14 Comments to “රට විවෘතව තැබිය යුතුයි.. නැතොත් බරපතල ආර්ථික අවපාතයක්…”

  1. ප්‍රසාද් says:

    බාලාගෙන ගියාම මේ රට ඇරල තිබුණත් වහපුවගේ නෙ තිබිල තියෙන්නෙ….දැන් මහලොකු ආර්ථික ප…..ර්ර්..ල මැරෙන්න හදනව

  2. රාඡපක මුසලයන් මෝඩ නරියන් සේ ”බටහිර ඵන්නත් මිත්‍යාවක බපැටලී...! says:

    ගෝඨාබය මුග්ධයා වහල් මොා්ඩයා…!

    බලශක්ති වෙළඳපලට අත්පත්කරගැනීමට වහාම කටයුතු කරනු,.!” ගෝඨාබය මුග්ධයා වහල් මොා්ඩයා, කෙතරම් දැනුවත් කරද මුළු රාඡපක මුසලයන් මෝඩ නරියන් සේ ”බටහිර ඵන්නත් මිත්‍යාවක බපැටලී ” පහත්ලෙස වෙලඳ මාපිලුන් පෝශණය කරමින් ,රටවසාගනිමින් ඡනතාව මහත් පපීඩනයට පත්කරමින් ආර්ථිකය විනාශකරමින් තවදුරටත් තිරිසනුන් සේ හැසිරෙනු දක්නට ලැබේ.! ”අපවිසින් ශ්‍රී ලංකාවට ඉදීරිපත් කරන ලද ”න්‍යශ්ඨික බලශක්ති ව්‍යාප්‍රෘතිය” ඉන්දියාව විසින් ඩැහැගනිමිින් සිටිනු දක්නට ලැබේ..! ” ශ්‍රී ලාංකීය අපගේ ඉදිරිපත් කිරීමක් වූ න්‍යශ්ඨික විදුලිබල ව්‍යප්‍රාතිය අවධානයට යොමු නොකිරීම හේතු කාරණා කොට, රැසියාව විසින් ඉන්දියාව සමඟ ඵක්වී කඩිිනමිින් කළාපයේ බලශක්ති වෙළඳපොළට යෙොමුවිමට , ක්‍ර්‍රියාතත්මක කිිරිමට පියවර ගනු ලැබ තිබේ..! රාඡපකෂ මෝඩයන් නුගත් නිවටයන් ” හු ” පදයට මහඡනයා බිියවද්දමින්් පාළනනයකින් තොරව සියළු මාාපිලන්ට මහඡන රැධිරය උරාබිමට ඉඩකඩ සලසමින් ගෙනයන පාළනය අවසන් කිරිමට කාළය පැමින තිබේ දැයි සිතාබැලිිය යුතු තරමටම අන්ධයන් සේ හැසිරෙනු ලබයි,.! ”කොරරෝනා ඵන්නත්” සමග ඝෝඨටාගේ අඳෝනාව, නරිවාදම අවසන්කොට, නිවට වහළුන් බලයෙන් පන්නාදමා රටේ ඉදිරි වැඩකටයුතු වෙගයෙන් කරගෙන යෑමට නොපමාව සැලසුම් සකස්කළ යුතු කාළයයි,.! ”මුග්ධ පාහරයනි,.. මුග්ධයා නිවටයා ගෝඨා ඇතුළු බල ලෝභී රාඡපක මෝඩයනි ,…….! ”රැසියානු රඡය සමග ඵක්වී න්‍යශ්ඨික බලශක්ති ව්‍යාප්‍රෘතිය නොපමාව ක්‍රියාත්මක කර කළාපයේ බලශක්ති වෙළඳපලට අත්පත්කරගැනීමට වහාම කටයුතු කරනු,.!”

  3. Dengu Nana says:

    Rata galawanda waro! Udalu aran waro! Alawangu saha Kooda aran waro!!!