රට විවෘත කලේ කිසි සැලැස්මක් නැතිව.. කොරෝනා ඩබල් වීමේ ඉහල අවදානමක්..- රාජයේ වෛද්‍යවරුන් කියයි..

May 11, 2020 at 2:10 pm | lanka C news
රට විවෘත කලේ කිසි සැලැස්මක් නැතිව.. කොරෝනා ඩබල් වීමේ ඉහල අවදානමක්..- රාජයේ වෛද්‍යවරුන් කියයි..

රට නැවත විවෘත කිරීමට රජය සූදානම් කර ඇත්තේ කිසිදු සැලැස්මක් ඉදිරිපත් කර නොමැති තත්ත්වයක් මත බව සමස්ත ලංකා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එහි ප්‍රධාන ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා සඳහන් කළේ නිසියාකාර සැලැස්මක් නොමැතිව රට විවෘත කිරීම මගින් විශාල අවධානමකට මුහුණදීමට සිදුවන බවයි.

ඒ හේතුවෙන් නැවතත් රට පුරා කොරෝනා ව්‍යාප්ත විය හැකි බවද ඔහු සඳහන් කළේය.

ඔහු මේ අදහස් පළකරන ලද්දේ බොරැුල්ලේ පිහිටි සංගම් කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් අමතමිනි.

0 views

41 Comments to “රට විවෘත කලේ කිසි සැලැස්මක් නැතිව.. කොරෝනා ඩබල් වීමේ ඉහල අවදානමක්..- රාජයේ වෛද්‍යවරුන් කියයි..”

  1. kgban says:

    we hope new Health secretary will not allow these buggers to dance in media.

Main News