රට විවෘත කලපසු රජයේ-පුද්ගලික සේවකයන්ට අලුත් මාර්ගෝපදේශ යෝජනා…

September 29, 2021 at 10:00 am | lanka C news
රට විවෘත කලපසු රජයේ-පුද්ගලික සේවකයන්ට අලුත් මාර්ගෝපදේශ යෝජනා…

එළැඹෙන පළමුවෙනිදා සිට රට විවෘත කිරීමෙන් පසු රාජ්‍ය සේවකයන් සහ පෞද්ගලික අංශ සේවකයන් රාජකාරියට කැඳවීම සඳහා වේලාවන් දෙකක් යොදා ගැනීමට යෝජනා වී තිබේ.

රජයේ අංශයේ සේවකයන් පෙරවරු 9.00ට හා පෞද්ගලික අංශ සේවකයන් පෙරවරු 10.00ට සේවයට කැඳවීම සඳහා යෝජනා ඉදිරිපත් වී ඇත.

මුදල් ඇමති බැසිල් රාජපක්‍ෂ, කම්කරු ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති විශේෂ සාකච්ඡාවකදී මෙම යෝජනාව ඉදිරිපත්ව ඇත.

නමුත් මේ සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයකට එළඹ නැති අතර ඊට අදාලවකඩිනම් පියවර ගැනීමට නියමිතව තිබේ.

මෙම සාකච්ඡාව මුදල් අමාත්‍යාංශයේ දී පැවැත්වී ඇත.

රට විවෘත කිරීමෙන් පසු කටයුතු කරන ආකාරය ගැන සෞඛ්‍ය මාර්ගෝපදේශ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඉක්මනින්ම නිකුත් කිරීමට නියමිතව තිබේ.

47,711 views

14 Comments to “රට විවෘත කලපසු රජයේ-පුද්ගලික සේවකයන්ට අලුත් මාර්ගෝපදේශ යෝජනා…”

  1. ගෞම් ඊයාරාජ් says:

    මේ ආණ්ඩුව කරන්නේ ටික්ටොක් කරන එවුන් ටිකක්ද බන් ? 😂😂😂😂

    • ගෞම් ඊයාරාජ් says:

      තොට ලගදිම කෙළ වෙනවා වස්තුවේ…….😂😂😂😂

    • අපි හරිම අසරණයි says:

      මේ මනුස්සයා වගේ කතා කරන එක හරිම නපුරුයි. ටික් ටොක් මිනිසුන් මෙයින් දැඩි ලැජ්ජාවට පත් වී ඇතමේ මනුස්සයා වගේ කතා කරන එක හරිම නපුරුයි. ටික් ටොක් මිනිසුන් මෙයින් දැඩි ලැජ්ජාවට පත් වී ඇත

    • සරම් ආසයිරාජ් says:

      මේ ආණ්ඩුව ටික් ටෝක් නම්යහපාලන ආණ්ඩුව කලේ විනෝද සමය වෙන්න ඇති..
      හැබැයි බුරු පුතා ආණ්ඩුවත් නොකර විපක්ෂේ ඉදන් දෙන ෆන් එකට නම් ඔය කිසි කෙනෙක්ට කිට්ටු කරන්නත් බෑ ..
      කොහොමද පොර ආණ්ඩුව කලා නම් .. පට්ටම ආතල් නේද හිතද්දීත්

    • ගෞම් ඊයාරාජ් says:

      මේ ආණ්ඩුවේ ටික් ටොක් ෆැන්ස්ලට රිදිලා , පව් නේද බන් බෛයො ටික ? 😂😂😂

  2. Senaka says:

    කරන්න පුළුවන් නම් හොඳ දෙයක්. 👍👍

  3. lakshitha says:

    හැකිතාක් පෞදගලික වාහන පාවිච්චි කරල වැඩට එන්න සලස්වන්න. බස්වල 25% ක් විතරක් මිනිස්සු ගෙනියන්න නැත්තන් ආපහු වැඩි වෙයි.

  4. Hi says:

    9ට ඇරියත්,10ට ඇරියත් එන්න තියෙන්නෙ එකම කෝච්චියේ.ඉතින් මොලේ තියෙන planing දන්න එවුන් නම් අඩුම ගානෙ public transport වලට time table එකක් හදලා තියෙන්න ඕන

    • lakshitha says:

      අනිවාර්යෙන් කරන්න ඕන. නැත්තන් වෙලාව විතරක් වෙනස් කරල වැඩක් නෑ.

    • Mahesh says:

      Time Tables නම් වෙනස් වෙනවට හිතන්න අමාරුයි. ඕකෙ ඉන්න නාකි සෙට් එකට time table වෙනස් කරන්න තේරෙන්නෙ නෑ.

  5. Kamalanath says:

    ලෝකයම සුවපත් වෙලා සියල්ල යථා තත්ත්වයට පත් වේවා! 🙏

  6. Wimal Perera says:

    President , pl cut their pay for striking days. For the last two years they have paid without working. They are paid from poor people taxes. Be stern , people are with the Government. Teach a lesson from JR or RP how to cope with strikes, cut one month of their pay , then they will come to work.

  7. goraka yaka says:

    10ta awiith hawsata off wenne kiyatada

  8. Ushendra says:

    Starting time no problem. But keep the law and order for maintaining health of common people. Increase public vehicles to transpor people. Nimal Siripala must act soon protect labours and their jobs and salary.