රට වෙනුවෙන් කැප වූ රණවිරුවන්ට අද දස වද දෙනවා.. මහා පරිමාණ වංචා ගැන හිටපු හමුදාපතිගෙන් ප‍්‍රශ්න කරයි..

June 8, 2017 at 9:20 am | lanka C news
රට වෙනුවෙන් කැප වූ රණවිරුවන්ට අද දස වද දෙනවා.. මහා පරිමාණ වංචා ගැන හිටපු හමුදාපතිගෙන් ප‍්‍රශ්න කරයි..

කන්කසන්තුරේ සිමෙන්ති කම්හලේ යකඩ වගයක් කපා ඉවත් කලාට මහා බරපතළ දූෂණ හා වංචා විමර්ශම් ජනාධිපති කොමිසම මගින් සාක්ෂියක් ලබාදීමට හිටපු යුද හමුදාපති දයා රත්නායක මහතා ඊයේ දිනයේදී එම කොමිසමට කැදවනු ලැබිය.

එහිදි මාධ්‍ය විසින් ඔහුව ප්‍රශ්න කල අතර හිටපු යුද හමුදාපතිවරයා පිලිතුරු දෙමින් පැවසුවේ “අර නොබෙල් ත්‍යාගය දෙන පුද්ගලයා අද හිටියා නම් ඔහු ලංකාවට ඇවිත් ශ්‍රිලාංකිය සෙබලාට , රණ්විරුවාට දෙනවා ඉවසීම සහ දරා ගැනීම කියන එකට නොබෙල් ත්‍යාගයක්, එතරම්ම අපි අපහසුතාවයකට පත්වෙලා තියෙනවා. මහා විශාල යුද්ධයක් කොට මාතෘ භූමිය බේරාගත් අපට මේ වගේ දේවල්වලට සම්බන්ධ වීම හරිම කණගාටුයි, අපි විශ්වාස කරනවා මේවා හරි මාර්ගයට යොමුවෙයි කියලා ඉදිරියේදි” යන්නයි.

56 views

10 Comments to “රට වෙනුවෙන් කැප වූ රණවිරුවන්ට අද දස වද දෙනවා.. මහා පරිමාණ වංචා ගැන හිටපු හමුදාපතිගෙන් ප‍්‍රශ්න කරයි..”

  1. dula says:

    යුද්ධය දිනා ගන්නකල් සොල්දාදුවෝ දෙය්යෝ ….අද සොල්දාදුවෝ මීහරක්. ලෝකේ කිසිම රටක් නැතුව ඇතිමෙතරම් තමන්ගේ රටේ හමුදාවට මේ තරම් බාල්දු කරලා කතා කරන. ඕනේ ගොනෙකුට යුද්ධ කරන්න පුවන් කියපු උන්, කිලිනොච්චි යනවා කියලා මැදවච්චි යනවා කියලා අපහාස කරපු එවුන්, රටේ පාලනය බාර ගත්තට පස්සේ හමුදාවේ කොන්ද කඩන එක අපි බලාපොරොත්තු විය යුතුව තිබුනා. අවාසනාවකට වගේ ත්‍රිවිද හමුදාවේ වැඩි දෙනෙකුත් ජනවාරි 8 ආණ්ඩු පෙරළියට පක්ෂව චන්දය දුන්නා.
    යුද්ධයට විරුද්ධව කතා කරපු එවුන්ම , යුද්ධය නිමා කරපු රටක ෆීල්ඩ් මාෂල් කමක් හදලා , හමුදාවේ හිටපු ලොකුම වයිරක්කරයා අල්ලාගෙන ගොනාට ඇන්දුවා. …. දැන් හමුදාවේ මිනිස්සු තමන්ගේ ජයග්‍රහණ ගැන කතා කරනකොට ඒ කලවැද්දා ඒවා හෑල්ලු කරලා කතා කරනවා.

    • Sekara says:

      රටක බහුතර ජනතාවගේ භාෂාවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දු ලබා ගන්නේ දියුණු රටවල ජනතාව පමණි. ලංකාව වැනි නොදියුණු රටවල් බහුතර ජනතාව ගේ භාෂාව අමතක කර සුළුතරයකට කියවිය හැකි පරිදි ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දු ලබා ගනිති.
      බහුතරයට සිදුවන මේ අසාධාරණයට සංහිදියාව කියාත් උන්ම කියති. අනේ කාලේ වනේ වාසේ කිව්වලු.
      ලංකාවේ බහුතර ජනතාව තව කෙතෙක් කල් මෙය ඉවසිය යතුද?

      • Upu says:

        ඩයස්පෝරාවලට නටවන්න පුළුවන් ජාතියක් සිංහල ජාතිය.
        ලංකාවේ තියෙන සුපිරි බෞද්ධ සංවිධාන සිංහලෙන් පරිපාලන කටයුතු කරන්නෙ නැත්තෙ NGO සල්ලි නැති වෙයි කියන බයටද?

      • Welpola says:

        ඩයස්පෝරාවලට නටවන්න පුළුවන් ජාතියක් සිංහල ජාතිය.
        ලංකාවේ තියෙන සුපිරි බෞද්ධ සංවිධාන සිංහලෙන් පරිපාලන කටයුතු කරන්නෙ නැත්තෙ NGO සල්ලි නැති වෙයි කියන බයටද?

      • ජසයා says:

        සිංහල බෞද්ධ මව්වරුනි. පියවරුනි. ඉතාමත්ම වැදගත් කාරණාවක් ගැන මම ඔබගේ අවධානය යොමුකරමි. ඔබගේ දුව,පුතා ඉංජිනේරුවරයෙක්, වෛද්‍ය වරයෙක් කිරීම ඔබගේ පරම අභිලාෂය බව දනිමු. නමුත් සිංහල බෞද්ධ අප නොදකිනා පැත්තක් ගැන මම ඔබව අවදි කරන්න කැමතියි. අපගේ සිංහල බෞද්ධ නායකයින්, භික්ෂූන් වහන්සේලා අද සිරගත වන්නේ අපගේම තිබෙන අඩුපාඩුවක් නිසා යයි ඔබට නොදැනෙන්නට පුළුවන. ඇස් ඇර බැලීමට කාලය පැමිණ ඇත.
        මාගේ ඉල්ලීම…… ඔබගේ දුව පුතා නීති උපාධියට හෝ නීති විද්‍යාලයට යොමුකර දක්ෂ නීතිඥයින් බවට පත්කරන්න. එ් උසාවි වල කෑගසා සල්ලි හම්බකරන්නම් නොවේ. නීතිඥයෙක් බවට පත්වී හැකි ඉක්මනීන් අධිකරණ විනිසුරුවරයෙන් බවට පත්කරන්න. අද, අපගේ සිංහල බෞද්ධ නායකයින්, භික්ෂූන් වහන්සේලා අද සිරගත වන්නේ අපගේම තිබෙන කුමන නම් අඩුපාඩුවක් නිසාදැයි මේවන විට ඔබට වැටහිය යුතුය. එසේ වැටහෙන්නේ නැත්නම් ඒ අපගේ, සිංහල බෞද්ධ ජනතාවගේ අභාග්‍යයයි.

        මට සිටින්නේ එකම දරුවෙක් පමණි. ඔහු විදේශයකට යවා ඉහලින් පිලිගත් විශ්ව විද්‍යාලයකින් වෛද්‍ය උපාධියක් ලබාදීමට අවශ්‍ය මූල්‍ය ශක්තිය මට තිබේ. නමුත් මම මාගේ දරුවා යොමුකරන්නේ මෙම රටේ නීති පීඨයකට හෝ නීති විද්‍යාලයටයි.

  2. Nimal says:

    What a great personality!!
    We respect you sir for saving the motherland!

    • Upul says:

      Please show this comment to Mr Gunadasa amarasekera and Mr. Wimal weerawansa
      රටක බහුතර ජනතාවගේ භාෂාවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දු ලබා ගන්නේ දියුණු රටවල ජනතාව පමණි. ලංකාව වැනි නොදියුණු රටවල් බහුතර ජනතාව ගේ භාෂාව අමතක කර සුළුතරයකට කියවිය හැකි පරිදි ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දු ලබා ගනිති.
      බහුතරයට සිදුවන මේ අසාධාරණයට සංහිදියාව කියාත් උන්ම කියති. අනේ කාලේ වනේ වාසේ කිව්වලු.
      ලංකාවේ බහුතර ජනතාව තව කෙතෙක් කල් මෙය ඉවසිය යතුද?

  3. Kolitha says:

    Mama sinhala neme.namuth lankawe inna bahuthara sinhala monissu gana mehema kiyannam…..Oya minissunta mula amathaka wenawa hari kuhakai thanakata aawama mole idimenawa…heta dawak gana rataka anagathayak gana hithanne naha..kaiwaru ganna hapannu….namuth hamoma ehema naha.

  4. asaranaya says:

    හමුදාවට තවත් යුද්දයක් ඇත, ඇයි තවමත් මර නින්දේ,නැගිටිමු පෙළගැසෙමු. ඉවසුවා ඇති,ඕනැ ගොනා, ගල්කටර් මීහරකා මසට ගන්න කාලය හරි

  5. Sekara says:

    පෘතුගීසි, ලංදේසි, ඉංග්‍රීසි පුරාවස්තු ආරක්ෂා කරන සුද්දන්ගේ නීතිය බෞද්ධ පුරාවස්තු ආරක්ෂා නො කරන්නේ ඇයි?
    සංහිඳියාව හින්ද ද?

Main News