රට වෙනුවෙන් නව ගමනක්.. ජවිපෙ ජාතික ලයිස්තු පාර්ලිමේන්තු අපේක්ෂකයා ප්‍රසිද්ධ වේදිකාවේ අමු තිත්ත කුණුහරුප සිංදු කියයි..[Video]
March 19, 2017 at 10:46 pm | lanka C news![රට වෙනුවෙන් නව ගමනක්.. ජවිපෙ ජාතික ලයිස්තු පාර්ලිමේන්තු අපේක්ෂකයා ප්‍රසිද්ධ වේදිකාවේ අමු තිත්ත කුණුහරුප සිංදු කියයි..[Video]](https://lankacnews.com/wp-content/uploads/2017/03/4545758.jpg)
කොළඹ ප්‍රධාන පෙලේ බිග් මැච් සාදයකදි පදමට වෙරි වී තම දරුවන් ඉදිරිපිට අමු තිත්ත කුණුහරුප සිංදුව කියන්නේ පසුගිය 2015 අගෝස්තු 18 වෙනිදා පැවති පාර්ලිමේන්තුව මහා මැතිවරණ සඳහා ජනතා විමුක්ති පෙරමුණ විසින් මැතිවරණ කොමිසමේ සභාපති වෙත යැව් එම පක්ෂයේ ජාතික ලැයිස්තුවේ දෙවෙනියට නම ඇති ක්‍රිස්මාල් වර්ණකුලසූරිය ගේ බව ඔහුගේ සමකාලින පාසල් මිතුරකු අප වෙත දන්වා එවා ඇත.
මේ ක්‍රිස්මාල් වර්ණකුලසූරියගේ ෆේස්බුක් පිටටුවයි (Link)
ජනතා විමුක්ති පෙරමුණ ජාතික ලැයිස්තුවේ හිටපු විගනකාධිපති වරයෙකු වන සරත් චන්ද්‍රසිරි මයා දුන්නේ මහතාට පසු දෙවෙනියට ඇති නම අරුණ ක්‍රිස්මාල් වර්ණකුලසූරියය. (Link)
පසුගිය දා බිග්මැච් සාදයකදී පදමට මධු විත ගනිමින් අමු තිත්ත කුණුහරුප සිංදුව කියු දවසේ ඇදන් සිටි ආකාරයේ ඇදුමත් හදුනා ගැනිමට පහසු වන සේ පාසලේ වීරයෙක් යන තේමාව යටතේ ගත් ඡායාරූපයක් ද ඔහුගේ ෆේස්බුක්හි ඇත.
අමු කුණුහරුප කියු වීඩියෝව මෙතනින්
මේක තමා ගමරාලගේ යහපාලනේ.
පෙර සිංහල රජ දරුවෝ දිවි කැපකර රට රැක්කෝ
ඒ වුනාට මේ ජෙප්පෝ රට විකුණා බල ගත්තෝ
samahara pudgalika stana wala kerena bohoma dewal sadacharaya kiyana mimmata gelapenne ne tamayi.ihala baladarin pawa dena sada waladie vhisky brandy netum nedda? kauru hari nidana kamaraya , wesikiliya viedio kkarala demmoth mehema tamayi. a nisa mewage pudgalika sada prasidda madya walata ekathu karana ayayi weradikarayo.
“No politician should ever let himself be photographed in a bathing suit.”
― Adolf Hitler
අහෝ අපේ විජේවිර සහෝදරයා, අහෝ සෝමවංශ අමරසිංහ සහෝදරයා, අද අපේ නිර්ධන පන්තියේ පක්ෂය ලොකු ලොකු ඩොලර් කුට්ටිවලට අනුර කුමාර සහෝදරයා විකුණලා හමාරයි. අද පක්ෂය තුල ලාල් කාන්තලා වගේ අපි දහසක් දෙනා මැරි මැරි උපදිනවා.
hac hac hac ……………………………… ei kanda bonda hoda netida ? kunu harupa sindu kiyanawa tham big match waladi , ara weerawansa mahaththayage gedaya ” weyagra beela” kolek maerune mokada danne ne neda ? ekath hoyala balapanko champo !!!
JVP is politically traitor of politics of new -left. They whole sale betray working class and other national forces very inceptions under PND Wijeweera .
JVP must totally eradication from our soil once and for all.
JVP is/was anarchist and politically terrorist-outfit .
Big match ewilla sinduwak kiwwama mokada wenne..Game baiyanta thiyana erisiyawa.. eka samanya deyak.. moda heththa
prasiddiye asabya wachana kima waradak noweida ai meyawa attadanguwata ganne natte.
harakune tappulanna epa jvp jathika laisthuwa samajikayoma nema ratata wadak kala haki minissu a aya atahara adu padu thiyena aya athi.