රටේ ව්‍යවසන තත්වයක් ඇති කලේ SJB හා JVP

August 21, 2021 at 5:30 pm | lanka C news
රටේ ව්‍යවසන තත්වයක් ඇති කලේ SJB හා JVP

පටු බලලෝභී අරමුණු වලින් කටයුතු කරනා ස.ජ.බ. ජනතා විමුක්ති පෙරමුණ වැනි පක්ෂ, දේශපාලන සංවිධාන වර්තමානයේ රටේ පවතින ව්‍යවසනකාරී තත්වයට වගකිවයුතු බවත් ඔවුන් ආණ්ඩුව දෙසට ඇගිල්ලක් දිගු කරන විට ඔවුන් දෙසට තවත් ඇගිලි හතරක් දිගුවන බව අවබෝධ කරගතයුතු යැයි 19 වන දින අමාත්‍යංශ පරිශ්‍රයේදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත පැවසීය.

ගුරු විදුහල්පති වැටුප් විශමතාවය පිළිබඳ ගැටලුව සාදාරණ නමුත් ඒ පිළිබඳ විරෝධතා ක්‍රියාත්මක කිරීමට සුදුසු වේලාව මෙය නොවන බවත් ඇතැම් පක්ෂ ගුරුවරුන් ඉත්තන් බවට පත්කර ගනිමින් තම පටු දේශපාලන අරමුණු ඉටුකර ගැනීමට කටයුතු කල බවත් සඳහන් කල රාජ්‍ය අමාත්‍යවරයා අද වන විට මෙවැනි කුමන්ත්‍රණකාරී තත්වයන් රට තුළ ඇතිකරන්නේ කවුරුන්ද යන වග ජනතාව අවබෝධ කරගෙන ඇති බැවින් එවැනි පක්ෂ හා සංවිධාන නුදුරේදීම ජනතාව විසින් කුණු කූඩයට ඇද දමන බවත් ප්‍රකාශ කළේය.

එමෙන්ම විපක්ෂය කුමන චෝදනා එල්ල කලද ගරු ජනාධිපතිතුමන් සෞඛ්‍යය අංශ, ආරක්ෂක අංශ රටේ බුද්ධිමත් ජනතාව සමඟ එක්වී මෙම කොවිඩ් ව්‍යවසනය මෙරටින් තුරන් කිරීමට අවශ්‍ය පියවර ඉතා ඉක්මනින් ගනු ඇති බවත් පටු පක්ෂ පාට අරමුණු වලින් මිදී ලාංකිකයන් වශයෙන් විනයගරුකව වගකීමෙන් යුතුව එකම අරමුණකින් කටයුතු කල යුතු බවත් මෙහිදී ප්‍රකාශ කල එතුමන් එන්නතකරණ වැඩපිළිවෙළට ජනතාවගේ සහය ලබා දෙන මෙන් ද ඉල්ලා සිටින ලදී.

– චානුක ගුණතිලක

15,546 views

34 Comments to “රටේ ව්‍යවසන තත්වයක් ඇති කලේ SJB හා JVP”

  1. Darshana abayakoon says:

    විපක්ශෙ ඉන්නකොට ඥානසාරල, මහසොහොන්බලකා කියල එක එක හාල්පාරුවො දාල, වද කොත්තු, වද බ්‍රා, වද සාෆිල මවල ජාතිවාදේ අවුස්සල රට අරාජික කරපු එවුන්. නාමල් කුමරල දාල ඝාතන කුමන්ත්‍රන තියෙනව කියලා හිටන් එක්ක කුමන්ත්‍රණය කරලා රාජ්‍ය බලය පැහරගෙන දින 52ක් රට අරාජික කරලා ආර්ථිකය ජාතික ආරක්ශාව බිංදුවට වට්ටලා පාස්කු ප්‍රහාරයට ඉඩ හදල දුන්න එවුන්. 2/3කුත් තියාගෙන 20ත් සම්මත කරගෙන, නිකම්ම නිකන් ගුරු උද්ගොශනයක් පාලනය කර ගන්න බැරුව දැන් අදොනා දෙනව සේරම විපක්ශෙ නිසාලු. මොන පඹයෙක්ද මේ විරුවෙක් කියල උස්සන් ආවේ? ගුරු සංගමයක් පාලනය කර ගන්න බැරි හිපාටුවෙක්ද?

  2. Kumara says:

    එතකොට දැන් school time aka උද්ඝෝෂණ කරලා, අනිත් වෙලාවට class karana aka hari da? මමත් ගුරුවරයෙක්..මෙයාල මෙ කරන්නෙ කොරෝනා අස්සෙ කැත දේශපාලනයක්…

  3. lal says:

    උද්ඝෝෂණය කරද්දි කොරෝනා හැදිලා රටේම මිනිස්සු එකා උඩ එකා මැරෙද්දි. ඒකෙන පාඩුව රජයටද නැත්නම් රටේම අහිංසක මිනිස්සුන්ටද. එක කොටසකගේ වාසි තකා පමණක් කරන අරගලයක් නොවේද මේ.. අනෙක් සියලුම රාජ්‍ය සේවකින් තම දිවි නොතකා රට වෙනුවෙන් වැඩ කරන මොහොතේ ඇයි මොවුන් පමණක් රටේ අනාගත දරු පරපුර විනාශ කරමින් මෙලෙස හැසිරෙන්නේ පාසල් වසා තිබෙන නිසා කිරීමට වැඩක් නැති නිසාද..

  4. otuwa says:

    මුං ඔක්කොම රජයේ සල්ලි වලින් ඉගෙන ගෙන , රජයේ ශිෂ්‍යත්ව වලින් ඉගෙන ගෙන දැන් සල්ලි වලට උගන්වන ජරා ජාතියක්. අවුරුදු 2ක් ගෙදර ඉදන් පඩි ගත්තා මදිද? මං නම් කියන්නේ ඔය අසාධාරණ විදිහට අරගල කරන උන් ඔක්කොම කොරෝනා හැදිලා මැරෙන්න ඕන

  5. Lal says:

    අර ජෝසප් ස්ටාලින් කියන ඩොලර් කාක්ක බේරගන්න රටේ දූ දරුවන්ගෙ අනාගතය අදුරු කරන උන් ගුරුවරු නෙවෙයි.ලමයින්ගෙ ලේ උරාබොන කාලකණ්ණි ටිකක්

  6. silva says:

    Oya wage katha ahala minissunta athi wela thienne. Lokema pathrila thienna me covid thathwetath anik ekata chodana karanawa. umbaa okkoma ekai. chande lan weddi jathiwade hari agam wade hari issarahata dala chande gannawa. nathatham bombayak hari pupuronawa…. dakkane 2019 april 21.

    • H.Gamalath says:

      Perfectly correct. These Bugger olso make statements for the fools of Srilanka. We know that when they get lesser covid patients use to say we are the best. Now when they fail giving the blame to the opposition. Rascals.

  7. E Gona Vikka says:

    Chart eka balapuvahama Nam penenne April vala Indian death rate eka ihala yanava kiyala, e kiyanne vaccine gahanna Pa tan Gaththa kale indala kiyala hithenne mata vitharada.

  8. KG says:

    Gon bayyo kochchara noogaththu prisakfa kiayanawanam Kopi kade naluwoth paarlimenthu ewwa

Main News