රට වෙනුවෙන් නව ගමනක්.. ජවිපෙ ජාතික ලයිස්තු පාර්ලිමේන්තු අපේක්‍ෂකයා ප‍්‍රසිද්ධ වේදිකාවේ අමු තිත්ත කුණුහරුප සිංදු කියයි..[Video]

March 19, 2017 at 10:46 pm | lanka C news
රට වෙනුවෙන් නව ගමනක්.. ජවිපෙ ජාතික ලයිස්තු පාර්ලිමේන්තු අපේක්‍ෂකයා ප‍්‍රසිද්ධ වේදිකාවේ අමු තිත්ත කුණුහරුප සිංදු කියයි..[Video]

කොළඹ ප්‍රධාන පෙලේ බිග් මැච් සාදයකදි පදමට වෙරි වී තම දරුවන් ඉදිරිපිට අමු තිත්ත කුණුහරුප සිංදුව කියන්නේ පසුගිය 2015 අගෝස්තු 18 වෙනිදා පැවති පාර්ලිමේන්තුව මහා මැතිවරණ සඳහා ජනතා විමුක්ති පෙරමුණ විසින් මැතිවරණ කොමිසමේ සභාපති වෙත යැව් එම පක්ෂයේ ජාතික ලැයිස්තුවේ දෙවෙනියට නම ඇති ක්‍රිස්මාල් වර්ණකුලසූරිය ගේ බව ඔහුගේ සමකාලින පාසල් මිතුරකු අප වෙත දන්වා එවා ඇත.

මේ ක්‍රිස්මාල් වර්ණකුලසූරියගේ ෆේස්බුක් පිටටුවයි (Link)

ජනතා විමුක්ති පෙරමුණ ජාතික ලැයිස්තුවේ හිටපු විගනකාධිපති වරයෙකු වන සරත් චන්ද්‍රසිරි මයා දුන්නේ මහතාට පසු දෙවෙනියට ඇති නම අරුණ ක්‍රිස්මාල් වර්ණකුලසූරියය. (Link)

පසුගිය දා බිග්මැච් සාදයකදී පදමට මධු විත ගනිමින් අමු තිත්ත කුණුහරුප සිංදුව කියු දවසේ ඇදන් සිටි ආකාරයේ ඇදුමත් හදුනා ගැනිමට පහසු වන සේ පාසලේ වීරයෙක් යන තේමාව යටතේ ගත් ඡායාරූපයක් ද ඔහුගේ ෆේස්බුක්හි ඇත.

අමු කුණුහරුප කියු වීඩියෝව මෙතනින්

752 views
Main News