රට විවෘත කල වහාම ගුරු විදුහල්පතිලා විරෝධතා කැදවති..

September 29, 2021 at 8:40 am | lanka C news
රට විවෘත කල වහාම ගුරු විදුහල්පතිලා විරෝධතා කැදවති..

ඉදිරියේදී රට නැවත විවෘත කළ වහාම විරෝධතා රටපුරා ඇති කිරීමට ගුරු විදුහල්පති වෘත්තීය සමිති එකමුතුව තීරණය කර ඇත.

තමා වැටුප් ප්‍රශ්නය මුල් ඉල්ලමින් මෙම විරෝධතා පැවැත්වීමට නියමිතව තිබේ.

ඔවුන් දැනටමත් දැනුම් දී ඇත්තේ නැවත පාසල් විවෘත කලද ඉගැන්වීමට හෝ පාසැල් වලට නොපැමිණෙන බවයි.

මෙවර විශ්ව විද්‍යාල ආචාර්යවරුන් ගේ සංගම් සහ තවත් වෘත්තීය සමිති කිහිපයක්ම එම විරෝදතා සදහා එක් වීමට කැමැත්ත පළ කර තිබේ.

28,424 views

45 Comments to “රට විවෘත කල වහාම ගුරු විදුහල්පතිලා විරෝධතා කැදවති..”

  1. Haramanis says:

    GURUWARUNTA SOCITY EKE THIBUNU THANA/ NAMBUW MUN BINDUWATA DAMMA.

  2. MD says:

    ඔය හදන්නේ දරුවන්ට කියල කෙල ගස්සවා ගන්නයි.කාල……… ගුරු හොරු ටික අපායට යයි ඔහොම කලොත්.කොච්චර ආසාවෙන් ද දරුවන් ඵලියට ඵන්න ඉන්නේ.

  3. Sagara says:

    ඉස්කෝලෙ නාවට කමක් නෑ. ඉගැන්නුවෙ නැථුවට කමක් නෑ. හැබැයි පාරට බැහැලා අයෙත් කොරෝනා බෝකරන්න ඇවිත් ඇට ගලව ගන්න එපා.

    • Haramanis says:

      GURUWARU PASAL AWE NATHNAM THAWAKALIKAWA RETIRE WU GURUWARU BADAWAGENA PASAL PATAN GATHAYUTHUI.

      • pradeepa wijesena says:

        EEKA ATHTHA…. GURUWARU BANDAWAA GENA IGANWIYA YOUTHUI… I
        KAALAKANNI KUHAKA OBALAA WANI GURUWARU MOKATADA???
        NAWATHA COVID PATHURANNA DA…
        MEE SAREE HAMBA WEI…..

      • pradeepa says:

        EEKA ATHTHA…. GURUWARU BANDAWAA GENA IGANWIYA YOUTHUI… I
        KAALAKANNI KUHAKA OBALAA WANI GURUWARU MOKATADA???
        NAWATHA COVID PATHURANNA DA…
        MEE SAREE HAMBA WEI…..

  4. sapumal raviranga says:

    බලුවැඩ කරන්න ලෑස්තිවෙන්න එපා.ජනතාවම එකතුවෙලා දෙනව තොපිට ආයෙ මිනිස්සුන්ට කෙලවන්න හැදුවොත්.පෙට්‍රල් බෝම්බ ගැහුව නම් උබලට තේරෙයි වේදනාව.පොඩි උන්ට උගන්වන්න ඕන නැහැ.පාරට ඇවිත් උත්ගෝශන නොකර හිටපල්ලකො සක්කිලි ටික.අපේ දරුවො ගෙවල් වලටම වෙලා ඉඳල දැන් පොඩි උන්ට එපාම වෙලා ඉන්නෙ.විනෝදයක් නැහැ කිසිම පොඩිඋන්ට.තොපිව පනපිටින් වලලනව ආයෙ පාරට බැහැල කෙලින්න හැදුවොත්.ගිනිතියනව තොපිව පනපිටින්ම.